Kitchen
ක්රීයම් කැරමල් පුඩින්
අවශ්‍ය ද්‍රවය
මිල්ක් මේඩ් 300 ටින් 1
ඒ ටින් එක පුරවලා වතුර ටින් 1ක්
බිත්තර 08ක්
වැනිලා
සීනි කප් 1
මුලින් ම සීනි කැරමල් කර ගනිමු
සීනි,වතුර පොඩ්ඩක් දාලා අඩු ගින්දරේ තබන්න.
දැන් කැරමල් එක ස්ටීම් කරන ඇල්මුනියම් භාජනය වටා හොඳින් බටර් ගාන්න.
ගෝල්ඩන් බ්ර්ව්න් පාට උනාම ලිපෙන් බා ගෙන ඇල්මුනියම් භාජනයට වත් කර ගන්න.
දැන් පුඩිම හදන්න.
බිත්තර බීට් කර ගෙන එයට මිල්ක් මේඩ් සහ වතුර ටින් එක දමා වැනිලා එක්කොට හොදට බීට් කරන්න.
ඉන්පසු එය කලින් කැරමල් දැමූ එකට දමා උඩින් ෆොයිල් එකකින් වසා උඩ පොඩි සිදුරු කීපයක් කරන්න.
දැන් වතුර භාජනයක තබා විනාඩි 45 ක් ස්ටීම් කරන්න .
දැන් එලියට ගෙන පුඩින් එක අනිත් පැත්ත හරවා ගෙන අවශ්‍ය නම් කජු දමා සරසා ගන්න.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks