Kitchen
Prawn with MIX rice..
පිස ගත් බාස්මති බත් cup 1 යි
පොඩිවට කපා ගත් chicken ටිකක්
ඉස්සෝ ටිකක්
බිත්තරයක්
සිහින්ව ලියා ගත් කැරටි ටිකක්
කහ පාට බෙල්පෙපර් ටිකක්
ලුනු කොළ ටිකක්
ගෝවා ටිකක්
තලා ගත් සුදු ලුනු/ ඉගුරැ
ගමිමිරිස්
තෙල්
සෝයා සෝස් ටිකක්
රස අනුව ලුණු
සාදාගන්න ආකාරය
මුලින්ම තෙල් ටිකක් රත්කර ඉඟුරැ සුදු ලුනු දමා chicken සහ prowns ටික බැද ගන්න.
ඉන්පසු එයට බිත්තරයත් එකතු කරන්න.
ලුණු ගමිමිරිස් දමා ඉතුරු එළවළු ටිකත් දාගෙන යන්තම් තැමිබෙන විට බත්, සෝයා සෝස් ටිකක් එකතු කර හොඳින් කළවමි කරගන්න.
වැඩි ගින්දරෙන් මිනිත්තු 2ක් 3ක් විතර පිස ගන්න . අවසානයේදී ලිපෙන් බාන විට ලුනු කොළ එකතු කරන්න.
Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks