iranama
සැඟවුණ මාරකය මේ ක්‍රමයෙන් සොයමු
ශ්‍රී ලාංකේය ගුප්ත විද්‍යා වෛද්‍ය - ගුප්ත විද්‍යා ජ්‍යෙdතිෂය ක්ෂේත්රයන්හි ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදීන් හස්තසාරව පවත්වාගෙන එනු ලබන මෙකී ක්‍රමවේදය පාඨකයා වෙතට තිළිණ කිරීමට අවස්ථාවක් උදාවීම පිළිබඳව ඉමහත් සොම්නසට පත්වෙමි. සැඟවුණ මාරාන්තික මාරක සෙවීමෙහිලා සිත සිතා සිටි මට මෙයින් පසුව අවශ්‍යතාවක් නොමැත.
යම්බදු ස්aත්‍රී පුරුෂ ජන්ම කේන්ද්‍රයක පලාපල නිරීක්ෂණයේදී හෝ දන්නා යමෙකු නොදන්නා වූ කාල පරාසයක් තුළ ජීවතුන් අතර ද නැද්ද? අතිශය අසාධ්‍ය මාරාන්තික රෝගාබාධකයන්ගෙන් හදිසි අනතුරෙන් ඔහු ඇය ජීවතුන් අතර සිටීමේ භාග්‍යය ලබා ගනී ද, අදී වැදගත් මානසික ගැටලුකාරී අවසථාවකදී ඔබටම හෝ ඔබ දන්නා ආශ්‍රිතයකු මගින් සහනය උදෙසා මහෝපකාරී වන ක්රමවේදයකි.
අත්දැකීම් සම්භාරයකින් අනූනව මානව හිතවාදී වූ ප්‍රවීණ උතුමන් ජන්ම සතුරා සැතිරිය ආත්ම දොaෂ වාස්තු විද්‍යා දොaෂ, ජල දොaෂ, අමනුෂ්‍ය දොaෂ, දේව දොaෂ නවග්‍රහ දොaෂ, වා පිත් සෙම් දොaෂ සහ ධාරණ ස්මෘතිය, අධ්‍යාපන , රැකියා, ආදායම් මාර්ග , ස්ථාන/භූමි, සබඳතා, විවාහය - පවුල් ජීවිතය, රෝගාබාධ යනාදී බාධක අවහිර නිවැරැදි ජම්ම කේන්දර තුළින් විමර්ශනය වන්නෙකි. දිව්‍ය ඥනයට හා සමාන ජ්‍යෙdතිර් ඤානය, අධිභෞතික සමාධිගත මානසිකත්වය යටතේ අවධාරණයෙන් ප්‍රකාශ කරනු ලබන්නකි.
ස්වරාක්ෂර-
අ- ආ- ඉ-ඊ- උ- ඌ - R- RD- එ- ඒ- ඔ - ඕ- ඖ
ජීවාක්ෂර
ක-ඛ ග- ඝ, ච- ජ- ඡ -Cධ- ට- ඨි
ඩ-ඪ- ත -ථ - ද - ධ- ප- ඵ- බ- භ
ය-ර-ල-ව-ස - ෂ - ශ- හ- ල
සූන්යාක්ෂර
ඬ -ඤ - ණ - න- ම- ඩ
දවස 6.00-7.00 7.30-9.00, 9.00-10.30
ඉරිදා තමස් සත්ව රජස්
සඳුදා සත්ව රජස් තමස්
අඟහරුවාදා රජස්a තමස් සත්ව
බදාදා තමස් සත්ව රජස්
බ්‍රහස්පතින්දා සත්ව රජස් තමස්
සිකුරාදා රජස් තමස් සත්ව
සෙනසුරාදා තමස් සත්ව රජස්
ජම්ම පත්‍රයක් රැගෙන එන්නා පළමුව මුවෙන් පිට කරනු ලබන වචනයෙහි මුල් අකුර ද. එකී අවස්ථාවෙහි උදා වුණ තත්කාල හෝරාව පංචම කාල හෝරාව නිසි ප්‍රකාර වූ පලාඵල කථනයට ජ්‍යෙdතිර්වේදියාට අවශ්‍ය අංගයෙකි. එසේම අක්ෂරයන්ද කොටස් තුනකට බෙදා අක්ෂර ද වෙන වෙනම සඳහන් කර ඇත. සත්ව හෝ තමස් ගුණය පවතින මොහොතක කතා කළ වචනයක මුල් අක්ෂරය ජීවාක්ෂරයක් හෝ අන්යාක්ෂරයක් නම් ජීවත්ව සිටින ජම්මියකුගේ ජම්ම පත්‍රයක් බැව් සලකන්න. මුලින් වූ වචනයෙහි මුල් අක්ෂරය සුන්යාක්ෂරයක් ද තමස් ගුණය පවතින මොහොතද සළකා මියගිය හෝ මාරාන්තික අසාධ්‍ය තත්ත්වයක් බැව් සලකා පලාඵල කථනය කරදීම යහපත් වෙයි. තමස් ගුණය පවතින මොහොතෙහි දූතයාගෙන් මරණාසන්න බව ප්‍රකාශ කළ හැක. පෙරවරු 6.00 සිට පැය 1.30 න් 1.30 ට කෙටි සටහනට අනුව තමස් සත්ව රජස් හෝරා උදාවෙහි ගෙනයනු ලබයි. දෛනික ජ්‍යෙdතිෂ ගුප්ත විද්‍යා- ගුප්ත විද්‍යා වෛද්‍ය කාර්යයන් සඳහා භාවිතා කරගෙන යැමෙන් අත්දැකීම් සමග හුරුපුරුදු වීම පහසු වෙයි. - චිරං ජයතු·
ජ්‍යෙතිෂවේදී කොත්මලේ
විජිත ඩී. ලියනආරච්චි

divaina.com