iranama
ජ්‍යෙතිෂයේ කාම ත්‍රිකෝණය
ජෙග්යාතිෂයේ කාම ත්‍රිකෝණය කිව්වාම ඔබට මොනව හරි හිතට ආවා නේද? ඔබ හිතුවා හරි. නමුත් සම්පූර්ණවම නොවේ. ලෝකය පවතින්නේ බලාපොරොත්තු මත. ඕනම කෙනෙකුට මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නැති වුණාම එහෙම නැත්නම් නොලැබුණාම හිත කඩා වැටෙනවා. සමහර විට මරණය දක්වාම ඒක පවතිනවා.
පෙර භවයේදී අපි කළ පිං ඉතුරු වෙලා තියෙනවද, මේ භවයට ගෙනාවද, පවතින්නේ කොහොමද කියලා දැන ගන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා ඒ ඔබේ ජන්ම පත්‍රයේ කොටු 12 හේ චJද්රයාව හොඳට පරීක්ෂා කරන්න. චJද්රයාට අයිති තැන හා ගෝචරය ගැන බලන්න.
චJද්රයාට හා සූර්යයාට අයිති වන්නේ කටක හා සිංහ යන එක් ස්ථානයක් බැගින් පමණයි. අනික් ග්‍රහයන්ට ස්ථාන 2 බැගින් හිමිවනවා. ඉපදුන තිතියන් පරීක්ෂා කරන්න. එවිට ඔය ප්‍රශ්නයට ගොඩක් පිළිතුරු ලැබෙනවා. අනික සතුට ගැන හොයන්නෙත් චJද්රයාගෙන්. ජන්ම පත්‍රයේ නරක ග්‍රහ පිහිටීමක් කොහේ තිබුණත් ඊට කොටු 7 ක් එහායින් හෝ මෙහායින් ඉන්න සුභ චJද්රයාට පෙනෙනව නම් ඒ කිව්වේ ශප්තම් දෘෂ්ඨ§යට අහුවෙනවා නම් ඒ නරක ග්‍රහයට නරක නැත්නම් පාපි පළ දෙන්න බැහැ. ඒ වගේම සුභ ග්‍රහයෙක් කොතැනක හරි ඉන්නවා නම් එතැන කෲර චJද්රයාට පෙනෙනවා නම් අර ඉස්සෙල්ලා කිවූ දෙයට විරුද්ධ පැත්ත සිදුවනවා. ඒ කිව්වේ සුභ ප්‍රතිඵල දෙන්න බැරිවෙනවා. දැන්aa ටිකක් වැටහෙනවා නේද කේන්දරයක චJද්‍රයා ලොකු කතාවක් කියන බව. මේ චJද්රයාව කේන්දරයක කොහොමටවත් අහක දමන්න බැහැ. චJද්‍රයා හරි සෞම්‍යයි. අනික තමයි ගුරුකම් කරන විට හොඳ වැඩ පුර තිථියටත්, නරක වැඩ අව තිථියටත් කරන්න ඕනෑ වන්නේ. ගුරුකම්වලට තිථිය හරියට බලපානවා. මගේ අත්දැකීම් උඩ වෙසක් පොසොන් මාසවල නරක ගුරුකම් අහන්නේ නැහැ. සුභ යහපත් ගුරුකුම් වෙනදාටත් වඩා හරියනවා. මේක බලන්න ඕන නම් පුර තිථියට දරුවෙකුගේ කන විදින්න, කරාබු දාන්න. සුව වන්න කල් යාවි. සමහර විට පැසවාවි. ඕන නම් කරලා බලන්න. නමුත් චJද්‍රයා ගැන දැනගන්න ගිහිල්ලා දරුවගේ කන පැසව ගන්න එපා. ඇදුම තිබෙන අයට පිස්සු තිබෙන අයට ඒ අසනීපය මේ දිනවලට වැඩිවෙනවා. ඕගොල්ලො දන්නවනෙ වඩදිය - බාදිය ගැන. නේද?. පුර තිථියට පූදින ගොයම් බොල් වෙනවා. ජ්‍යෙdතිෂයේ චJද්රයාට ලොකු තැනක් හිමිවෙනවා. හැබැයි සුබ පැත්තටම විතරක් නොවේ. නරක පැත්තටත් ඒහෙමමයි. කාම ත්‍රිකෝණය විස්තර කරන්න ගිහිල්ලා චJද්‍රයා ගැන විස්තර කරනවා කියලා ප්‍රශ්නයක් ඇති කර ගන්න එපා. කාම ත්‍රිකෝණයේ බල පැවැත්ම චJද්‍රයා නිසා ඇතිවන්නේ. කාම ත්‍රිකෝණය ක්‍රියාත්මක වන්න, ලස්සන පිරිසිදුකම සෞම්යයකට තියෙන්න ඕනෑ. ඕවා තියෙන තැන ආසාව මතුවෙනවා. මේ චJද්‍රයා නිසා ඇතිවන ආශාව, තෘෂ්ණාව කොච්චර සංකීර්ණද? අපේ ජන්ම පත්‍රයේ ත්‍රිකෝණ 4 ක් තියෙනවා. පන්තිවල නම් ගුරුවරු කියලත් ඇති. එයින් සුභඵල පැත්තෙන් දෙවැනි ත්‍රිකෝණය තමයි කාම ත්‍රිකෝණය. අපේ ජන්ම පත්‍රයේ 3, 7, 11 ඒ කිව්වේ. සහජ ගතිගුණ, වික්‍රම ස්ථානය. සහෝදර ස්ථානය ගැන කතා කරන 3 වැනි කොටුව. අනික කලත්‍රයා, විවාහය, කාමය, කාගේ හරි සම්බන්ධතා, අසම්බන්ධතා ගැන කියන 7 කොටුව හා අන්aතිම එක තමයි 11 අයස්ථානය. ලාභ ස්ථානය, හදිසි ධනලාභ කියන තැන. මේ කොටු 3 එක්කරලා ත්‍රිකෝණයක් නිර්මාණය කලාම කාම ත්‍රිකෝණය ඔබ දකීවි. කාමය කියන්නේ කායිකව මනස යහපත් කරන ක්‍රියාවයි. මල් පූජා කරලා දානය දීලා මේ ත්‍රිකෝණය ක්‍රියාකරවන්න බැහැ. මේ කොටු 3 නේ ක්‍රියාකාරීත්වය සලකා බැලුවාම කාම ත්‍රිකෝණයෙන් සිදුවන පළප්‍රයෝජන වැටහෙන්න ඒ හොඳටත් නරකටත් දෙකටම පොදු වේ.
දෙවැනි රාශිය නැත්නම් ධන ස්ථානය හා 07 වැනි රාශිය විවාහක ස්ථානය එකතු වුණාම ඒවා මාරක ස්ථානය වනවා 07 කොටුව විවාහක ස්ථානය සුභස්ථානය වුණාට වැරදුනොත් මරණය එතැනින් ආරම්භ කරනවා. 2 වැනි රාශිය සමඟ ජන්ම පත්‍රය කියවන එක සුබ දෙයක් වුණාම ප්‍රතිඵල කීම පුදුමයි නේද? අනික ජ්‍යෙdතිෂයේ ගුරුවරයා නැත්නම් සුරගුරු සුරයන්ගෙත් ගුරු බ්‍රහස්පති වුණාට විවාහක ස්ථානයත් සුබ තැනක් වුණාට. කටකයත් සෞම්‍ය රාශියක් වුණාට ඔක්කොම හොඳයි තමයි. ඒත් කටක ලග්නයේ ඉපිද මකර හෝ කුම්භ නවාංශකයේ ඇවිල්ල, ලග්න කුලියේ නැත්නම් ලග්න චාරයේ ග්‍රහයෝ ලග්නයේ නොහිටියොත් ඒ විවාහය දෙදරනවා. මහා කපටියකුට අහුවෙලා පසුව දික්කසාදයත් සිදුවනවා. මේවා කියන කොට අර කාම ත්‍රිකෝණය ගැන තිබූ ආදරය සෙනෙහස ටිකක් පළුඳු වුණා නේද. සමහරු දුර්වල කාම ත්‍රිකෝණය ගැන බය වෙලත් ඇති. ඇයි බය වෙන්න කරුණු එකතු වුණොනේ. ඔක්කොටම එහෙම නැහැ. භයවෙන්න එපා. පරණ ඥාතීන් මෙහෙම දෙයකුත් කිව්වා මට මතකයි. යහපත් බිරිඳක් ලැබුණොත් සුරංගනාවියක් වගේ වේවි. අයහපත් බිරිඳක් ලැබුණොත් යකින්නක් වේවි කියලා. පසුගිය සම්මන්ත්‍රණයක පරිණත මහත්මයෙක් මට කියනවා. විවාහය කියන්නේ කලයකට නයි 9 දෙනෙක් හා එක් ආඳෙක් දමලා අඳුරේ අර ආ¹ව ගන්න එක වගේ උත්සාහයක් කියලා. විවාහය හොඳයි ඒ ගමන සුබයි, හැබැයි බරපතළයි.
මේ කාම ත්‍රිකෝණය හරියට පරිශීලනය කළොත් ජීවිතයේ සම්පූර්ණ විස්තරවලින් 1/4 ක් දැන ගන්න පුළුවන්. තවත් 3/4 ක් අයිති වන්නේ ඒ ඒ ත්‍රිකෝණවලට ඒවා හැකි වුණොත් පසුවට කියන්නම්කෝ. එකක් බලලා ගුණාගුණ කියන්න අමාරුයි. තවත් එකක් කියන්නම්කෝ. අඟහරු ශරීරයේ ලේ වලට අධිපතියා බව දන්නවනේ. මේ අඟහරුගේ බැල්ම ඒ කිව්වේ සුබ බැල්ම වැටුqqනොත් හොඳ විවාහයක්, ඉක්මන් විවාහයක් කරනවා. ඒ බැල්ම නරකට වැටුණොත් ඉක්මන් විවාහයක්. ඒත් කඩාකප්පල් විවාහයක් කරනවා. ඒ පළමු එක විතරයි. මම ලිව්වට ඒ ගැන එච්චර හිතන්න එපා. නොසිතාම ඉන්නත් එපා. මේ කාම ත්රිකෝණයටම එක එක නම් කියනවා. මේක අපරදිගින් වැටෙන බලවත් කෝණ දෘෂ්ටි කියලත් ඒවා සුභඵල දීමේ දෙවැනි ස්ථානය කියලත් zජීවිතය හා ග්‍රහයෝZ පොතේ තිබෙනවා මම කියවලා තියෙනවා. තවත් කරුණක් තමයි ජ්‍යෙdතිෂයේ කරුණු හොයන කොට මායිමෙන් එහාට සමහරු යනවා. ඒක කරන්න එපා කියලා අපේ ශාස්තෘවරු කියලා තියෙනවා. ලෝකයේ කෙළවර කොතැනද? ඉස්සෙල්ලා ලැබුණේ බිත්තරයද, පැටියද එවැනි ප්‍රශ්න විසඳන්න අපට දුෂ්කරයි. ජ්‍යෙdතිෂයත් එහෙමමයි. ලොව ඉපදුන හැම කෙනෙක්ම පළමුවෙන්ම කැමැති දේ තමයි සතුට. ඔය සතුට දෙන්නේ චJද්‍රයා. සීතල වතුරෙ ඉන්න මාළු කොච්චර නිරෝගීද චJද්රයත් එහෙමමයි. ඒකනේ කිව්වේ "චන්ෙද්‍රd දශාම් සුජිනි කාංචන භූමි ලාභම් කියලා" චJද්රයාගේ ඔක්කොම හොඳයි. මාළුවා වගේ නරක කට විතරයි. ඒකනේ මීන ලග්න කාරයට මාළුවගේ රූපය දුන්නේ. ඒකත් එක කතාවක් තමයි. මාළුවගේ කටට මොකක් හරි වැටුනොත් එළියට ඇවිල්ල බොරු. ඒ වගේමයි මීන ලග්න කාරයා ගැටයක් ගැහුවොත් බේරිලා බොරු.
මේ චJද්රයාගේ දසාවේ ඒ කිව්වේ. රෙහෙන, හත සුවණ නැකැත්වල දසාකාරයාට ස්ලොකේ සඳහන් දේ ලැබෙනවා. කාලය බලලා උත්සාහ කරන්න. තත් කාල කේන්දරයත් බලන්න. ලැබීම් අහෝසි කර්මයට පත්වන්නේ ඔබගේ නොදන්නකමත්, උත්සාහය නැති කමත් නිසා. හරියටම ජන්ම පත්‍රය කියවාගන්න. ඔබ ළඟදී විවාහවන්න බලාපොරොත්තු වනවා නම් ඔබේ ජන්ම පත්‍රයේ වෙනස් ත්‍රිකෝණවලට වඩා මේ කාම ත්‍රිකෝණයට වැඩි උනන්දුවක් දෙන්න. ඒ කිව්වේ උත්පත්ති කේන්දරය හා තත්කාල කේන්දරය යන දෙකම පරීක්ෂා කර බලා ගන්න. කරුමයකටවත් විවාහය දෙදරා ගිහිල්ලා නම් එහෙම වුණේ ඇයි කියලා බලාගන්න පුළුවන්. විවාහය ප්‍රමාද නම් තවමත් අත ගන්න කෙනෙක් ඇවිල්ලා නැත්නම් විවාහය අහනවා යනවා ඉෂ්ඨ වෙන්නේ නැත්නම් ජන්ම පත්‍රයත් අරගෙන එන්න. සුදුසු දේ කරන්න කියන්නම්. එහෙම වුණාම චJද්රයාට පුද පුජා කරන්න. එතකොට හරි. බැරිම නම් පාපකර්ම වැඩිනම් නවනාථය. සිරිබාරිය - නවගුණ යන්ත්‍රය 1000 වර මතුරා ගෙල පැළඳගන්න. මේවා අත්දුටු පිළියම්. හරියට කරගන්න පුළුවන් නම් මා වෙත එන්න ඕනත් නැහැ.
ඔබේ සුබ කටයුත්ත එනම් ගෙයක් හදන්න ව්‍යාපාර ආරම්භ කරන්න ප්‍රථම ඔබ බුලත් අතක් සමඟ ඔබේ පවුලේ ජ්‍යෙdතිෂ මහත්තයා ළඟට ගියා. එයා නැකැත් දුන්නේ පුර තිථිය තිබෙන දිනකට. චJද්රයාට මුහුණලා පක්ෂියා ගැනත් බලලා, කාම ත්‍රිකෝණය පරීක්ෂා කරලා මතකද? සුබ කටයුත්තක් කරනකොට චJද්‍රයා කොච්චර බලවත්ද කියලා දැන් වැටහෙනවා නේද? අනිත් පැත්තට ඒ කිව්වේ කෲර චJද්රයාත් ඒ වගේමයි. මේ ආකාරයට නැකත් ගත්තොත් ඒකාන්තයෙන්ම හරියනවා. මේ තරගකාරී ලෝකයේ ඔබට පිහිට වන අය අඩුයි. වචනයෙන් බතල කොළ හිටවන අය වැඩියි. ඔබ තව ටිකක් කල්පනා කරන්න නිවැරැදි දේ තෝරාගන්න. ඔබේම දියුණුවට. වැඩිදුර උපදෙස් නොමිලේ ලබා ගැනීමට 0722174553 අංකයට අමතන්න
ජ්‍යෙdතිෂ ශ්‍රාස්ත්‍රඥ ගුප්ත විද්‍යාධර මොරටුව
මීපේ ගණිතගේ රංජිත් විද්‍යාරත්න