Beauty
හැඩට රුවට බොන්න හොඳම පානය කොළ කැඳ
ළචඝආයුර්වේද වෛද්‍ය සජානි වාසනාළඉරඝ
ධන්වන්තරී ආයුර්වේද රෝහල පිළියන්දලළඉරඝ
ළරැචඝ
ළචඝගොඩක් දෙනෙක් කොළ කැඳ හදද්දී කොළ ටිකත් එක්කම පොල් ටිකත් දාලා බ්ලෙන්ඩර් කරනවා. කොළ ටිකේ සාරය වගේම පොල්වලත් සම්පූර්ණ සාරයම එතකොට ලබාගන්න පුළුවන් කියලයි කියන්නේ. ඒත් ඉතින් ඒක ඇත්ත කතාවක් නෙවෙයි. කොළ කැඳ හදද්දී කිසිම වෙලාවක පොල් බ්ලෙන්ඩර් කරලා කිරි ලබාගන්න එපා. පොල් ටික බ්ලෙන්ඩර් කරද්දී එහි අඩංගු තෙල් සම්පූර්ණයෙන්ම වගේ කිරිවලට එක්වෙනවා. ඒ නිසා කොළ කැඳවලට පොල් කිරි එක්කරද්දී පොල්ටික හොඳට අතින් මිරික ගන්න.ළරැචඝ
ළචඝකොළ කැඳ හදන්න ගන්නා ඖෂධීය කොළ වර්ගය හොඳට සෝදා ගෙන වංගෙඩියක හරි බ්ලෙන්ඩරයක හරි ආධාරයෙන් හොඳට කොටාගෙන එහි යුෂ අරගන්න. පොල් ටිකත් වෙනමම මිරිකලා කිරිටික අරගන්න. ඉන්පසු කොළ යුෂ, පොල් කිරිත් එක්ක හොඳින් මිශ්‍ර කරගෙන තළාගත් සුදුලූනු බික් තුනහතරක්, උළුහාල් ඇට කිහිපයක් එක් කරලා ළිපේ තියලා හොඳින් රත්කරගන්න. හොඳින් නටාගෙන එද්දී ළිපෙන් බාගෙන පානය කරන්න පුළුවන්.ළරැචඝ
ළචඝතවත් සමහරු කොළ කැඳ හදද්දී කොළ යුෂ සමඟම බත් එකතු කරනවා. බත්වලට ඉතා ඉක්මනින්ම කොළ යුෂවල තිඛෙන පෝෂ”ය සාරය උරාගන්නවා. එතකොට කොළ කැඳවල සම්පූර්ණ සාරය බත්වලට මිශ්‍ර වුණු නිසා බත් ටිකත් කන්නම වෙනවා. ඒත් ඉතින් සමහර අය බත් කන්නේ නැතිව යුෂටික විතරක් බීමෙන් වැඩක් නැහැ.ළරැචඝ
ළචඝබොහොම සුළුතරයක් දෙනා කොළ යුෂ සමඟ හාල් එකතුකර උයනවා. හාල් තැම්ඛෙන විට කොළ යුෂවල පෝෂ්‍ය ගුණය සියල්ල විනාශවෙලා යනවා. කොළ කැඳ හදද්දී හාල් දාන්නම අවශ්‍ය නම් හාල් ටික හොඳින් තැම්බුණාට පසු පොල්කිරි එක්කර අවසානයේදී කොළ යුෂ වත්කරන්න.ළඉරඝ
සවනි ශේශාධි ළරැචඝ
උපුටා ගැනීම මව්බිම