Health
හඳුනාගන්නෟ හෘද්යාබාධයක මූලික ලක්ෂණ
රුවන් ඒකනායක හෘද රෝග විශේෂඥ වෛද්‍ය
ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන පරිදි ලොව පුරා බෝ නොවන රෝග වැළඳීමේ දැඩි ප්‍රවණතාවක් වර්තමානයේ පවතින බව සැබෑවකිග සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රී ලංකාවේද මේ තත්ත්වයේ වෙනසක් නොමැති බවද කණගාටුවෙන් වුවද පැවසිය යුතුයග සුඛෝපබෝගී ජීවිත ගත කරන බටහිර රටවල් හා සමානව අපද මේ ව්‍යසනයට ගොදුරු වී ඇතග
දියවැඩියාවල පිළිකාල අධි රුධිර පීඩනයලකොලෙස්ටරෝල් ස්ථුලතාව අතර අංක එක ලෙස සැලකෙන හෘදයාබාධ නිසා ජිවිතයට සමුදෙන්නට සිදුවන්නේ නොසිතු නොපැතු මොහොතකයග එබැවින් අපගේ හදවත රැක ගැනිම පිළිබඳ අප මෙයට වඩා සැළකිලිමත්විය යුත්තේ රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි හෘද්යාබාධවලින් මියයන සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වී ඇති බැවිණිග ඒ පිළිබඳ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතාගෙන් විමසා බලමුග
හෘදය වස්තුවට රුධිරය සපයන ධමනි සිහින් වීමෙන් හෝ අවහිර වීමෙන් :ඕතධජඬ- හෘදවස්තුවට රුධිරය සැපයෙන මාර්ගය අවහිරවීමට ලක්වී ඔක්සිජන් නොමැතිවීම නිසා හෘදයේ මාංශපේශි මිය යාම සිදු වේග හෘදයාබාධයක් ලෙස හඳුන්වන්නේ මෙයයිග හෘදයාබාධයේ අවසානය කෙළවර වන්නේ රෝගියා මිය යාමයිග
හෘදයාබාධයක මූලික ලක්ෂණ
පපුවේ මැද වේදනාව ඇරඹේග එය පපුව තෙරපීමකට ලක්වන්නා සේ දැනෙනු ඇතග එසේම පපුවේ තද බරක් තැබුවාසේ දැනීම සිදු වේග මෙම වේදනාව ඉතා දැඩි දරාගත නොහැකි වේදනාවකිග ඇතැම්විට වම් අත පහළට හෝ හක්ක දෙසට මෙන්ම පිටපැත්තේ උරපතු දෙක අතරට ද විහිදී යා හැකග ඇතැමුන්ට බඩේ දැවිල්ල ලෙසද රෝග ලක්ෂණ මතු වේග
ප්‍රධාන ලක්ෂණවලට අමතරව දැනෙන අතුරු ලක්ෂණ
අධික ලෙස දහඩිය දැමීමල වමනය හා ඔක්කාරයල පපුවේ ගැස්මල හිස කැරකැවිල්ලල හුස්ම ගැනීමට අපහසුවීමග
නමුත් ඇල්පෙනිති තුළින් අනින්නා වාගේ දැනීම කඩියකු කන්නා සේ දැනීමල ක්ෂණිකව ඇති වී නැති වී යන පපුවේ වේදනාව හෘද රෝග ලක්ෂණයක් නොවේග
හෘදයාබාධ ඇතිවීමේ අවදානම් සාධක
දුම්පානයල රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමල ස්ථුලතාවයල අධි රුධිර පීඩනයල දියවැඩියාවල මානසික ආතතියල ව්‍යායාම් අඩු වීමග
කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑම හෘදයාබාධයක් වැළඳීමට තිබෙන ප්‍රධානතම සාධකය වන අතර සාමාන්‍ය සිරුරක තිබිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණය වන්නේ රුධිර මිගලි 100ක කොලෙස්ටරෝල් මිග ග්රෑග 200 ක් හෝ ඊට වඩා අඩු ප්රමාණයකිග
කොලෙස්ටරෝල් මිගග්රෑග 250 වඩා වැඩි නම් හෘදයාබාධ අවදානම වැඩිවිය හැකග රුධිරය කොලෙස්ටරෝල් ප්‍රමාණය 160 -180 දක්වා තිබේ නම් හෝ ඊට වඩා අඩුව පවතින්නේ නම් හෘදයාබාධ අවදානම අඩු වේග
දුම්පානය කරන පිරිමින් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය 70්‍ර ඉහළ බව සමීක්ෂණ වාර්තාවලින් සනාථ වී ඇති මෙය ප්‍රබල සාධකයක් වන අතර වඩාත් දරුණු වන්නේ සිගරැට් - බීඩි ඉරීමයග හේතුව මේවා ඉරීමේදී ගැඹුරින් ආග්‍රහණය කළ යුතු බැවිණිග
වයස අවුග 35 - 40 වනවිට ඇතැමුන්ට හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද දුම්වැටි ඉරීමයි
curtesy :
dinamina.lk/