Health
සෙම් රෝගවලට ගුණදෙන ඖෂධීය පැළෑටි
ආහාරයක් හා ඖෂධයක් වශයෙන්ද භාවිතා වෙයිග මෙය වියලි කලාපයේ හොඳින් වැවේග එසේම දුර්ලභ ශාකයකිග බොහෝ දෙනා භාවිතා කරන්නේ එළබටු සොයා ගැනීමට නොහැකි වූ විට තලන බටුයග නමුත් ඖෂධීය වටිනාකම ඇත්තේ එළබටු තුළයිග ඖෂධ වශයෙන් මෙහි මුල් ගැනීමේදී සොයා ගැනීමට අපහසු නිසා වම්බටු හෝ තලන බටු ශාකවල මුල් භාවිතා කරයිග එළබටු කටු සහිත ශාකයකිග අඩි තුනක් පමණ උසට වැවේග වසර පුරාවට මල් හටගැනේග මුළු ශාකයම ඖෂධ ලෙස ගනීග රසයෙන් ප්රනීතයිග උෂ්ණ ගුණය පවතීග ඒ නිසා එළබටු සෙමට ප්‍රයෝජනවත් වේග ඒ වගේම එළබටු තුන් දොසම නසන ඖෂධයකිග
ඖෂධීය ගුණය
විශේෂයෙන්ම ස්නායු වේදනා නාශක ගුණය ඇතග නින්ද අඩු කමට සුදුසුයිග හෘදය උත්තේජනය කරයිග ස්නායු වේදනා අඩු කරයිග ශ්වාස රෝගවලදී හතිය අඩු කරයිග මළබද්ධයටල කෑම අරුචියටල අර්ශස්වලටල අක්මා උත්තේජනයට සුදුසුයිග මුත්‍රා පිරිසුදු කරයිග වේදනා නාශක ගුණය පවතීග
ප්‍රතිකාර
ෆ කුඩා දරුවන්ගේ සෙම් රෝග වලටග - එළබටු කොළවලින් සාදන ලද කැඳ බීමට දීමග
ෆ අර්ශස්වලට - එළබටු ගෙඩි තලා වියලා දුම් ඇල්ලීමග
ෆ එළබටු ගෙඩි ඇට දෙහි ඇඹුළෙන් අඹරා ආලේපයග
ෆ උඳුගොව්වන් කෑමට - එළබටු ගෙඩිය දෙකට පලා එම යුෂ මීපැණි සමඟ ආලේප කිරීමග
ෆ සර්ප දෂ්ටනයට - එළබටු පංචාංගයම පුලුස්සා දුම් ඇල්ලීමග
ෆ ළදරුවන්ගේ කිරි වමනයට - එළබටු යුෂ මී පැණි සහ ගිතෙල් සමඟ දිවේ ආලේපයග
ෆ වියලි කැස්සරැහතියරැපපුවේ සෙම - එළබටු කොළකැඳ බීමට දීමග
ෆ සිරුරේ සන්ධි ඉදිමුමට - එළබටු පංචාංගයම තම්බා බීමග
ෆ බෝ වන උණ රෝගවලට - පංචාංගයම තම්බා බීමෙන් සුවවේග
පාවට්ටා
අගල් ආධාරල වං ඇපලල පාවට්ටා ල ආඩතෝඩා ආදී නම්වලින් හැඳින්වෙන පාවට්ටා ශී‍්‍ර ලංකාවේ ඔිනෑම ප්‍රදේශයක වැවෙයිග තිත්ත රසයෙන් යුතු පාවට්ටා ශීත ගුණයෙන් යුක්තයිග මීටර් එකක් පමණ උසට වැවෙන මෙම ශාකය පඳුරු වශයෙන් වැවේග මල් පිපෙන්නේ උඳුවප් මහේදීයග වැටවල් බැඳීමට ද මෙම ඉනි භාවිතා කරයිග අගල් ආධාර නම් වූයේ ඒ නිසයිග
ඖෂධීය ගුණාංග
පාවට්ටා ශාකයේ පංචාංගයම ඖෂධ සඳහා භාවිතා කරයිග දේශීය ආයුර්වේද වෙදකමේ දී සෙම් රෝග සඳහා භාවිතා කරයිග මින් සෙම දියකර ඉවත්කිරීම සිදු කරයිග ස්වාස නාල පළල්කිරීමෙි ගුණයෙන් යුක්තයිග හොඳින් මුත්‍රා පිටකිරීමේ ගුණය ඇතග මුත්‍රා දැවිල්ල සුව කරයිගදහඩිය ජනනය කිරීමේ ගුණය ඇතගමල වියලීම සිදු කරයිග විශේෂයෙන් ක්ෂය රෝගය දුරු කරයිග බාහිර වශයෙන් වේදනාව අඩු කරයිග සිරුරේ ඉදිමුම අඩු කරයිග කුෂ්ට රෝගවලට සුදුසුයිගහෘදයට හිතකරයිිග රක්ත අර්ශස්වලට සුදුසුයිග :ලේ යන අර්ශස්- රක්ත අතීසාරයටද සුදුසුයිග පීනස්ල කුෂ්ටල ක්රිමීන්ල උණල ඇදුමල වසනයල ස්වර භේදල ක්ෂයල ස්වසනාල ප්රධාහයල රක්ත ප්‍රදර යන රෝගාබාධ සුවකිරීමට සුදුසුයිග
ප්‍රතිකාර
ෆ ඇදුමට - ආඩතෝඩා කොළල අත්තන කොළ සමානව ගෙන වේලා කුඩු කර දුම්වැටියක් සේ සකසා එම දුම ආශ්වාස කිරීමෙන් හතිය අඩුවෙයිග
ෆ කල්ගත වූ උණට - ආඩතෝඩා පංචාංගයම ක්ෂාය කර බීමට දෙන්නග
ෆ කල්ගත වූ වියලි කැස්සට - ආඩතෝඩා කොළ කොටා වංඩුවේ තම්බා ගත් යුෂ මී පැණි සමඟ මිශ්‍ර කර බොන්නට දෙන්නග
ෆ අම්ලපිත්ත රෝගයට:ගැස්ට්‍රයිටීස්- - ආඩතෝඩා කොළ පංචාංගයම ක්ෂාය කර සීනි දමා බොන්නට දෙන්නග
ෆ මුත්‍ර දැවිල්ලට - ආඩතෝඩා මල් චූර්ණය තම්බා බීමග
ෆ කුඩා ළමුන්ගේ පණු අමාරුවට - ආඩතෝඩා කොළ පංචාංගයම ක්ෂාය කර දෙන්නග
ෆ සන්ධි වේදනාවලට - ආඩතෝඩාල අමු ඉඟුරු කොටා වංඩුවේ තම්බා තැවීමෙන් වේදනාව අඩුවෙයිග
ෆ සන්ධි ඉදිමීම - ආඩතෝඩා කොළ තම්බා තැවීමෙන් ඉදිමීම අඩුවී යයිග
ෆ අර්ශස් - ආඩතෝඩා කොළල අමු කහ අඹරා ගෑමෙන් අර්ශස් ගෙඩිවල වේදනාව අඩුවෙයිග
බොහෝ සෙයින් විවිධ රෝග සඳහා භාවිතා වන පාවට්ටා වෛද්‍ය මාතාව නමින්ද නම් කර ඇතග
කටුවැල් බටු
බිම පැතිරී වැවෙන කටුවැල් බටු ශීත ප්‍රදේශවල හැර අනෙකුත් ඕනෑම ප්‍රදේශයක වැවේග වියලි කලාපයේ විශේෂයෙන් දක්නට ලැබේග ගෙවත්තක මල් පෝච්චියක වුවද අලංකාර ලෙස වැවිය හැකි ශාකයකිග මුහුදුබඩ ප්රදේශවලද වැවෙන මෙම පැලෑටිය පුරා උල් කටු සහිතව ඇතග සාමාන්‍යයෙන් බටු හා සමාන ගුණයෙන් යුක්තයග අනුරාධපුරල පොළොන්නරුව ආදී ප්රදේශවලද කටුවැල් බටු දැකිය හැකග
ඖෂධීය ගුණ
කටුවැල් බටු උෂ්ණ ගුණයෙන් යුක්තයිග ස්වාසය සඳහා විශේෂයෙන් ගුණදායක වෙයිග සියලු උණ රෝග වලටද ගුණ දෙයිග අපගේ ජීවිතයේ බොහෝ අවස්ථාවල වෙනත් ඖෂධ සමඟ ඖෂධීය පානයක් ලෙස කටුවැල් බටු භාවිතා කරයිග පෙනහැල්ල හා අක්මාව සම්බන්ධව පවතින උණ රෝගවලදී මෙය මහඟු ඖෂධයකිග කැස්ස සෙම වාත පීනස හෘද රෝග හා පණුරෝග සඳහා විශේෂයෙන් ගුණදායකයග කුඩා දරුවන්ගේ උණල සෙම්ප්‍රතිශ්‍යාවලදී භාවිතා කිරීමෙන් රෝගය සුවවෙයිග :වෙනත් ඖෂධ සමඟ- හිසරදය සහ ඇඟපත වේදනාව ඇතිවූ විට කටුවැල්බටු යොදා ගැනීමෙන් වේදනාව දුරුකර ගත හැකියිග විශේෂයෙන් ඇතිවන සෙම් සොටු ආදියේදී කටුවැල්බටු සුදුසු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකියග වාත හා සෙම සමනය කරයිග මෙහි සෙම කැඩී ඉවත් කරන ගුණයෙන් යුක්තයිග තිත්ත රසයිග මුත්‍ර දැවිල්ල හා මුත්‍ර ආසාදනවලට භාවිතා කරයිග
ප්‍රතිකාර
ෆ කටුවැල් බටු කලන් දොළහක් කපා කොටා වතුර පත අට එකට සිඳුවා එම ක්ෂායට තිප්පිලි කුඩු:කලං භාගයක්- උදේ සවස බීමෙන් කැස්ස දුරුවී යයිග
ෆ උඳුගොව්වා කෑම - කටුවැල් බටු දලුල පත්‍ර අඹරා ගෑමෙන් සුවවේග
ෆ දත් කැක්කුමට - ගෙඩියේ ඇති බීජ පුලුස්සා දුම ඇල්ලීමෙන් දත් අමාරු හා අර්ශස් අමාරු නැසිය හැකියිග
ෆ කුඩා ළමුන්ගේ කැස්සට - වියලි ගෙඩි කුඩු කර මීපැණි සමඟ ලේහ කිරීමෙන් සුවවේග
ෆ මුත්‍ර රෝගවලට - කටුවැල් බටු මුළු ශාකයම කොටා වංඩුවේ තම්බාගත් යුෂ පානය කිරීමෙන් මුත්‍ර රෝග සුවවේ
curtesy : .dinamina.lk