Health
සුදයාම තත්ත්වයෙන් ආරක්ෂා වෙමු
ප්‍රදර තත්ත්වය යනු කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් යම් ස්‍රාවයක් වැඩිපුර පිටවීමයිග නමුත් සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක් ස්රාවය වීම ස්වභාවිකයිග එය අධික ලෙස ස්රාවයවීම රෝගයක් වගේම රෝග ලක්ෂණයක් ද වෙයිග
සාමාන්‍ය අවස්ථාවේදී ඔසප්වීම කිට්ටු වූ විට ගර්භණී තත්ත්වයන්වලදී යම් යම් සුළු ස්‍රාව තිබිය හැකියිග නමුත් ඒවා ප්‍රදර තත්ත්ව නොවනු ඇතග
පිටවන ස්‍රාවයන්වල වෙනසක් ඇත්නම් එහි සෞඛ්‍යමය ගැටලු මතුවීමට මත්තෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා මුල් අවස්ථාවේදීම සුදුසුකම් ලද වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්වෙයිග
ආයුර්වේදයට අනුව ප්‍රදර තත්ත්ව දෙකකිග
01ග දෝෂ තත්ත්ව අනුව:වාල පිත්ල සෙම්ල සන්නිපාතජ-
02ග රක්ත ප්‍රදර සහ ශ්වේත ප්‍රදර
ශරීරය වාල පිත්ල සෙම් යන දෝෂයන්ගේ හේතූන් නිසා අසමතුලිතතාවයට පත්වේග මේ නිසා ඒ ඒ දෝෂවල කෝපවන ප්‍රබලතාවය මත එම පිටවන ස්රාවය වෙනස්කම් සහිත වේග
උදාග වාත දෝෂ තත්ත්වය වැඩි අයෙක් නම් ඇය තුළින් පෙන්නුම් කරන්නේ බොහෝ විට තුනී අවර්ණ දියරමය ගතියකින් වැඩි බොහෝ විට ගන්ධයක් නොමැති ස්රාවයකිග
මෙලෙසම සෙම් දෝෂ අවස්ථාවේදී පෙන්නනුම් කරන්නේ ඉතාමත්ම ඝණකම මුදවපු කිරි වගේ ඇලෙන සුළු ගතියක් ඇති කැසීම සහිත ලක්ෂණ ඇතුළුව පවතින ස්රාවයකිග මෙහි සමහර අවස්ථාවලදී ගන්ධයක් ඇතිවීමට පුළුවනග
පිත් දෝෂය ප්‍රබල අවස්ථාවේදී දාහය සහිතව වර්ණය කහපාටට හුරුව ගන්ධයක් සහිත ස්රාවය වේග
සන්නිපාතජ දෝෂ තත්ත්වයකදී ඉහත දෝෂ තුනම පවතින දෝෂ ලක්ෂණ අනුව ස්රාවයවීම තවත් හේතුවකිග නමුත් මෙය බොහෝ දුරට කොළ පාට අධික ශෝධනය සහිතයිග මෙය අසාධ්‍ය රෝග තත්ත්වවලදී හට ගැනේග
උදාග ගැබ්ගෙල පිළිකාල ගර්භාෂගත අර්බුද:ගෙඩි-
රක්ත ප්‍රදර
රක්ත ප්‍රදර අවස්ථාව ඇතිවන්නේ ඔසප්වීම් දෙකක් අතරතුර කාලය තුළදී රක්තය අසාමාන්‍ය ලෙස බැහැරවීමයිග
ශ්වේත ප්‍රදර
මේ සඳහා බඩ පැසවා යාමල ඇඟ උණුකරවා යාම යනුවෙන් ගැමි ව්‍යවහාරයේ මේ ශ්වේත ප්‍රදර හඳුන්වයිග මෙහිදී සිදුවන්නේ යෝනි මාර්ගයෙන් අවර්ණ හෝ සුදු පැහැති ස්‍රාවයක් පිටවීමයිග මෙවැනි රෝග තත්ත්ව දැකිය හැකි වන්නේ යෞවනත්වයට පත්වීමෙන් පසුවයග
ප්‍රදර රෝග ඇතිවීමට බලපාන හේතු
ප්‍රධානවම බාහිරින් හා වෙනත් ශාරීරික බලපෑම්ද ඇතිවීමට හේතු වේග
බාහිරින් හා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව
01ගබාහිර හා අභ්‍යන්තරව ඇතිවන අසාත්මිකතාග
02ගගැබ් ගෙලෙහි ඇති විය හැකි තුවාල
03ගවිවිධ සබන් වර්ගල අලේපන වර්ගල විවිධ ක්‍රිමි රෝග සහ එම ස්ථානය පිරිසිදු කිරීමට ගන්නා උපකරණ නිසා :ිය්ඩසබට ඉක්ාැල කරු්ප-
04ගඅපිරිසුදු කම
05ගනයිලෝන් මිශ්‍රිත ඇඳුම් භාවිතයග
06ගඋපත් පාලන ක්‍රම :කොණ්ඩම්ල ලූප්-
07ගවැරදි ලිංගික චර්යා නිසාග
08ගලිංගික ඇසුර එක් අයකුට පමණක් සීමා නොවීම නිසාග
වෙනත් ශාරීරික හේතු
01ගමධු මේහයග
02ගමන්ධපෝෂණයග
03ගපාණ්ඩුවග
04ගහෝමෝන අසමතුලිතතාවයග
05ගසමාජ රෝග:ගොනෝරියාල සිපිලිස්-
06ගඍතු චර්යා පිළි නොපැදීමග
07ගමානසික ආතතියග
08ගඅධික ලෙස කාමුක සිතිවිලි ඇතිවීමග
ප්‍රදර රෝග වළක්වාගත හැකි
ක්රමග
01ගපිරිසුදුව සිටීමග
02ගප්රදර රෝග ඇතිවීමට බලපාන හේතුවලින් ඈත්වීමග
03ගයට ඇඳුම් සඳහා කපු ඇඳුම් භාවිතය වඩාත් සුදුසුයිග
04ගඇඳුම් හොඳින් තද හිරු එළියේ වේලා ගැනීමග
05ගඅධික ලුණු සහ අධික අම්ල සහිත ආහාරපාන නොගැනීමග
උදාග ජාඩිල චට්නි වර්ගල බල මාළුල අච්චාරු වර්ගල විනාකිරිල තක්කාලිල සෝස් වර්ගල රසකාරකල අධික කුලුබඩු යෙදී ආහාරල ඉස්සොල දැල්ලොග
ප්‍රතිකාර
ඔබගේ සිරුරේ පවතින විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රදර රෝග තත්ත්වය ඇත්නම් මඟහැරී යනු ඇතග ඒ අතර ගර්භාෂගත ගෙඩිල පණු රෝගල ආසාදනල පිළිකා වැනි රෝගවලදී නම් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයිග එවිට මෙවැනි ප්‍රදර රෝග ස්වභාවයෙන්ම ඉවත්වෙයිග
ආයුර්වේද ප්‍රතිකාරවලදී බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ඖෂධ දෙනු ලබයිග ඒ අනුව සමන හා තර්පන ප්‍රතිකාරවලට යොමුවෙයිග අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස පහත සඳහන් ඖෂධ භාවිතා කළ හැකියිග
අළුකෙසෙල් අලල මාදම් පොතුල තැඹිලි පොල්මල්ල හාතාවාරිය අලල රටඉඳිල වැල්මීල කූර තම්පලා වැනි ද්‍රව්‍යවලින් සාදන ලද ක්ෂායල කල්කල ගුලි අභ්‍යන්තරිකව:මුඛයෙන්- පානයට දෙනු ලැබේග
බාහිරින් ප්‍රතිකාර කිරීමේදී පංචවල්කල හෙවත් නුග පොතුල බෝ පොතුල ගංසූරිය පොතුල අට්ටික්කා පොතුල කුඹුක් පොතු තම්බා එම ප්‍රදේශය සේදීමට ලක් කරයිග
ආහාර
ප්‍රදර රෝග සඳහා සිරුර සිසිල් ආහාර සුදුසුයිග එළකිරිල කොළකැඳල අළුකෙසෙල් අල ව්යංජනයල තැඹිලිල දියලබුල දියබත්ල නෙළුම් දඬුල දෙළුම්ල පොලොස් සුදුසු ආහාර වේග මුං ඇට තැම්බූ වතුර පානය කිරීම සුදුසුයිග කොළ පැහැති එළවළුල කරවලල පළා වර්ගල බාර්ලිල සවුල අලිගැටපේරල මිදි සුදුසු ආහාරය
curtesy :
dinamina.lk