Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
සැත්කමකින් ඉවත් කළ පසුවත් ගර්භාෂ ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) නැවත හට ගන්නවාද?
පේරාදෙණිය වෛද්‍ය පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
චාමින්ද කන්දඋඩ
කාන්තාවන් හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු සොයා බැලීමේදී බහුලව හඳුනාගත හැකි ගැටලුවක් වන්නේ ගර්භාෂ ගෙඩි නැතිනම් ෆයිබ්‍රොයිඩ්ස් ලෙස පොදු ව්‍යවහාරයේ හඳුන්වන බහුල සෞඛ්‍ය ගැටලුවයිග
ගර්භාෂ ගෙඩි කියන්නේ මොනවාදරෑ
ගර්භාෂයේ පේෂියේ ඇතිවන වෙනස්වීමක් නිසා හටගන්නා ගෙඩි මෙනමින් එනම්ල ෆයිබ්‍රොයිඩ්ස් ලෙස හැඳින්වේග
බහුලව දැකගත හැකි මෙම තත්ත්වයේදී බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ගර්භාෂ ගෙඩි ප්‍රමාණයෙන් විශාල වීම නිසා හෝ ගෙඩි හටගන්නා ස්ථානය අනුවත් ගැටලුකාරි ලක්ෂණ පෙන්විය හැකග
මඳසරුභාවය හා ගර්භාෂ ගෙඩි අතර සම්බන්ධයක් තිබෙනවාදරෑ
බොහෝවිට මඳසරුභාවය සහිත කාන්තාවකට ගර්භාෂ ගෙඩි ඇති වී තිබේ නම් එය බොහෝවිට කලින් හඳුනා ගැනීම ද සිදුවිය හැකියග ඒල ඇය නිතර නිතර ස්කෑන් පරීක්ෂණවලට සහභාගි වීම හේතුවෙන්යග
ෆයිබ්‍රොයිඩ් සහ මඳසරුභාවය අතර සම්බන්ධතාවයක් තිබිය හැක යනුවෙන් සඳහන් කළ ද ගර්භාෂ ගෙඩි සහිත සෑම අයෙකුගේම මඳසරුභාවයට එකම හේතුව එය නොවේග එනම් ගර්භාෂ ගෙඩි සහිත සෑම කාන්තාවක්ම මඳසරුභාවයට ලක් නොවේග
ගර්භාෂ ගෙඩියෙන් විශේෂ බලපෑමක් ඇති වනුයේ එහි පිහිටීම අනුවයග යම් අවස්ථාවක එය ගර්භාෂයේ ඇතුළත කුහරයට බාධා ඇතිවන ලෙස පිහිටීමෙන් පුරුෂ හා ස්ත්‍රී බීජ එකතු වීමට බාධා ඇති කළ හැකග
ඊට අමතරව ප්‍රධාන වශයෙන් සංසේචනය වූ කළලය ගර්භාෂයේ ඇතුළත තැන්පත් වීමට මින් බාධාවක් ඇතිවිය හැකග එසේම සංසේචනය වී ගර්භාෂයේ තැන්පත් වූ කළලය ටික දිනකින් ගබ්සා වීමටද ගර්භාෂ ගෙඩිවල පිහිටීම බලපෑමක් විය හැකග
එසේ වුවත් ගර්භාෂ ගෙඩියක් නැතිනම් ෆයිබ්‍රොයිඩ්ස් හඳුනාගත් සැණින් සැත්කමක් සිදු කිරිම අවශ්‍ය නොවේග
මෙවැනි තත්ත්වයකදී ස්ත්‍රිය මෙන්ම පුරුෂයාට අදාළ මඳසරුභාවයට බලපාන සෙසු සියලු කරුණු කාරණාවලට පිළියම් යෙදීමෙන් පසුවත් මඳසරුභාවය හා බැඳුණු ගැටලුව තවදුරටත් පවතී නම් වෛද්‍යවරයා විසින් මෙම ගෙඩි ඉවත් කිරීමට තීරණය කරනු ලබයිග මෙම ගෙඩි ඉවත් කිරීම ඖෂධ භාවිතයෙන් සිදු නොවන අතර ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරිම සිදු වේග
එහිදී උදරයේ පහළ කොටසට කැපුමක් යොදා :ඹ්චනධපධබධථර- මඟින් එය ඉවත් කිරීමේ හැකියාව පවතීග මීට අමතරව ලැපරස්කොපි සැත්කමක් මඟින් ද එය ඉවත් කළ හැකියග
මෙහිදී ෆයිබ්‍රොයිඩ් නැතිනම් ගර්භාෂ ගෙඩිය ගර්භාෂයේ කුහරය තුළට යොමු වී ඇත්නම් යෝනි මාර්ගය හරහා සිදු කරන සැත්කමක් මඟින් ඉවත් කිරීම වඩාත් සුදුසු වේග හිස්ටරස්කොපි ලෙස මෙය හඳුන්වන අතර මඳසරුභාවය සහිත තත්ත්වයන්වලදී සිදු කිරීමට යෝග්‍ය ප්‍රතිකාර ක්රමයකිග
ගර්භාෂ ගෙඩි නැවත නැවතත් හට ගන්නේදරෑ
ගර්භාෂ ගෙඩි නැවත නැවතත් ඇතිවීම සිදුවිය හැකග වරක් ඉවත් කළ පසුව ද වසර කීපයකින් :එනම් වසර හතරක්ල පහක් පමණ ගෙවී ගිය විට- නැවත හට ගැනීමේ හැකියාවෙන් යුක්තයග එසේම ගර්භාෂ ගෙඩිි හට ගැනීමට අදාළ නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් යම් ජානමය බලපෑමක් තිබිය හැකි බව විශ්වාස කරයිග
ගර්භාෂ ගෙඩි පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිදරෑ
ගෙඩියක් ලෙස වර්ධනය වුවද ෆයිබ්‍රොයිඩ් ගෙඩි පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව 1්‍ර කටත් වඩා අඩුයග
ගර්භාෂ ගෙඩි ඉවත් කළ යුතු අවස්ථා
මාසික ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවෙන්නේ නම් හා වේදනාවක් දැනෙන්නේ නම් දල ගෙඩිය අධික ලෙස විශාල වී ඇතිවිට මෙන්ම ඒ හා සම්බන්ධ ගැටලු මතුවන්නේ නම් උදා - මුත්‍රා සම්බන්ධ ගැටලුල උදරයේ වේදනාව වැනි ලක්ෂණ පෙන්වන්නේ නම් එවැනි අවස්ථාවලදී ගර්භාෂ ගෙඩිය ඉවත් කිරීමට උපදෙස් දෙනු ලැබේග
ඊට අමතරව ඒ පිළිබඳ වරින් වර ස්කෑන්කර පරීක්ෂා කර බැලීම ද සිදු කළ හැකග ඊටත් අමතරව ආර්තවහරණයට ලක් වූ හෝ ආර්තවහරණයට ලක්වීමට ආසන්න කාන්තාවන් හට එම තත්ත්වයත් සමඟ ගර්භාෂ ගෙඩි හැකිලී කුඩා වීම සිදුවිය හැකි බැවින් එවැනි අවස්ථාවවල දී මෙම ගෙඩි පිළිබඳ අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේග
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි