Health
වායුසමනය කරන ලද කාමරවල සිටිනවිට වැඩිපුර වතුර බොන්න ඕනෑ
මිහිර වික්‍රමාරච්චි
අධ්යක්ෂල වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයතනය
වායු සමනය කළ පරිසරයේ සිටින ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළොත් කටහඬට බාධා පැමිණිය හැකියිග දවස් ගණනක ඉදලා ඉරෝමිට හෙම්බිරිස්සාව හැදිලා තිබුණත් එයා අසනීප තත්ත්වේ එතරම් ගණන් ගත්තේ නැහැග ළඟ ළඟම එන සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටින්නට ඕන නිසා දිවා රෑ නොබලා එයා පුහුණුවීම්වල යෙදුණාග ඉතාම ලස්සන කටහඬක් තිබුණු ඉරොමි කැමතිම විෂය වුණේ සංගීතයයිග ඒත් දෛවයේ සරදමකට වගේ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය ළං වන විට එයාට වචනයක් වත් කථා කරගන්නට බැරි වුණාග
මුලදී අම්මා කොච්චර බෙහෙත් ගන්න යන්න කියලා කථා කළත් වෙලාවක් නෑ පාඩම් කරන්න තියෙනවා කිය කියා බෙහෙත් ගන්න එක පරක්කු කළාග ඒ නිසා අම්මා වෙනිවැල්ගැටල කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නත් ඒවා බොන්නත් එයා එතරම් උනන්දු වුණේ නැහැග
පරීක්ෂණයට නියමිත දිනය ටිකෙන් ටික ළං වුණාග උගුරේ ඇති වුණු අපහසුතාව නිසා යටපත් වෙලා තිබුණු එයාගේ සුමිහිරි කටහඬින් පරීක්ෂණයට පෙනී සිටින්නට නොහැකි වීම ගැන එයාට ඇති වුණේ ලොකු දුකක්ග බැරිම තැන දොස්තර මහත්තයා ළඟට ගිහින් එයාට බෙහෙත් ගන්න සිද්ධ වුණාග
ර්‍ණමම එපා කියද්දීත් ඩොක්ටර් මෙයාගේ වැඩේ උගුර කඩාගෙන රෑ දෙගොඩ හරියේත් පුහුණු වෙනවාග ඒත් මම කළින්ම කිව්ව බෙහෙත් ටිකක් අරගෙන ඉන්න කියලාගගගග” අන්තිමේදී තිබුණු කටහඬත් එයාට තාවකාලිකව නැති වෙලා ගියාග
කොහොම හරිග ඒ බෙහෙත් නිසා විිභාගෙට මුහුණ දෙන්නට තරම් පෙර තිබූ කටහඬ හදා ගන්න එයාට පුළුවන් වුණත් ප්‍රතිකාර ලබා ගන්නවා වගේම උගුර විවේකීව තබා ගැනීම ඉතා වැදගත් බවයිල දොස්තර මහත්තයා පැවසුවේග
ඇත්තෙන්ම මෙවැනි අත්දැකීම් නිසා ජීවිතයේදී අපි විිවිධ පාඩම් ඉගෙන ගන්නවා වගේම නොදන්නා බොහෝ තොරතුරු පිළිබඳ දැනුමක් ද ලබා ඇත්තෙමුග
ඇත්තෙන්ම ශරීරයට විවිධ ආකාරයේ රෝගාබාධ ඇති වූවත් ඒවාට මේ වනවිට තාක්ෂණයෙන් ලබාදී ඇත්තේ පුදුමය දනවන ආකාරයේ පිළිතුරු වේග මේ නිර්මාණ ඇතැම්විට කෙතරම් අගනා ආකාරයට නිපදවා තිබෙන්නේ ද යත් සැබෑ ඉන්ද්රියයන් මඟින් ඉටුවන කාර්යයන් හා බොහෝදුරට සමාන වේග කෙසේ වෙතත් මේ සඳහා ඕනෑ තරම් උදාහරණ දැක්විය හැකි වුවත් මෙවර අප තේමා කරගත් මාතෘකාවට අනුකූලව එවැනි උපකරණයක් ලෙස ඉනඥචජඩ ඍඪඡපචබධප පිළිබඳ හඳුන්වා දිය හැකියිග යම් හේතුවක් නිසා කථනය අහිමි වූවොත් එසේත් නොමැති නම් ස්වර තන්ත්ර වැඩ නොකරන මට්ටමට පත් වූවොත් හෝ සැත්කමක් මඟින් උගුරු දණ්ඩ ඉවත් කළ අයෙකුට මෙන්ම ස්වර තන්ත්ර ක්‍රියා නොකරන අයෙකුට වුවත් මෙම උපකරණය භාවිතා කළ හැකියිග මීට අමතරව ශබ්දය ඉක්මවා කථා කිරීමට උත්සාහ කිරීමල නිතර වායු සමනය කළ පරිසරවල සිටීමල දූවිලි සහිත පරිසරවල සිටීමල විදුලි පංකා ආශි‍්‍රතව සිටීමල අධික සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්ව නිසා ඔබගේ කටහඬට බාධා ඇතිවිය හැකි වේග
විශේෂයෙන් වායුසමනය කළ පරිසරවලදී උගුර හා මුඛය ආශි‍්‍රත ප්‍රදේශ නිතරම වියළීමට ලක් වේග ඒ නිසා වැඩිපුර ජලය පානය කිරීම හා විදුලිපංකා ආශි‍්‍රතව සිටින විට පරිසරයේ තෙතමනය ආරක්ෂා කරගත යුතුයිග
ප්‍රතිශ්‍යා ආශි‍්‍රත තත්ත්ව වලදී සති 2ක් 4කට වඩා මේ තත්ත්වය පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම හා ජලය පානය මෙන්ම හුමාල ආග්රහණයද කළ යුතුයිග
නුවන්ති කුලරත්න
curtesy :
http://www.dinamina.lk/