Health
වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර සහ ඇවතුම් - පැවතුම්
මිනිස් සිරුරේ ඇති වන බොහෝ රෝග අතරින් ප්රවේශම්කාරීව පලවා හැරිය යුතු රෝගයක් ලෙස වකුගඩු රෝගය හඳුන්වාදිය හැකියග රෝගය වර්ධනය වීමත් සමඟ පවතින්නේ දරුණු තත්ත්වයක් බැවින් මුල් කාලයේදීම හඳුනා එය සුවකරගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතුයිග
වකුගඩුල ජීවය පවත්වාගැනීම සඳහා අත්‍යාවශ්‍යම අවයවයකිග බහිස්රාවීය කටයුතු සිදුකරන ප්‍රධාන අවයවය වන අතර මුත්‍ර නිෂ්පාදනය හා පිටකිරීම මින් සිදුවන ප්‍රධාන කාර්යයන්යග
ජීවත්වන අප සැමගේ නීරෝගී දිවි පෙවෙතට විශාල සේවයක් සිදුකරනු ලබන වකුගඩුවල යම් දුර්වලතාවයක් සිදුවුවහොත් ඇතිවන බැරෑරුම් කම ගැන ඔබ දැනුවත් දරෑ වර්තමානයේ බහුලව පැතිරී යන මෙම රෝගය නිසා අනේක විධ ගැටලු රාශියකට මුහුණ දෙන ඔබ වෙනුවෙන් අපගේ අවධානය මෙවර වකුගඩු රෝග ගැන යොමු වුණේ ඒ නිසයිග වකුගඩු රෝග සඳහා අදහස් දැක්වූයේ මීගොඩ පළාත් ආයුරුවේද රෝහලේ වෛද්‍ය සුචරිත සමරවීරයිග
වකුගඩු රෝගයක් හඳුනාගන්නේ කෙසේ දරෑ
කොන්දේ වේදනාව
යටිබඩ වේදනාව
මුත්‍ර කිරීමේි දී මුත්‍ර දැවිල්ල ඇතිවීම
මුත්රාවල වර්ණය තදපැහැති වීම
මුත්‍ර පිටකිරීමෙන් පසුව මණ්ඩි ලෙස තැන්පත්වීම
පාද ඉදිමුම
ඇස් ඉදිමුම
ශරීරයට වෙහෙසකාරී තත්ත්වයක් ඇතිවීම
චර්ම ආශි‍්‍රත රෝග හටගැනීම
වකුගඩු ආශ්රිත රෝග තත්ත්වයන් ඇතිවන්නේ කොහොම දරෑ
අපගේ ජීවන රටාවේ සිදුවන යම් වෙනස්වීම් මත මෙම රෝග තත්ත්වයන් ඇතිවිය හැකියිග
මත්පැන් පානය
දුම්පානය
ජලය පානය අඩුකම
අත්‍යාවශ්‍ය රෝග සඳහා නොවන අනවශ්‍ය ඖෂධ
දියවැඩියා රෝගී තත්ත්වය ඒ සඳහා භාවිතා කිරීම
ශරීරය තුළට විෂ ඇතුළු වීම - උදා කෘෂි රසායනයල සර්ප දෂ්ට :පොළොන් විෂ වකුගඩුවලට විශේෂ හානිකර තත්ත්වයක් ඇති කරයි-
වකුගඩු හානිවීමට ඇති අවස්ථා
1ග වකුගඩු ආසාදනය වීම
මෙහිදී විෂබීජ :බැකිටීරියා විශේෂ- ශරීරගත වීම නිසා සිදුවිය හැකියිග
විෂ :සර්ප හා කෘෂි රසායන - ශරීරගත වීම නිසා සිදුවිය හැකියිග
2ග වකුගඩු අක්‍රීය වීම
මෙහි දී මුත්‍ර පෙරීම ඇනහිටී ගඑවිට ශරීරයේ ඇති විෂ කොටස් තැන්පත්වීම වැඩිවේග ඒ මගින් විවිධ රෝගවල ලක්ෂණ පහලවීමට පුළුවනිග මෙය ජීවිතයට හානිකර තත්ත්වයකිග
03ග වකුගඩුවේ මුත්‍ර පද්ධතියේ ඇතිවන ගල්
:අෂ්මරි-
මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අප වෙහෙසිය යුත්තේ එහි භයානකකම මැනවින් පසක් කොට ඇති නිසායිග ඒ සඳහා ජීවිතයේ බොහෝ කැපකිරීම් කිරීමට සිදුවේග තමාගේ දෛනික ක්‍රියාකාරකම් මෙම රෝගය හමුවේ නිසි ක්‍රමවේදයකට අනුව සිදුකළ යුතුයිග
වළක්වා ගැනීම හා වැළදුණු අයගේ රෝග තත්ත්ව පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග
නිවැරදි අහාර රටාව පවත්වා ගැනීම
නිවැරදි දිවිපෙවතක් පවත්වා ගැනීම
රෝග සඳහා නියමිත කාලයේ දී ප්‍රතිකාර ලබාගැනීම
රෝගය වළක්වා ගැනීමට කළයුත්තේ කුමක් දරෑ
1ග ජලය පානය කිරීම
මෙම අවස්ථාවේ දී මුලිකව ම ජලය පානය අඩුවීම හේතු වී ඇති බැවින් අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කළ යුතුයිග දහඩිය පිටවන වෙහෙසකාරීව වැඩෙහි යෙදෙන්නන් වැඩිපුර ජලය පානය කිරීම අත්යාවශ්යයිග මුත්‍රවල සාන්ද්‍රණය අඩුකිරීම සඳහා අවශ්‍ය ජලය ලබාදීම මින් සිදුවේග
2ග අනෙක් විශේෂ කරුණ නම් බොහෝ විට ඔබ දුම්පානය හෝ මත්පැන් පානය කරනවානම් වහා එය නතරකළ යුතුයග ඔබ යම් කිසි රෝගයකට ඖෂධ ලබාගන්නේ නම් හොඳින් ජලය පානය කළ යුතුයිග නොඑසේ නම් මුත්‍රවල සාන්ද්‍රණය අධික බවට පත්විය හැකියිග
විශේෂයෙන් වකුගඩු රෝග පවතින ප්‍රදේශවල ජලය පානය කිරීමේ දී වතුර උණුකර නිවා පෙරා ගත යුතුයිග
ගුරුලේත්තු හෝ මැටි කළවල ජලය රැස්කර තබා ගැනීම වඩාත්ම සුදුසුයිග එහි දී තලාගත් ඉඟිනි ඇට කිහිපයක් දැමීමෙන් ජලයෙහි පිරිසුදු බව රැකගත හැකියිග
3ග අහාර පිසීමේ දී මැටි වළං භාජන භාවිතය
4ග ඉස්සෝල දැල්ලෝල පොකිරිස්සෝල බලයෝල තක්කාලි වැනි උෂ්ණාධික ආහාරවලින් වැළකීම
5ග කෘෂි රසායන භාවිතය අවම කිරීම හා කාබනික පොහොරවලට යොමුවීම
6ග පාරම්පරික කෘමිනාශක භාවිතා කිරීම
7ග තම ප්‍රදේශයේ වැවෙන දියරමය ගුණයෙන් යුතු පලතුරු හා එළවළු භාවිතයට යොමුවීම
වකුගඩු රෝග සඳහා සුදුසු ආහාර
දියරමය ගුණ ඇති එළවළු සහා පලතුරු වර්ග උදා ථ පිපිඥ්ඥාල කැකිරිල වැටකොළුල පතෝලල කොමඩුල සීනි කැකිරිල අනෝදාල දියබෙරලියල ගිරාපලාල රාබුල කෝවක්කා කොළ සම්බෝලයල මැල්ල කොළල කෙකටියල වට්ටක්කාල ළපටි මුරුංගාල ළපටි තැඹිලි හා කුරුම්බාල නීරමුල්ලියල සාරණ එසේම කැඳවර්ග ලෙස හාතවාරියල පොල්පළාල ඉරමුසුල රණවරාල අස්වැන්නල කොළකැඳ මේවා වරින්වර භාවිතය සුදුසුයිග
ගල් සහා මුත්‍ර ව්‍යූහය කෙරෙහි අක්කපාන සුදුසු වුවත් මෙය දිනපතා ගැනීම සුදුසු නැතග
විශේෂයෙන් වකුගඩු අක්‍රීය හා මුත්‍ර සමඟ ප්‍රෝටීන් පිටවීමේ රෝගවලදී වකුගඩු ආරක්ෂා කිරීම සඳහා තණහාල් කැඳ හා මෙනේරි කැඳ අතිවිශේෂයිග
ප්‍රතිකාර
මුත්‍රා දැවිල්ලටල මුත්රාගල්ල වකුගඩු පිරිසුදු කිරීමට
අස්වැන්න පොල්පලාල එළබටු ල කටුවැල්බටු මුල් තම්බා පානය කිරීම
මුත්‍ර සමඟ ප්‍රෝටීන් පිටවීමේදී
හාතවාරිය අලල නෙල්ලිල රසකිද සමවගෙන තම්බා නවරත්න කල්කය සමඟ පානය කිරීමග
මුත්‍රාගල්
ලුණුවරණ පොතු තම්බා පානය කිරීම
මුත්‍රාදැවිල්ල
රාත්‍රියේ දී කොත්තමල්ලී මිටක් ගෙන සෝදා මදක් තලා වතුර භාජනයකට දමා උදෑසන හිස්බඩ දිනකිහිපයක් පානය කිරීම
curtesy :
dinamina.lk