Health
වකුගඩු රෝග කල්තබා හඳුනාගත හැකි මයික්‍රො ඇල්බියුමින් පරීක්ෂණය
දියවැඩියා රෝගීන් වසරකට වරක් මෙම පරීක්ෂණය කළ යුතුයි
නිහඬවම ඔබගේ ජීවිතයට හානි පමුණුවන රෝග අතර දියවැඩියාවට හිමිවන්නේ ප්රමුඛස්ථානයකිග නිසි පාලනයක් නොකළහොත් ඔබටත් නොදැනීම විවිධාකාර සංකූලතා ඇති කර ජීවිතයට පවා හානි සිදු කිරීමට එය කිසිවිටෙකත් පසුබට නොවේග මේ නිසා නිරන්තරව අවධානයෙන් කටයුතු කිරීමත් විවිධ පරීක්ෂණ ක්‍රම හරහා ඒ බව විමසා බැලීමත් ඉතා වැදගත්ග එවන් පරීක්ෂණ අතර යූරීන් මයික්‍රො ඇල්බියුමින් යනු ඉතා වැදගත් පරීක්ෂණයක්ග මේ ඒ පිළිබඳ කොළඹ ජාතික රෝහලේ හා නවලෝක රෝහලේ දියවැඩියාව හා හෝර්මෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමින්ද ගරුසිංහ සමඟ කළ සාකච්ඡාවකිග
යූරීන් මයික්රොඇල්බියුමින් පරික්ෂණය යනු කුමක්දරෑ
මයික්‍රො ඇල්බියුමින් යනු මුත්‍රා සමඟ පිට කරන ප්‍රෝටීන් විශේෂයකිග මෙය සාමාන්‍ය නිරෝගි පුද්ගලයෙකුගේ මුත්‍රා මඟින් ද පිටවන නමුත් එසේ පිටකරන්නේ ඉතාමත් සුළු මයික්‍රො ඇල්බියුමින් ප්රමාණයකිග නමුත් විවිධාකාර රෝග තත්ත්ව යටතේ :දියවැඩියාවල අධි රුධිර පීඩනයල වකුගඩු රෝගල මුත්‍රා ආසාදන ආදිය- මුත්‍රා මඟින් පිට කෙරෙන ප්‍රෝටීන් ප්‍රමාණය තරමක් වැඩි විය හැකියිග එසේ මුත්‍රා මඟින් පිට කෙරෙන ප්‍රෝටීන් ප්‍රමාණය මැන බැලෙන පරික්ෂණය මේ නමින් හැඳින්වේග
මෙම පරීක්ෂණය සිදු කිරීමේ වැදගත්කම
මුත්‍රා මඟින් ප්‍රෝටීන් කාන්දු වීම වකුගඩු රෝගයක් කල්තබා හඳුනාගත හැකි රෝග ලක්ෂණයකිග යම් දියවැඩියා රෝගියෙකුගේ රුධිරගත සීනි මට්ටම නිසි පාලනයකින් තොරව කාලයක් පුරා පැවතීමෙන් එහිදී ඇතිවන ප්‍රධාන සංකූලතාවක් ලෙස වකුගඩුවලට සිදුවන හානිය පිළිබඳ හඳුනාගත හැකියිග මේ තත්ත්වය කල්තබා හඳුනා ගැනීමට වඩාත් පහසුම ක්‍රමය වන්නේ ර්ණමයික්රො ඇල්බියුමින් පරීක්ෂණ” ක්රමයයිග
පරික්ෂණය සිදු කරන ආකාරය
උදෑසන කාලය තුළ ලබා ගන්නා මුත්‍රා සාම්පලයක ඇති ප්‍රෝටීන් ප්‍රමාණය සහ එහි ඇති ක්රියෙටනීන් නම් සංඝටකය :බයිස්රාවීය ද්‍රව්‍ය- මැනබලා අනුපාතයක් :ඵසජරද්කඉමපසබ ථ කරු්එසබැර්එසද- වශයෙන් ලබා දෙනු ලැබේග මෙහිදී පැය 24 පුරාම මුත්‍රා සාම්පල් එකතු කිරීමක් අවශ්‍ය නොවන අතර මෙම පරීක්ෂණය සඳහා එක් මුත්‍රා සාම්පලයක් පමණක් ප්‍රමාණවත් වේග මෙම පරීක්ෂණයේ අගය 30ට වඩා වැඩි නම් ඉන් තීරණය වන්නේ මුත්රාවල මයික්‍රො ඇල්බියුමින් ඇති බවයිග
මෙම පරීක්ෂණය සිදු කළ යුත්තේ කුමන අවස්ථාවකදී දරෑ
දෙවන වර්ගයේ දියවැඩියා රෝගියෙක් නම් රෝගය හඳුනාගත් අවස්ථාවේ සහ අවම වශයෙන් අවුරුද්දකට වරක් වත් මෙම පරීක්ෂණය සිදු කළ යුතුයිග ඇතැම් අවස්ථාවල දියවැඩියා රෝගියෙකු සඳහා සිදු කරනු ලබන මෙම පරීක්ෂණයේ අගය වෙනත් විවිධාකාර රෝග හේතු නිසා වෙනස්වීමේ ඉඩකඩක් පවතියිග මුත්‍රා ආශි‍්‍රත ආසාදනල ගල්ල වකුගඩු ආශි‍්‍රත වෙනත් රෝග එවන් රෝග අවස්ථාවන් සඳහා උදාහරණ වශයෙන් පැහැදිලි කළ හැකියිග කෙසේ වෙතත් යම් දියවැඩියා රෝගියෙකු දියවැඩියාවට අමතරව ඉහත සඳහන් වෙනත් රෝග වලින් පෙළෙනවා නම් මෙම පරීක්ෂණය සිදු කිරීම අරුත් රහිතයිග මන්දයත් දියවැඩියාව නිසා වකුගඩුවලට සිදු වූ හානිය එමඟින් ස්ථිරව පැවසිය නොහැකි නිසාවෙනිග
දියවැඩියා රෝගියෙකුගේ වකුගඩුවලට බලපෑම් ඇති වී ඇති බව හඳුනා ගන්නා රෝග ලක්ෂණ මොනවාදරෑ
මෙවන් තත්ත්වයක් හඳුනාගත හැකි මූලික රෝග ලක්ෂණය වන්නේ මුත්‍රා සමඟ පෙණ පිටවීමයිග මෙම පෙණ බොහෝදුරට සබන් බුබුළු වැනි ස්වභාවයකින් යුක්තයිග මෙම රෝග ලක්ෂණයට අමතරව රෝගියාගේ පාද ආශි‍්‍රතව සියුම් ඉදිමීමක් ද බොහෝදුරට මෙහිදී දැකගත හැකි වේගග මෙවන් අවස්ථාවක් පවතින විට රෝගියාගේ ඇස් වලට ද යම් බලපෑමක් මේ සමඟම ඇති වී තිබිය හැකි අතර අදාළ රෝගියාව අක්ෂි පරීක්ෂාවක් සඳහා ද හැකි ඉක්මනින් යොමු කරවීම ඉතා වැදගත්ග
මයික්‍රො ඇල්බියුමින් මුත්‍රා සමඟ පිටවන බව සොයාගතහොත් ඉන් අදහස් වන්නේ වකුගඩු නරක් වී ඇති බවදරෑ
මුත්‍රා සමඟ මයික්‍රො ඇල්බියුමින් තිබෙන බව සොයාගත් පමණින් එම තත්ත්වය වකුගඩු නරක් වීමක් යැයි සඳහන් කළ නොහැකියිග එම තත්ත්වය දියවැඩියාව නිසා වකුගඩුවලට යම් බලපෑමක් එල්ල වී ඇති බව හඳුනාගත හැකි ලක්ෂණක් පමණිග
මෙවන් තත්ත්වයක් යටතේ රුධිර ගත සීනි ප්‍රමාණය ඉතා හොඳ පාලනයක් යටතේ තබා ගත යුතුයිග එමෙන්ම රුධිර පීඩනය ද ඉතා හොඳින් පාලනය කළ යුතුයිග තවද මේ සඳහා ඉතා හොඳ මට්ටමේ ඖෂධ වර්ග ද තිබෙන අතර භාවිතය ද ඉතා වැදගත්ග මෙම ප්‍රතිකාර හරහා මයික්‍රො ඇලිබියුමින් අගය ක්‍රමයෙන් අඩු කරගත හැකි වේග යම් ලෙසකින් මෙම අගය සීඝ්‍රලෙස වැඩි වෙනවා නම් එම තත්ත්වය විශේෂ පරීක්ෂාවට ලක් කළ යුතු හා ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයක් බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයිග
දියවැඩියාවට අමතරව මෙම පරික්ෂණය සිදු කෙරෙන වෙනත් අවස්ථා මොනවාදරෑ
බොහෝ වකුගඩු රෝග වලදී මේ තත්ත්වය ඇතිවිය හැකියිග උදාහරණ ලෙස ඇතැම් වකුගඩු ආශි‍්‍රත ප්රදාහවලදී ඉතා උග්රලෙස මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවිය හැකියිග තවද අධික රුධිර පීඩනය නිසි පාලනයකට ලක් නොවූ අයට ද මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවිය හැකියිග අධික රුධිර පීඩනය නිසි පාලනයකට ලක් නොවූ අයට ද මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවිය හැකියිග
කොපමණ කාලයකට වරක් මෙම පරීක්ෂණය සිදු කළ යුතුදරෑ
දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගියෙකු නම් රෝග ආරම්භයේ සිට අවුරුද්දකට වතාවක් මෙම පරීක්ෂණය සිදු කළ යුතුයිග නමුත් පළමු වර්ගයේ දියවැඩියා රෝගියෙකු නම් රෝගය හඳුනාගෙන වසර 05කට පසුව පමණ මේ පිළිබඳ පරීක්ෂා කර බැලීම වැදගත්ග ඇතැම් අය මාස්පතා මේ පිළිබඳ පරීක්ෂා කරන අතර එය අනවශ්‍ය කරුණක් බත් මතක තබා ගත් යුතුයිග
curtesy :
dinamina.lk