රෝෂාන් පිලපිටියගේ ආදරණිය බිරිද රිද්මා පිලපිටිය සිර ගෙදරක සිටින ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍ය පුරාම පැතිරෙමින් පවතිනවා.
ඇතැම් අය පවසා තිබුණේ ඇය බන්ධනාගාර ගතවී ඇති බවයි.
නමුත් අපිට නම් ආරංචි වුණේ ඇය මෙලෙස සිරමැදිරියක් තුළ සිරගතවී සිටින්නේ ඇය රංගනයෙන් දායක වන සිනමාපටයක රූපගත කිරීමක් සඳහා බවයි.
එම ඡායාරූප පහතින්