Health
රෑට නින්ද යන්නේ නැද්දරෑ මෙන්න අලුත් ක්‍රමයක් අත්හදා බලන්න
හුස්ම ගැනීම අපේ ජීවිතයට කෙතරම් වැදගත්දරෑ ශරීරය මඟින් ඉබේ සිදුවන ක්‍රියාවක් වුවද හුස්ම ගැනීම එසේත්ග නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය නතර වුවොත් අපගේ ජීවිතයට තවදුරටත් පැවැත්මක් නොමැති විය හැකියිග
කෙසේවෙතත් ලොව පුරා විද්‍යාඥයින් විසින් හුස්ම ගැනීමේ ක්‍රමවේද ආශි‍්‍රතව සිදු කරනු ලබන පරීක්ෂණ හරහා මිනිසාට ප්‍රයෝජනවත් බොහෝක්රමවේද මේ වනවිටත් හඳුන්වාදී අවසන්ග ඒවා ඔබගේ ජීවිතයේ විවිධාකාරී වූ ගැටලු වලට කදිම විසදුම් තරමක් දුරට හෝ සපයා දීමට ද එකසේ ප්රයෝජනවත්ග නමුත් තමාගේ අවශ්‍යතාව අනුව වඩාත් සුදුසු ක්‍රමවේදය කුමක්ද යන්න තීරණය කිරිම ඔබට අදළ කටයුත්තක්ග එවැනි ක්‍රමවේද අතර ර්ණ4 - 7 - 8 ඊරු්එයසබට ඔැජයබසුමැZ” යනු ඉතා විශේෂිත හුස්ම ගැනීමේ ක්රමවේදයක්ග මෙහිදී සිදු කළ යුතු වන්නේ ඔබේ දිවෙන් උඩු හණුවේ දත් ස්පර්ශ වන ලෙස තබා හුස්ම ගැනීමයිග මෙම ක්‍රමවේදය හරහා ආතතිමය තත්ත්වයන් පමණක් නොවේ ක්ෂණිකව නිදිමත ඇති කිරීමට ද හැකි බව විද්‍යඥ මතයයිග විශේෂයන් ෂබිදපබස් :නිදා ගැනීමේ අපහසුතාව- තත්ත්වයෙන් පීඩා විඳින අය සඳහා මෙය කදිම පියවරකිග අත්හදා බලන විටදී තරමක විකාර අදහසක් යැයි සිතෙන්නට හැකියිග නමුත් ඉහත පැහදිලි කළ පරිදි ඔබ නිසිලෙස නින්දක් නොලබන අයෙක් නම් හෝ ආතතිමය තත්ත්වයකින් පසු වෙනවා නම් මෙමඟින් ලබා ගත හැකි ප්‍රතිඵල ඉතා ඉහළ වේවිග
මෙම සරල ව්‍යායාම ක්‍රමවේදය සඳහා ඔබට ගතවන්නේ තත්ත්පර 60ක කාලයකිග මෙවන් කෙටිකලකදී ඔබගේ සිරුරට අත්වන ප්රතිලාභ පිළිබඳ විශේෂයෙන් මෙහිදී සාකච්ඡා කළ යුතුයිග ඒ අනුව මෙම හුස්ම ගැනීමේ ක්‍රමවේදයේදී මූලික වශයෙන් ඔබේ ස්නායු පද්ධතිය ඉහිල් වීමට ලක් කරනු ලැබේග ඊට අමතරව ඔබගේ මුළු සිරුරම මෙන්ම මනස ද සැහැල්ලු කිරීමට මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක ලෙස යොදා ගැනීමට හැකියාවක් තිබේග තවද විශේෂයෙන් මෙය ඔබ අනුගමනය කරන්නට ඔබ සිතනවා නම් එම අදාළ කාලසීමාව තුළ උඩු හණුවේ දත්වල දිව ස්පර්ශව තිබීම ද ඉතා වැදගත්ග
ඒ නිසා නිසි ආකාරව නිදා ගැනීමට ඔබට නොහැකි නම් මෙම ක්‍රමය අනුගමනය කිරන්නග හරහා හොඳ නින්දක් විතරක්ම නෙමෙයි සන්සුන් මනසක් ද ඇති කර ගන්නට හැකියාව ලැබේවිග
curtesy :
dinamina.lk