Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
මොනවා කළත් හරියන්නේ නැත්තේ ඇයි?
cඇත. එය හරියට බලාගත යුතුය. කපුටො වැල කන්න වගේ කේන්ද්‍ර බලන උදවිය අද බොහෝ ඇත. විනාඩි 05 ක් ඇතුළත සියල්ල කියා දීම ද සිරිතකි. එම අයට මා දොස් කියන්නේ නැත. එවන් උදවිය ද සිටිය යුතුය. මෙම ශිල්පය රටට හඳුන්වා දෙන්නේ ඔවුන්ය. මාධ්‍ය තුළින්ද ඊට මහත් රුකුලක් ලබාදී තිබේ. කිසිවකුට අප දොස් කිව යුතු නැත. යමක් කිරීමට පළමු සිතා බැලීම වඩාත් වැදගත්ය. ඔබේ කේන්ද්‍රය හරිහැටි බැලීමට පැය 02 ක් හෝ 03 ක් ගතවනු ඇත. නමුත් අපේ අයට වුවමනා කරන්නේ ඉක්මනට යමක් දැනගැනීමටය. වරද කාගෙද කියා සිතා බලන්න. ඉතින් මොනවා කළත් හරියන්නේ නෑ කියලා කිය කියා සිතින් දුක් විඳිනු ඇත. ඔබේ ජන්ම පත්‍රය තුළ ඔබට හරියන රැකියාව ලියෑවී ඇත. ඒ වගේම ඔබේ සහකාරිය ගැන ද ලියෑවී තිබේ. කේන්ද්‍රයේ කොටු 12 තුළ ඔබට අවශ්‍ය සියල්ල ලියෑවී ඇත. ඊට ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදී මහතෙක් හමුවිය යුතුය.
ධන යෝග නැති කෙනාට ධනයෝග ලැබෙන්නේ නැත. ගොවිතැන හිමි කෙනාට ව්‍යාපාර හරියන්නේ නැත. ව්‍යාපාර හිමි අයට රජයේ රැකියා තුළින් දියුණුව දැකිය නොහැක. පැවිදි යෝග හිමි අය ගිහි ජීවිත ගත කරන්න ගිය විට ප්‍රශ්න මතුවේ. උපතින් කාලකණ්ණි ජීවිත ගත කරන්න උරුමකම් කියන උදවියද අල්ප වශයෙන් ඇත. හිරේ විලංගුවේ වැටිල දුක්විඳින උදවිය ද සිටීමට පුළුවන. විවාහය නිසා අන්ත දුක් විඳීමට සිදුවන කේන්ද්‍ර තිබීමටත් ඉඩ තිබේ. රෝග පීඩා නිසා ජීවන ගමන අඩාල වන හේතු ද ඔබේ ජන්ම පත්‍රය තුළ ලියෑවී ඇත. මෙකී නොකී කරුණු රාශියක් ඔබේ හඳහන තුළ ඇතත් ඒවා දැන ගන්නේ කීයෙන් කී දෙනෙක්ද? පළමුව මට කිව හැක්කේ හරියන්නේ නෑ කියන උදවිය හරියට තම හඳහන බලා ගන්න කියාය. හඳහන තුළ සිදුවන දේ ලියා ඇත. හරියන්නේ නෑ කියල දුක් විඳිනවාට වඩා හරියන විදිහ දැන ගැනීම මොනතරම් වටිනවාද කියා ටිකක් සිතා බලන්න.
පෙර පිනක් කර ඇති නිසා මෙළොව මනුෂ්‍ය ජීවිතයක් ගතකරන්න ලැබී ඇත. අප මෙලොවට අඬාගෙන ආ අතර අන් අය අඬවා මෙලොවින් සමුගන්නවා ඇත. එය ලෝක ධර්මතාවයයි. නමුත් ඉන්න ඕන කාලයට අප යමක් උගත යුතුය. ඇත්ත ඇති සැටියෙන් දැක කටයුතු කළ යුතුය. අපට වැරදීමට පුළුවන. වැරදීම හරියැමේ මාවතය. එය දැන ගැනීම ඉතා වැදගත්ය.
ඕනෑම කෙනකුට හරියන ක්‍රමයක් ඇත. එය දැන ගැනීම තුළින් උසස් දියුණුවක් ලද හැකිය. පෙර කළ අකුසලකර්ම පලදෙන අපල මතුවිය හැක. ඊට හරියන ප්‍රතිකර්ම ජ්‍යෙdතීර් විද්‍යාව තුළ ඇත. අපල ඇති අය පිනට බරවී කටයුතු කිරීම හොඳම ප්රතිකර්මය වේ. අපල තිබෙන විට පවට බර ජීවිත ගත කළහොත් අපල වැඩිවී ජීවිත හානිය පවා සිදුවිය හැක. යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමද හරියන්නේ නැති අයට කියා තිබේ. ඒවාද එම ශිල්පය ගැන මනා අවබෝධයක් ඇති අයෙක් ලවා කරගත යුතුය. දුකදීම සෙනසුරුගේ වැඩකි. නමුත් සෙනසුරු රජවී ඇති අයට දුක නිමාකොට රජ සැපද ලබා දෙන බව කිව යුතුය. කිසිම ග්‍රහයෙක් නරක නැත. නරක සිදුවන්නේ ඔබ ජන්ම පත්‍රයේ එම ග්‍රහයන් සිටින තත්ත්වය උඩය. හොඳ ග්‍රහයෙක් වුවත් 22 දෙර්කාණාධිපති වී ඇත්නම් නරක ප්‍රතිඵල උදාකරන බව ද කිව යුතුය. ලැබීම තියෙන වෙලාවට හඳහන් බලන්න වුවමනාවක් නැත. කෝටිපතියන් වුවද හිඟන්නන් වනවිට කේන්ද්‍ර අරන් ඇවිදිනු ඇත. හැම කෙනෙක්ම කන්දක් නැගි තැන පල්ලම හිමිවන බව ද දැනගත යුතුය. ඒ වගේම පල්ලම හොඳට තිබුණත් කන්දක් අත ළඟ ඇති බවද වටහාගත යුතුය. මේ සියල්ලම ඔබේ හඳහන තුළ මනාව ලියෑවී ඇත. ඒවා හොඳින් දැන කටයුතු කරන උදවියට යහපත් ජීවිතයක් ගත කිරීමට වාසනාව උදාවනු ඇත. පෙර පින ඇති අය වැඩිපුර පින් කිරීම තුළින් තව තවත් පින වර්ධනය වී අපල දුරුවනු ඇත. අපල වැඩි උදවිය පින් කිරීම තුළින් අපල දුරුවී සහනය ළඟාකර ගැනීමට පුළුවන. මේ සියල්ල කල් ඇතිව දැන ගැනීමේ මාවත ඔබේ හඳහන බව මතක තබා ගන්න. එය හරියට බලාගන්න.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි