Health
මේ දවස්වල සීතල නිසා කැස්ස හොඳවෙන්නේ නැහැ
ශිරාන්ල සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් ගන්න ආවේ මීට සතියකට ඉස්සර වෙලාග දැන් එයාගේ ප්රශ්නය දිගටම තියෙන තදබල කැස්සයිග සමහර විට රාත්‍රිය පුරාවටම කහිනවාග තමන්ට සෑදුණු සෙම්ප්රතිශ්යාවෙන් පස්සේ දිගටම පවතින කැස්ස ගැන ඔහුට තිබුණේ කුතුහලයක්ග අද අපි මේ ගැන කතා කරමුග
සෙම්ප්‍රතිශ්‍යාව (Common cold) කියන රෝග තත්ත්වය ඉතාමත් බහුලව දකින්න ලැබෙනල විශේෂයෙන් මේ දවස්වල සීතල කාලගුණයත් සමඟ වේගයෙන් පැතිරී යන දෙයක්ල අපට විවිධ රෝග සඳහා රෝග කාරක ර්ණවිෂබීජ” වර්ග කාණ්ඩ කිහිපයක් දකින්න ලැබෙනවාග වෛරසල බැක්ටීරියාල දිලීරල ඒක සෛලික ප්‍රොටසෝවා කුඩා කෘමි වර්ග මේ අතර ප්‍රධාන වෙනවාග මේවා අතරින් ර්ණවෛරස” නම් වූ විෂබීජ කාණ්ඩයට අයත් ජීවින් කොටසක් මඟින් තමයිග අද අපි කථා කරන ර්ණසෙම්ප්රතිශ්යාවර්ණ සෑදෙන්නේග සෙම්ප්‍රතිශ්‍යාව සාදන වෛරස් වර්ග බොහෝගණනක් සමහර විට 200ක් පමණ දකින්න ලැබෙනවාග නමුත් ඒ අතරින් බහුලව හේතු වන්නේ ර්ණරයිනො වෛරස”
(Rhinoviruses) කියන කොට්ඨාශයයිග අපි කවුරුත් අත් දැක ඇති පරිදි මෙම සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන රෝග ලක්ෂණ අතර කිවිසුම් යාමල සොටු දියර ගැලීමල උගුරේ වේදනාවල කැස්ස හා සමහර විට උණ ප්‍රධාන වෙනවාග මෙම රෝග ලක්ෂණ දින 7 -10 අතර කාලයක් පවතිනවාග මේවායින් සමහර රෝග ලක්ෂණල උදාහරණයක් ලෙසට කැස්ස සති 2 -3 පමණ දක්වා පැවතිය හැකි වෙනවාග අද අපි කතා කරන ර්‍ණකැස්ස” කියන රෝග ලක්ෂණය සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු අයගෙන් 50්‍ර පමණ දෙනාට පවතිනවාග ඒ වාගේම සඳහන් කළ යුතු වන්නේ ර්ණඋණ” කියන රෝග ලක්ෂණය බොහෝවිට දකින්නට නොමැති වීමයිග කුඩා ළමුන් සඳහා ර්ණඋණක්” ලෙස රෝගය දකින්න ලැබුණත්ල වැඩිහිටියන්ට ර්ණඋණ” පිට දැමීමක් දකින්න ලැබෙන්නේ නැහැග මඳ උණක් හෝ ශරීරගත වේදනාවක් ප්‍රධාන ලෙස දකින්න ලැබෙනවාග වැඩිහිටියන්ට ඉතා තද උණ සමඟ තද කැස්සක් ඇතිවිට ර්ණඉන්ෆ්ලුවෙන්සා” රෝගය :ඉන්ෆ්ලුවෙනසා නම් වූ වෛරසය මඟින් ඇති කරන සෙම්ප්‍රතිශ්‍යා උණ- පිළිබඳ සැක කළයුතු වෙනවාග නමුත් මතක තබාගත යුතු වන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා ඉන්ෆ්ලුවෙන්සා නැමැති තරමක් අසාධ්‍ය වන සෙම්ප්‍රතිශ්‍යාව අතර බොහෝ සමානකම් ඇති බවයිග මේ නිසාම රෝග ලක්ෂණ තදින් ඇතිවිට ඒ පිළිබඳ කලබල විය යුතු නැහැග වෛද්‍යවරයකු හමු වී ඒ පිළිබඳ සාකච්ඡා කරගත යුතු වෙනවාග
සෙම්ප්රතිශ්යාවේදී ර්‍ණකැස්ස” වැනි රෝග ලක්ෂණ ඇතිවන ආකාරය ගැන විමසා බලමුග අපගේ ශරීරය තුළට කිසියම් විෂබීජයක්ල ආගන්තුක දෙයක් ඇතුල් වූ විටල එයට විරුද්ධව ශරීරය තුළ ර්ණසටනක්” ආරම්භ වෙනවාග මෙම ර්ණසටන” සිදු කරනු ලබන්නේ ශරීරය තුළ ඇති ර්ණප්රතිශක්තිකරණ පද්ධතිය” නම් වූ ආරක්ෂක හමුදාව මඟිනුයිග මෙම සටන ර්ණප්රදාහය :ප්‍රදාහය-
Inflammation ලෙස හඳුන්වනු ලබනවාග
ඉතිං මේ අද අපි කතා කරන සෙම්ප්‍රතිශ්‍යා රෝගයේදීත් ශරීරයට ඇතුල් වූ වෛරසය සමඟ ඇති කරගන්නා සටනේ ප්‍රතිඵලයක් ලෙස ඒ ඒ රෝග ලක්ෂණ හට ගන්නවාග නාසය තුළ සිදුවන සටනේදී සොටු ගැලීමල කිවිසුම් යාමල නහය සිරවීම ආදියත්ල ඇස්වල දී ඇස් රතු වීමත්ල උගුරේදී උගුරේ වේදනාවත්ල පෙනහලු හා ස්වසන මාර්ගයේදී කැස්සල පපුවේ හතිය වැනි රෝග ලක්ෂණ ඇති වීමත් සිදුවෙනවාග මෙහිදී විශේෂයෙන් කැස්ස අවසාන රෝග ලක්ෂණ ලෙස මතු වී සාමන්‍යයෙන් සති 2 -3 පමණ දක්වා පවැතිය හැකි වෙනවාග සමහර පුද්ගයන්ගේල විශේෂයෙන් පපුවේ පීනසල පපුවේ මහන්සියල පපුවේ කැස්ස ආදී ලෙස නිරන්තර පපුවේ සෙම් රෝග
Wheeze,Asthma සෑදෙන කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට මෙම වෛරසය සුව වීමෙන් පසුව පවා Post viral couhor Wheeze ලෙසට හඳුන්වන දිගටම පවතින කැස්සල හතිය ඇතිවිය හැකි වෙනවාග මේ නිසා නිරන්තරයෙන් පපුවේ සෙම සෑදෙන දරුවන්ල වැඩිහිටියන් මේ දිනවල පවතින සෙම්ප්‍රතිශ්‍යා රෝගයෙන් පසුව තමන්ගේ සුපුරුදු රෝග ලක්ෂණවල වැඩිවීමක් හෝ කාලයට පසුව එම රෝග ලක්ෂණ නැවත ඇති වීමක් :කැස්සල පපුවේ මහන්සිය වැනි- දකින්නට ලැබුණහොත් කලබල විය යුතු වන්නේ නැහැග නිසි වෛද්‍ය ප්‍රතිකාර මඟින් එම තත්ත්වය පාලනය කළ හැකි වනවාග
කාලාතුරකින් වෛරස ආසාධනය නිසා එකතු වූ ර්ණසෙම” හෝ වෛරසය ආසාධනය වූ ප්‍රදේශය ර්ණබැක්ටීරියා” නම් වූ විෂබීජ කාණ්ඩය මඟින් ර්ණපැසවීමකට” ලක්විය හැකි වනවාග මෙහිදී වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ඖෂධ ඒදබඪඡඪධබඪජ නියම කරනු ලබනවාග මේ කාරණය නිසාද කැස්ස රෝග ලක්ෂණය වැඩිපුර දැකිය හැකි වනවාග
ඉතිං සෙම්ප්‍රතිශ්‍යා උණ රෝගයෙන් පසුව ර්‍ණකැස්ස” ඇතිවීම හා දිගටම පැවතීම ගැන පාඨක ඔබ දැනුවත් වෙන්න ඇති කියා මම හිතනවා
curtesy :
dinamina.lk