Beauty
මුහුණේ එල්ලා වැටෙන සමට හොඳම සත්කාරය
ළචඝදවසින් දවස කාලය ගතවෙද්දි හැමදේම වෙනස් වෙනවා. අපේ සමත් කාලයත් එක්ක වෙනස් වෙනවා. සම එල්ලා වැටෙන්න අපේ වයස වගේම වෙනත් විවිධ ක්‍රියාකාරකම් පවා බලපෑම් ඇති කරනවා. එල්ලා වැටුණු සම ඔබේ මුහුණට අවලස්සනක් එක්කරනවා කියලා අමුතුවෙන්ම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒ නිසාම ඔබේ එල්ලා වැටුණු සම යථාතත්ත්වයට පත්කරන්න නිවෙසේදීම බොහොම සරලව කරන්න පුළුවන් සත්කාරයක් ගැන අපි කතා කරන්න හිතුවා.ළඉරඝ
ළරැචඝ
ළචඝ• මුං ඇට මිටක්ළඉරඝ
• බිත්තර සුදුමදයක්ළඉරඝ
• කොහොඹ දලුළඉරඝ
• කෝමාරිකාළඉරඝ
• දෙහිළරැචඝ
ළචඝමුං ඇට මිටක් අරගෙන මුළු රැයක් පුරාවට පෙඟෙන්න දාලා උදේට හොඳින් අඹරන්න.ළඉරඝ
ඉන්පසු කොහොඹ දලු ටිකත් හොඳින් අඹරගෙන ඒකට බිත්තර සුදුමදය සහ අඹරාගත් මුං ඇට ටිකත් එක්කරලා හොඳින් මිශ්‍රකරගන්න. ළඉරඝ
මේ මිශ්‍රණය විනාඩි 10ක් විතර ආවරණය කර පැත්තකින් තියන්න.ළරැචඝ
ළචඝකෝමාරිකා මදයට දෙහි යුෂ බින්දු 2 - 3 එක්කර හොඳින් මිශ්‍ර කරගෙන එය මුහුණේ ආලේප කර මුහුණ හොඳින් ක්ලෙන්සර් කරගන්න.ළඉරඝ
ඉන්පසු මුහුණ හොඳට හෝදලා තෙත මාත්තු කරගන්න.ළඉරඝ
මුලින්ම සකසා ගත් මිශ්‍රණය බුරුසුවක හෝ පුළුන් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ උඩු අතට ආලේප කරන්න.ළරැචඝ
ළචඝවිනාඩි 30ක් පමණ කතා නොකර නිදහසේ සිටින්න. ටික වේලාවක් යන විට ඔබට මුහුණේ මස් පිඬු සෙලවිය නොහැකි ලෙස දැනෙයි.ළඉරඝ
විනාඩි 30කට පසු මුහුණ හොඳින් සෝදා තෙත මාත්තු කරන්න.ළඉරඝ
සත්කාරය කළ දින අව්වේ යෑමෙන් හා සබන් යොදා සේදීමෙන් වළකින්න. ඉන්පසුදා සවස සිට සබන් භාවිත කළ හැකියි.ළරැචඝ
උපුටා ගැනීම මව්බිම