Health
බඩ පිපීම වළක්වා ගැනීමට නම්ගගග
මල් පිපෙනවා දැකීමට කවුරුත් කැමතියග එහෙත් බඩ පිපෙනවා දැකීමට තබා ඒ ගැන ඇසීමටවත් බොහෝදෙනා අකමැතියග එසේ වුවත් බඩ පිපීම වළක්වා ගැනීමට අපට ගත හැකි පියවර කිහිපයකිග
බඩ පිපීම ඉංගී්රසියෙන් හඳුන්වන්නේ ර්ණබ්ලෝටින්” ලෙසයග එහිදී සිදුවන්නේ ආමාශයට අපහසුතාවන් දැනෙන ආකාරයට ආමාශය පිරීමයග එසේම බඩ පුරවා දැමීම නිසා තද ගතියක් දක්වයිග වාතය පිරී ඉදිමීගිය ස්වභාවයක් ද මතු කරයිග සමහරවිට බඩ පිපීමත් සමඟ වේදනා සහගත බවක් දැනීමට පුළුවනග මුඛයෙන් වාතය පිටවීමල උගුරට ඒමල ඔක්කාරය මෙන්ම පිටුපස අධෝ මුඛයෙන් වාතය ගපිටවිමක්ද පැවතිය හැකියග
බඩ පිපීම ඇති කිරීම සඳහා හේතු ගණනාවක් පැවතිය හැකි වුවද ඒ සඳහා මුල්වන ප්‍රධාන හේතු අතර මුඛය තුළින් වාතය ගිලීම මලබද්ධයල උගුර පපුව හා බඩදැවිල්ලල ආමාශ ශ්ලේෂමල ප්‍රද්‍රහය :ගැස්ට්‍රයිටීස්- උද්දීපන අන්ත්‍ර සහ ලක්ෂණය වේගයෙන් ආහාර ගිලීම ආදිය දැක්විය හැකියග
පෙර සකස් කළ හෝ ලුණු හා මේදය බහුල හෝ ආහාර ගැනීම ද බඩ පිපීමට දායක වෙයිග විශේෂයෙන් ශරීර ගතවන ලුණු ප්‍රමාණය ඉහළ යනවිට ශරීරය තුළ රඳවා ගන්නා ජලය ප්‍රමාණය ද ඉහළ යැවෙයිගග ලුණු වැඩි ආහාර ගතහොත් ජලය වැඩිපුර පානය කර ලුණු සෝදා හැරීමට පියවර ගන්නග එහෙත් මෙහිදී මතක තබාගත යුතු දෙයක් වන්නේ ජලය මිස වාතය මිශි්රත සිසිල් බීම පානය කිරීම බඩ පිපීම පිටු දැකීමට ආධාරයක් නොවන බවයග
ඔබ නිතර බඩ පිපීමට භාජනය වන අයෙක් නම් පලා වර්ග සලාද ලෙස අමුවෙන් ආහාරයට නොගත යුත්තේල ඒවා ආමාශය තුළ වැඩිවේලාවක් රැඳෙමින් බඩ පිපීමට උදව් කරන නිසායග මේ නිසා පලාවර්ග මැල්ලුම් හෝ ව්‍යාංජන හෝ ලෙස ගැනීම වැඩියෙන් ප්රයෝජනවත්යග කඩලල මුං ඇටල කව්පි වැනි පියලි ඇටවර්ග ආහාරයට ගැනීම නිසාද බඩ පිපීම ඇති වෙයිග එහෙයින් ඒවා තනිව ආහාරයට නොගෙන නිවුඩු සහලින් පිසූ බත් සමඟ ආහාරයට ගැනීම බඩ පිපීමට ලක්වන අයට සුදුසුයග
චුයිංගම් සැපීම නිසා වැඩිපුර වාතය ප්‍රමාණයක් ආමාශයට ඇතුළු විය හැකියග එබැවින් ඉඟුරු පියලි පෙත්තක්ල එනසාල් කරලක්ල කරාබු නැට්ටක් සැපීමට හුරුවීම සුදුසුයග
පොටෑසියම් සුලබ ආහාර එනම් කෙසෙල්ල අලිපේරල පොල් සහ වියලි පලතුරු ශරීරය තුළ ඇති සෝඩියම් ප්‍රමාණය වෙනස් කිරීමට සමත් වීම නිසාද ජලය රැඳෙන ප්‍රමාණය අඩු කළ හැකියග මලබද්ධය :බඩ වේලිම- නිසාද බඩ පිපුම ඇති කරයිග මල බද්ධයට හරස් වන ආහාර :එළවළු හා පලතුරු ආදී- බහුලව ගැනීම සහ ජලය වැඩියෙන් පානය කිරිම මඟින් ද මෙම තත්ත්වය පාලනය කළ හැකියග ඉඟුරු සතු ප්‍රති - ප්රද්රහමය ගුණය ගැන බොහෝ දෙනා දනිතිග ආහාරයෙහි අඩංගු ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් ඉක්මනට අවශෝෂණය කිරීමට සැලැස්වීම තුළින් ප්‍රෝටීන් ආහාර හේතුකොට ඇතිවන බඩ පිපුම වළක්වාගන්නට උදව් කරයිග
පැපොල් තුළ අඩංගු පැපේන් නම් එන්සයිමය ආහාර දිරවීමට උදව් කිරීම මඟින් දල පිපිඤ්ඤා සහ කැකිරි ආදියෙහි අඩංගු කැයෙරසිටින් නම් ෆ්ලේවනොයිඩ් ගුණයේ ප්‍රතිඔක්සිකාරකය ඉදිමුම අඩු කිරීමට සමත් වීම හේතුකොට බඩ පිපුමට හරස් වෙයිග
හාතාවාරිය සැලකෙන්නේ ආමාශය තුළ හිතකර බැක්ටීරියා වර්ධනයට සමත් ප්‍රෝ - බයෝටික ගුණැති ආහාරයක් ලෙසයග එසේම තවත් සුලබ ප්‍රෝ - බියෝටික් ගුණැති යෝගට් ද ආහාරයට ගැනීම මඟින් බඩ පිපුමට එරෙහි වීමේ හැකියාව ලැබේග
උළුහාල්ල අළු පුහුල් ල කොමඩු ල ඔලිව් තෙල්ල නොපාහින ලද ධාන්යල පැසවීමට ලක් කළ ආහාර තක්කාලිල බෙරි වර්ගයේ පලතුරු මෙන්ම සාලයෝල සැමන්ල හුරුල්ලන් ආදී මත්ස්‍යයන් ද බඩ පිපුමට එරෙහි වීමට සත් ආහාරයග
තුසිත මලලසේකර
curtesy :
dinamina.lk/