Health
පිළිකාවට එරෙහිවන ආහාර
බොරැල්ල ශික්ෂණ ආයුර්වේද රෝහලේ
විශේෂඥ වෛද්‍ය
මංගලා මහලේකම
කරවිල
පෝෂණ ගුණයෙන් සපිරි එළවළුවකිග පිළිකා රෝගීන්ට ගුණදෙයිග කිරිදෙන මව්වරුන්ට හා ගැබිනි මව්වරුන්ට යෝග්‍ය ආහාරයකිග නමුත් එහි පවතින තිත්ත ගතිය නිසා වැඩිදෙනාගේ මෙම එළවළුවට පි‍්‍රය නැහැග දියවැඩියාවට ගුණදෙයිග එනම් රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමයිග
රුධිරය පිරිසිදු කිරීමේ ගුණය ඇතග පිළිකා නාශක ගුණයට අමරතව රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කරයිග ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයිග සමේ පලු දැමීම දුරු කරයිග ඇස්වල දීප්තිමත් භාවය රැක දෙයිග
අර්ශස් රෝගීන්ට ගුණයිග හේතුව මල බද්ධය නැති කරන බැවිනිග අධික තරබාරුව නැති කරයිග අත් පා වල හිරිගතිය දුරු කරයිග අකලට කෙස් වැටීම නැති කරයිග පණු රෝග නැති කරයිග කරවිල විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථිවල පිළිකාල බඩවැලේ ඇතිවන පිළිකාල පියයුරු පිළිකා සඳහා ගුණයිග
මෙය පිසීමේදී කැබලිවලට කපා ලුණු වතුරේ බහා තබා පිස ගත හැකියිග
රාත්‍රී කාලයේදී ආහාරයට ගැනීම සුදුසු නැතියි පවසන්නේ රාත්‍රියේ ඇවිදීමේදී සර්ප දෂ්ටනයකට ඇති බිය නිසායග
මෙහි අඩංගු පෝෂක අතරට කාබෝහයිඩ්රේට්ල ප්රෝටීන්ල මේදයල විටමින් ඒ ඛ් ඡ් ම් අඩංගුව ඇතග ක්ෂුද්‍ර පෝෂක ලෙස කැල්සියම්ල පොටෑසියම්ල මැංගනීස්ල පොස්පරස්ල සෝඩියම් අන්තර්ගතයිග
අනෝදා
අනෝදා පළතුරකිග විශේෂයෙන්ම මෙහි පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් ඇතග බඩවැලේ පිළිකාල පෙනහළු පිළිකා අග්න්‍යාශයේ පිළිකාල පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාවක් පවතීග
වෛරස් බැක්ටීරියා නාශක ගුණය බඩවැල්වල සිටින පණුවන් නැති කරයිග එසේම අධික රුධිර පීඩනය නැති කිරීමට උදව් වේග මානසික ආතතිය දුරලයිග ස්නායු ආබාධවලට ගුණයිග ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයිග මුහුනේ පැහැය ඇති කරයිග හෘද රෝග නැති කරයිග ඇදුම නැති කරයිග ඇස් රෝග නසයිග මුත්‍රා ගල්වලට ගුණ දේග පිත්තාශගත රෝග නසයිග ඇට මිදුළු හා දත් ශක්තිමත් කරයිග මාංශ පේශීන් වර්ධනය කරයිග දියවැඩියාව පාලනය කරයිග පිළිකාවකදී ඇතිවන හිසකේ ගැලවී යාමල බර අඩුවීම වැනි ලක්ෂණ අඩු වේග ශරීරයේ බලය ඇති කරයිග ශක්තිය ඇති කරයිග මනා ප්‍රසන්න පෙනුමක් ඇති කරයිග අනෝදාවල පිළිකා නසන ගුණ රාශියක් ඇති බව නූතන පර්යේෂණවලින් ඔප්පු කර ඇතග අනෝදා පිළිකා වර්ග 12ට ගුණ දෙන බව සොයාගෙන ඇතග මෙහිදී සිදුවන්නේ පිළිකා වර්ධන වේගය අඩු කිරීමයිග ශරීරය දුර්වල වීමට ඉඩ නොතබයිග නමුත් ශරීරයේ නිරෝගී සෛල විනාශ කරන්නේ නැතග අනෝදාල විෂ්මයාර්ථ ගුණදෙන පලතුරකිග මුත්‍රා සමඟ රුධිරය පිටවීම නවතියිග මුත්‍රා දැවිල්ල දුරු කරයිග තුවාල සුව කිරීම ඉක්මන් කරයිග සමේ රෝග නැති කරයිග සන්ධි රෝගවලට ගුණදෙයිග කකුල් ඉදිමුම නැති කරයිග දත් හා අස්ථි ශක්තිමත් කරයිග කාබෝහයිඩ්රේට්ල ප්‍රෝටීන් මෙහි ඇති පෝෂක කොටස්වලින් කොටසකිග විටමින් හා ක්ෂුද්‍ර පෝෂක සෝඩියම් මැග්නීසියම්ල පොස්පරස්ල පොටෑසියම් ඇතග
දූරියන්
මනා ගුණදෙන පලතුරකිග කාන්තා රෝගවලට ගුණදෙයිග සිරුර සිසිල් කරයිග බලය වඩයිග ශක්තිය වඩයිග පිපාසය දුරලයිග වද භාවය නැති කරයිග පුරුෂ ශක්තිය වඩයිග පිළිකා නසන ගුණය ඇතග පිළිකා සෑදීමේ වේගය අඩු කරයිග ඇස් පෙනීම දියුණු කරයිග සම රැළි වැටීම නැති කරයිග කෙස් දීපිතිමත් කරයිග ඇස් දීප්තිමත් කරයිග කෑම රුචිය වැඩි කරයිග ආහාර හොඳින් දිරවයිග ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයිග ඇට මිදුළු සහ දත් ශක්තිමත් කරයිග තරුණ බව රැක දෙයිග විදුරුමස්වලින් ලේ ගැලීම නැති කරයිග හොඳින් කන් ඇසීම ඇති කරයිග ස්නායු රෝගවලට ගුණ දේග කොලෙස්ටරෝල් හා දියවැඩියාව නැති කරයිග විදුරුමස් ශක්තිමත් කරයිග තරුණ බව රැක දෙයිග විටමින් ඛ් බහුලයිග ක්ෂුද්‍ර පෝෂක ලෙස සෝඩියම්ල පොටෑසියම්ල මැග්නීසියම්ල කැල්සියම් ඇතග කාබෝහයිඩ්රේට් හා ප්‍රෝටීන් හා ප්‍රධාන පෝෂක ද බහුලව ඇතග
රතු අල :බීට්රූට්-
පිළිකා නසන ගුණය ඇතග මල බද්ධය දුරු කරයිග තුවාල ශෝධනය කරයිග අධි රුධිර පීඩනය අඩු කරයිග පිළිකා වර්ධන වේගය අඩු කරයිග පිළිකා සෛල නැති කරයිග අක්මාව හා වකුගඩු ආරක්ෂා කරයිග අධික තරබාරුව නැති කරයිග ප්‍රදාහ නැති කරයිග රුධිරය නිපදවීමට උදව් වේග බඩදැවිල්ල නැති කර දමයිග බඩ තුළ හටගන්නා තුවාල නැති කරයිග දත් මුල්වලින් රුධිර පිටවීම නැති කරයිග සම පැහැපත් කරයිග අක්මා රෝග දුරලයිග පිත්තාශයේ රෝග ද දුරු කරයිග නහර ගැට ගැසීම වළකයිග අතීසාරයට ගුණයිග අර්ශස් නැති කරයිග ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයිග දත් ශක්තිමත් කරයිග අස්ථි ශක්තිමත් කරයිග මල පිටවීම පහසු කරයිග බීට් රූට් ආහාරයට ගැනීමෙන් පසු හොඳින් වතුර පානය කළ යුතු වන්නේ ශරීරයේ පවතින විස කොටස් පහ කිරීමට පහසු මඟක් වීම හේතු කොටගෙනයිග බීට්රූට් පිසීමේදී අධික තාපය අහිතකර වේග මන්ද යත් විටමින් ඛ් ඉවත්ව යන නිසයිග විටමින් ඛ් වලට අමතරව ඕ2 සහ ඕ6 මෙන්ම ක්ෂුද්‍ර පෝෂක කොටස් වන කැල්සියම්ල මැග්නීසියම්ල පොස්පරස්ල මැංගනීස්ල කොපර්ල සෝඩියම් ඇතග යකඩ බහුලව ඇතග
නස් නාරං
විටමින් ඕ බහුල පළතුරකිග හෘද රෝගවලට ගුණ දේග විදුරුමස්වලින් රුධිරය ගලායාම නවත්වයිග ඇස් රෝග වළකාලයිග පිළිකා නසන ගුණයක් පවතීග පිළිකා සෛල වර්ධන වේගය අඩු කරයිග හෘද රෝග ඇතිවීම වළකයිග ආහාර දිරවීම පහසු කරයිග උදර වේදනාවට ගුණ දේග නැති වූ පටක අළුත්වැඩියාව ඉක්මන් කරයිග ශරීරයේ අනවශ්‍ය මේද ඉවත් කරයිග කොලෙස්ටරෝල් අධිකව ඇති අයට ගුණ දේග නීරක්තිභාවයට ගුණ දේග අක්මාව ආරක්ෂා කරයිග ගර්භනීන්ට ගුණයිග ප්රතිශ්යාවට ගුණ දෙයිග ප්‍රතිශ්‍යාව සෑදීම වළක්වයිග මළ බද්ධයට ගුණ දේග මල බද්ධය නැති කරයිග අධික තරබාරුව නැති කරයිග අන්ත්‍රවල පවතින විෂ රසායනික ඉවත් කිරීමට උදව් කරයිග ප්‍රදාහ නසයිග විෂබීජ නාශකයිග ඇට සහ දත් වැඩීමට උදව් වෙයිග මානසික ආතතිය නැති කරයිග වකුගඩු රෝගවලින් පෙළෙන අයට ගුණ නැතග හේතුව මෙහි පොටෑසියම් බහුලව පැවතීමයිග කාබෝහයිඩ්රේට්ල ප්රෝටීන්ල මේදය සහ විටමින් B වර්ග ඇතග ඊට අමතරව විටමින් C A
E K ඇතග කැල්සියම්ල කොපර්ල මැංගනීස්ල යකඩල පොස්පරස්ල සින්ක් මෙහි ඇතග නාරං සකසා පානයක් ලෙස බීම නිසා එහි පවතින නියමිත පෝෂක කොටස් අපතේ යාම වැළකේග
ස්වර්ණා ආරියවංශ
curtesy :dinamina.lk