Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
ප්ලාස්ටික් නිහඬ මාරයෙක්ද?
ප්ලාස්ටික්වලින් තොර දිවියක් අද අපට නැතග ප්ලාස්ටික් එතරම්ම අපේ දිවියට බද්ධයග
නමුත් එපමණ සැහැල්ලුවෙන් දිවියට ලං කරගෙන සිටින ප්ලාස්ටික්වල සැබෑ ස්වරූපය බොහෝදෙනෙකු නොදනීග
මෙතෙක් කල් ජීවිතය අතිශයින් සරල හා පහසු කරනවා සේ දැනුණු ප්ලාස්ටික් නිහඬ මාරයෙකු බව සොයාගෙන තිබේග ප්ලාස්ටික් නම් සියල්ල ප්ලාස්ටික් යැයි අප සිතුව ද ප්ලාස්ටික් හැම එකක්ම එකම වර්ගයක් නොවේග එහි ස්වභාවයන් වෙනස්වන අතර එහි සංයුතියල රසායන අන්තර්ගතය එකිනෙකට වෙනස්යග ප්ලාස්ටික් යනු පෙටේරීලියම් සහිත නිෂ්පාදනයකිග සාමාන්‍යයෙන් ආහාර හෝ ජලය ප්ලාස්ටික් පෘෂ්ඨියක් හා ගැටෙනවා නම් ඒ සඳහා යම් විද්‍යාත්මක ප්‍රමිතියක් තිබිය යුතුයග එය අන්තර්ජාතිකව පිළිගත් දෙයකිග ඕනෑම දෙයකට ඒ සඳහා වූ ප්‍රමිතියක් තිබිය යුතුයග
Food grade Plastic
යනු අන්තර්ජාතිකව පිළිගත් එවැනි ක්රමයකිග මෙය හඳුනාගැනීමේ සලකුණු දෙක වනුයේ වයින් වීදුරුවේ හා ගෑරුප්පුවේ සලකුණයිග නමුත් ලංකාවේ බොහෝ ප්ලාස්ටික්වල අපට මේ සලකුණු දෙක දැකගත හැකියිග නමුත් මේ සලකුණු යොදා තිබූ පමණින්ම ඒ සියලු ප්ලාස්ටික් ආරක්ෂිත ද යන්නත් ගැටලුවක් පවතීග විශේෂයෙන්ම දැනට ලංකාවේ අලෙවි වන වතුර ටැංකිවලට මෙම
Food grade Plastic
අන්තර්ජාතික ප්‍රමිතිකරණ නීතිය අනිවාර්ය නැති බවද දැනගන්නට ලැබේග මෙවැනි
Food grade Plastic
ප්‍රමිතිය නැති ප්ලාස්ටික් ආරක්ෂිත නොවන බවද අවබෝධ කරගත යුතුයග එවැනි ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික්වල මතුපිට පෘෂ්ඨය කල්ගත වීමේදී හානියට පත් වී එම ප්ලාස්ටික්වල අන්තර්ගත රසායයනිකයන් ආහාරවලට මුසු වේග ලංකාවේ වතුර ටැංකිවල මෙවැනි ගැටලු ඇති බවද හඳුනාගත හැකග
අප මෙවැනි ටැංකිවලින් බීමට ගන්නා ජලයේ රසයේ වෙනසක් ඇතිවීමට හේතුව මෙවැනි රසායනික ජලයට මුසු වී තිබීම වේග මෙවැනි ගැටලු මත මේ වනවිට ලෝකයේ බොහෝ රටවල
PVC
සහ අනෙකුත් ප්ලාස්ටික් ජල ටැංකිල ජල නල සහ අනෙකුත් ප්ලාස්ටික් උපාංග භාවිතයෙන් ඉවත් කිරීමට ද කටයුතු කරමින් තිබේග
PVC
බටවලින් ලබා ගන්නා ජලයේ මුල් කොටස භාවිතයට නොගෙන සිටීම මේ නිසා බොහෝදුරට සුදුසු බවට පිළිගැනීමක් තිබේග
විශේෂයෙන්ම වතුර ටැංකි බහුලව වහලවල් මුදුනේ සවිකර ඇති බැවින් අධිකව හිරුඑලියට නිරාවරණය වීමක් ද සිදු වෙයිග මේ හේතුව නිසාත් අප භාවිත කරන ජලයට රසායන වැඩිපුර මුදාහැරීමක් සිදු වෙයිග තවද විශාල ටැංකවල ධාරිතාව ඉහළ බැවින් මේ හානිය වැඩියෙන් සිදු වේග
ඒ අනුව සිමෙන්ති හා යකඩවලින් නිම කළ වතුර ටැංකි ප්ලාස්ටික් වතුර ටැංකිවලට වඩා හිතකර බවද පිළිගැනේග
ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලියේදී ඊයම් අන්තර්ගතව ඇති බැවින් ඒවා ශරීරයට විෂ වීමේ හැකියාවෙන් යුක්තයග
PVC
බට මේ ආකාර තර්ජනයක් සහිත අතර එවැනි බට එකිනෙක සවි කිරිමට ගන්නා ගම් වර්ග හේතුවෙන්ද අහිතකර රසායන ශරීරගත වීමේ ඉඩක් පවතීග ඒ අනුව
ප්ලාස්ටික්වල මයික්රොබීඩ්ස් නම් ප්ලාස්ටික් අණු ඇතග ඒවා පරිසරයටත් සතුන්ටත් හානිකර බව තහවුරු වී ඇතග තවද සිරුරේ හෝර්මෝන ක්රියාකාරීත්වයේ වෙනසක් ඇති කිරිමටත් මෙහි බලපෑමක් ඇති බව සොයාගෙන ඇතග
ඒ අනුව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත ගැටලු ස්තී‍්‍ර ප්‍රජනක පද්ධතිය ආශ්රිත ගැටලු පුරස්ථ ග්‍රන්ථයේ ගැටලු මෙන්ම දියවැඩියාවට හා පිළිකාවට මං පෙත් විවර කිරීමට ද මෙහි බලපෑමක් ඇති බව පෙනී යයිග
ඒ බව සිදු කරන ලද සත්ත්ව අධ්‍යයනවලින් තහවුරු වී ඇති අතර එය මිනිස් සිරුරට අදාළව ද තහවුරු වන බව හඳුනාගෙන තිබේග
විශේෂයෙන් මයික්‍රොවේව් සඳහාම නිර්මාණය කළ බඳුන් ඊට තෝරා ගැනීම වැදගත්යග අයිස්ක්‍රීම් පෙට්ටි ප්ලාස්ටික් කෑම පෙට්ටි ඊට භාවිත කිරීම සුදුසු නොවේග
ඒවායින් රසායන නිදහස් වීම වැඩිපුර සිදුවන බව තහවුරු වේග එසේම ආපනශාලාවලින් පේ්රස්ටිල රෝල්ස් වැනි කෙටි කෑම බහා දෙන ප්ලාස්ටික් බෑග්වලින් ද මේ ආකාර රසායනික මුදා හැරිමක් සිදුවන බව තහවුරු කර ඇතග පේස්ට්‍රි රෝල්ස් වැනි ආහාරවල ඇති තෙල් නිසා ප්ලාස්ටික්වලින් රසායන නිදහස් වීම ඉක්මනින් සිදු වේග විශේෂයෙන්ම මේ සාධකය රතු නිල් සහ කොළ පැහැති පොලිතින් කෑම බෑග් මේ සඳහා අදාළයග
මෙලමයින්
මෙලමයින් පිඟන් සම්බන්ධයෙන් ද ගැටලු පවතීග මෙලමයින් සහිත බඳුන් ආරක්ෂාකාරී නැති බවද තහවුරු වී ඇතග විශේෂයෙන්ම කුඩා දරුවන් සඳහා ළදරු නිෂ්පාදන තෝරා ගැනීමේදී මෙලමයින් අඩංගු නැති
(Melamine free)
බඳුන් තෝරා ගත යුතුයග
අප දිවා ආහාර ගන්නා සුදු පැහැති ප්ලාස්ටික් කෑම පෙට්ටි ද :පොලිස්ටයිරීන්- මේ ආකාර ගැටලු සහිත ඒවා වේග ඒ බොහෝ ආහාර ඇසුරුම්වල අන්තර්ජාතික ජ්ධධඤ ඨපචඤඥ නතචඵබඪජ ප්‍රමිති සලකුණ යොදා තිබුණ ද එය ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇතග
ඒ අනුව ප්ලාස්ටික් භාවිතයේදී අප අතිශයින් සැලකිලිමත් විය යුතු අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම ද මීට සපයා ගත හැකි හොඳම විසඳුමකිග
curtesy :dinamina.lk/
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි