Health
දන්ත රෝගවලට ගුණදෙන බෙලි
ඖෂධීය ගුණය බහුල රසවත් පලතුරකිග ශී‍්‍ර ඵල නමින් ද ව්‍යවහාර වේග බොහෝ රෝග සුව කිරීමට උදව් වේග ඉන් කිහිපයක් මෙලෙස දැක්විය හැකියිග සිරුරේ ඉදිමුම නැති කිරීමේ ගුණය ඇතග අර්ශස් රෝගයට සුදුසුයිග හෘද රෝගවලට හිත කරයිග තුවාල සුව කිරීමේ ගුණය ඇතග කර්ණ රෝගල ඇස් රෝග වලට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයිග සමෙහි ඇතිවන දිලීර ආසාදන නැති කරයිග සමෙහි පැහැපත් බව ඇති කරයිග
මල පිටවීම හොඳින් සිදු කරන අතර ආහාර දිරවීම පහසු කරයිග ආහාර රුචිය ඇති කරයිග කොලෙස්ටරෝල් ඇති රෝගීන්ට සුදුසුයිග තෛරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට ගුණ දේග අනවශ්‍ය මේදය තැන්පත් වීම වළකයිග ඇදුමල පීනස් රෝගීන්ට ගුණදායකයිග විදුරුමස් ලේ ගැලීම වළක්වයිග දත් ශක්තිමත් කරයිග විදුරුමස් ශක්තිමත් කරයිග කාබෝහයිඩ්රේට්ල ප්රෝටීන්ල මේදය මෙහි පවතින පෝෂක අතරට විටමින් Aලඊලක කාණ්ඩ ද අයත්යග ක්ෂුද්‍ර පෝෂක ලෙස කැල්සියම් පොස්පරස්ල පොටෑසියම් ඇති අතර යකඩ සුළු ප්‍රමාණයක් ඇතග බෙලි ආහාරයට ගැනීමේදී ගසේ පැහී ඉදි වැටෙන ඒවා ගැනීම වඩාත් සුදුසුයිගගර්භනී කාන්තාවන්ට හා කිරිදෙන මව්වරුන්ට ආහාරයට ගැනීම සුදුසු නැතග
curtesy :
dinamina.lk