Health
තරබාරුව මට්ටුකරන කාමරංගා
විශේෂඥ වෛද්‍ය
මංගලා මහලේකම
ආයුර්වේද රෝහල බොරැල්ල
ආයුර්වේද වෙදකමේ කාමරංගාල පිළිකාල දියවැඩියා සහ රුධිරගත මේදය වැඩිවීම වැනි බෝ නොවන රෝගයන්ගෙන් වැළකීමට එකසේ ගුණදායක වේග නමුත් කොතරම් හිතකර තත්ත්වයන් තිබුණත් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ බොහෝයග කාමරංගා වැඩිපුර කෑමෙන් ඔබගේ වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන බව මතක තබා ගත යුතුයිග අද බොහෝදෙනා අතර ඇති වී තිබෙන දියවැඩියා රෝගී තත්ත්වයට පිළියමක් ලෙස ආහාරය ගනු ලබන දේශීය ආහාර අතර කාමරංගා ද වෙයිග දියවැඩියාවට හොඳ ප්‍රතිකර්මයක් යැයි සිතා අසීමිතව ගන්නා කාමරංගා නිසා වකුගඩු අකර්මණ්‍ය වීමට ඉඩ ඇතග
රෝගවලට ගුණයි
වටපණු රෝගයට ගුණදෙයිග පණු රෝගවලට පොදුවේ ගුණදෙයිග විදුරුමස් වලින් ලේ යාම වැනි රෝග තත්ත්වලදී ගුණදායක වේග විදුරුමස් ශක්තිමත් කරදෙයිග
කහපාටයි කොළපාටයි ඇසට හොඳයි
ඉදුණු කාමරංගා කහ පාටට හුරු කොළ පැහැතියග තරමක ලොකු නොවූ ගෙඩි ගසේදී දකින්නට ඇතිවිට ඇසට පි්රයයිග කාමරංගා ගෙඩි මෙලෙස එක යායට ගසේදී කහ පාට වීගෙන එන කොළ පැහැය දැකීම මනස සැහැල්ලුවෙන් තබයිග සැහැල්ලු මනස ලෙඩ රෝග දුරු කරයිග
මේ අයට අගුණයි
වකුගඩු රෝගීන්ට කාමරංගා හොඳ නැතග වකුගඩුවල ශල්‍යකර්මය කළ රෝගීන්ට අගුණයිග හෘද රෝග සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අයට සුදුසු නැතග විශේෂයෙන් මෙවැනි රෝගීන් වෛද්‍ය උපදෙස් මත කාමරංගා ගත යුතුයග
මවගේ කිරි එරීම ඉහළ නංවයි
කිරිදෙන මව්වරුන්ට කාමරංගා නිසා කිරි එරීම වැඩි වේග ගැබිනි මාතාවන්ට ද අපූරු පලතුරකිග
100ට ක පෝෂණීය අගයන්
ශක්තිය කිලෝ ජූල් 128
කාබෝහයිඩ්රේට් 6ග73g
සීනි 3ග98g
තන්තු 2ග8g
මේදය 0ග33g
ප්‍රෝටීන් 1ග04g
විටමින් ඊ 34ග4g
පොස්පරස් 12mlg
පොටෑසියම් 133mlg
සින්ක් 0ග12mlg
ඖෂධීය ගුණ
ස්නායුවල ක්‍රියාකාරිත්වය වැඩි කරයිග ඇස්වල නිරෝගිබව වැඩි කරයිග ආහාර ජීර්ණය පහසු කරයිග පිළිකා නසන ගුණයක් ඇතග ආහාර රුචිය වඩයිග ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇති වූ විට සමතුලිත කරයිග දත් ශක්තිමත් කරයිග හොඳින් නින්දයාම සිදු කරයිග මුත්‍රා ගල් ඇතිවීම වළකයිග මලබද්ධය දුරලයිග අර්ශස්වලට ගුණයිග සීනි ප්‍රමාණය අඩු කරන බැවින් දියවැඩියාවට ගුණයිග රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයිග හිසරදය සුව කරයිග උණ රෝගීන්ට සුදුසුයිග පාචනයල උණ සන්නිපාතය වැනි රෝගීන්ට ගුණයිග ශරීරයේ ඇතිවන ක්ෂුද්‍ර ජීවීන් නැති කරයිග සංගමාල රෝගීන්ගේ සුවයට සුදුසුයිග ඇස් පෙනීමට හා ඇස් රෝගයට සුදුසුයිග
කාමරංගාවල අපූරු බලය
මනසේ විඩාව දුරු කරන සේම සමේ නිරෝගී භාවයට ද යෝග්යයග සමේ වර්ණය පැහැපත් කිරීමට කාමරංගාවල බලය අතිමහත්යග සමේ වර්ණය ලැබූ පමණින් කාමරංගා වැඩිපුර ගැනීම එතරම් සුදුසු නැතග සමබරව ගැනීම වඩාත් සුදුසුයිග හිරු එළියට පිළිස්සුණු සම යළි ප්‍රකෘති කිරීමට උදව් වෙයිග කුරුලෑ සුව කරයිග
තරබාරුව මට්ටුවට
ඔබගේ අධික තරබාරුව අඩු කරගැනීමට කාමරංගා ආහාරයට ගැනීම සුදුසුයිග මුඛයේ ඛේටය ඉනිම නිසි පරිදි සිදු කිරීම කාමරංගාවලට කළ හැකියිග ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ගුණයක් ද ඇතග ශරීරයේ බර ප්‍රමාණය නිසිපරිදි ප්‍රමාණයට රැකදෙයි
curtesy :
dinamina.lk