Health
තරබාරුව මට්ටු කරන කොමඩු
ශරීරය සිසිල් කරයිග දාහය දුරලයිග පිපාසය සන්සිඳුවයිග කෙස් වඩයිග ඇස් පෙනීම ඇති කරයිග සිරුරේ දැවිල්ල ගතිය දුරු කරයිග කැසිම නැති කරයිග සමේ පැහැය ඇති කරයිග සම ප්‍රාණවත් බව ඇති කරයිග සිරුරේ විස නැති කරයිග මල බද්ධයට ගුණ දේග අනවශ්‍ය ලෙස ශරීරයේ ද්‍රව රැස්වීම වළක්වයිග හෘද රෝගවලට ගුණ දේග බඩවැල් වල සෑදෙන පිළිකා වැළැක්වීමේ හැකියාව ඇතග මුත්‍රා ගල් සෑදීම වළකයිග අස්ථි දිරායාම නැති කරයිග ඇසේ තෙත ගතිය රඳා පවතියිග ඇසේ වියළිභාවය දුරු කරයිග මානසික ආතතිය දුරලයිග සිතේ නොසන්සුන් බව දුරු කර දෙයිග උණ රෝගය නසයිග ඉරුවාරදයට ගුණ දේග කොලෙස්ටරෝල් ඇතිවීම වළකයිග ප්‍රතිශක්තිය වැඩි කරයිග වකුගඩු හා මුත්‍රාශ පිරිසිදු කරයිග ආහාර දිරවීම පහසු කරයිග පණු රෝගවලට සුදුසුයිග :පණුවන් ඉවත් කරයි- බඩදැවිල්ලල පපුව දැවිල්ල ඇති අයට සුදුසුයිග අධික තරබාරු අය ඉන් මිදේග එනම් තරබරුව පාලනය කරයිගසෙම්ප්රතිශ්යාව ඇති අය දින කිහිපයක් යනතුරු කොමඩු ආහාරයට ගැනීමෙන් වළකින්නග කාබෝහයිඩ්රේට් ප්රෝටීන්ල මේදය අඩංගුව ඇතග විටමින් A,C අඩංගු වන අතර ෆෝලේට්ල යකඩල මැග්නීසියම් පොටෑසියම් ඇතග
curtesy :
dinamina.lk