Health
ගෙඩි සහ තුවාලවලට කළ යුතු ආයුර්වේද ප්‍රතිකාර
ඉපදෙනකොටම අපි අඬාගෙන පටන් ගන්නා ජීවිතය අවසාන කරන්නේද දැඩි වේදනාවකින්මයිග මේ දැඩි වේදනාව ජීවිතයේ ඉදිරියට ගෙනයාමට උදව් වනවා සේම ජීවිතයේ පසුබෑමටද ශාරීරිකව හා මානසිකව බලපානු ලැබේග නමුත් දැඩි පීඩාකාරී තත්ත්වය වන්නේ මානසික පීඩාව වුවත් ශාරීරිකව දැනෙන පීඩාවද විඳ දරා ගත හැක්කේ එසේ මෙසේ අයෙකුට පමණිග ශාරීරිකව නැගෙන වේදනාව මතුපිටින් ඇතිවීම ඊටත් වඩා භයානකයිග එය දැඩි වේදනා අතර පවතින කොටසකිග
ගෙඩි හෝ තුවාල සිරුරේ ඇතිවීමට බලපාන හේතුග
වැටීම්ල සීරීම්ල කැපීම්
දියවැඩියාවල නහර ගැටගැසීම්ල අර්ශස් වැනි බෝ නොවන රෝග
බෝවන රෝග
තමාගේ ජීවන රටාවේ ඇතිවන වෙනස්කම්ග :අපිරිසිදුකම හා පරිසරයේ අපිරිසිදු බව-
ඖෂධ වර්ග හෝ සමහර රසායනික ද්‍රව්‍ය
ඉපදෙනකොටම ඇතිවන වේදනාව ද එසේමයිග දරුවාගේ පෙකැනිවැල කපා දැමිම නිසා ඇතිවන තුවාලය හා දැනෙන ශාරීරික වේදනාව ගැන මොනවට කියා පෑ හැකිදග
ගෙඩි හා තුවාල ජීවිතයේ පසුබෑමට ලක්කරන්නේ ඒ නිසයිග එහි ඇති පිළිකුල් සහගත බව නිසා සුන්දරත්වය පිරිසිදුභාවය අප තුලින් ඈත් කර දමයිග අපගේ සිරුර නිරතුරු සොබාමත් කරන්නට කුමක් කල යුතුදරෑ තුවාල නසා සම ආරක්ෂා කල යුතුව ඇතග එය සිදුකරන්නේ කෙලෙසදරෑ විමසා බැලීම අනගි බැවින් ගෙඩි හා තුවාල වලක්වා ගන්නේ කෙසේද කියා මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අභයතිලක දේවගිරිගෙන් විමසීමක් කළාග
තුවාලයක් ප්‍රතිකාර කිරීමට ප්‍රථම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු කරුණුග
1ග තුවාලය පැවති කාල සීමාව
2ග එයට බෙහෙත් කර ඇති ප්‍රතිකාර
3ග රෝගියාගේ ප්‍රකෘතිය
4ග රෝගියාගේ ජීවන රටාව
5ග රෝගියා ජීවත් වන පරිසරය
මේවා අනුව ප්‍රතිකාර නිර්ණය කල යුතුයිග පිරිසිඳු භාවය විශේෂයෙන් සැළකිලිමත් විය යුතු කරුණකිග
ගෙඩි හෝ තුවාල සිරුරේ ඇතිවීමට බලපාන හේතුග
1ග වැටීම්ල සීරීම්ල කැපීම්
2ග දියවැඩියාල නහර ගැටගැසීම්ල අර්ශස් වැනි බෝ නොවන රෝග
3ග බෝවන රෝග
4ග තමාගේ ජීවන රටාවේ ඇතිවන වෙනස් කම්ග :අපිරිසිඳුකම හා පරිසරයේ අපිරිසිඳු බව -
5ග ඖෂධ වර්ග හෝ සමහර රසායන ද්‍රව්‍ය
නමුත් ආයුර්වේදයේ තුවාල දක්වා ඇත්තේ මෙසේයග
1ග ශරීරයේ පවතින දෝෂ වෙනස්කම් නිසා ඇතිවන තුවාල උදා - විසප්පුල විසර ගෙඩිල ලේ ගෙඩි මේවා ශරීරයේ අභ්‍යන්තරිකව ඇතිවන තත්ත්වයකිග
2ග වැටීම්ල තැලීම් හෝ කැපීම් නිසා ඇතිවන තුවාල - මෙය බාහිර පරිසරය මගින් ඇතිවන තත්ත්වයකිග
සිරුරේ ඇතිවන දෝෂ වෙනස්කම් නිසා ඇතිවන ගෙඩියක් පසුව තුවාලයක් බවට පත්වීම සිදුවේග නමුත් මේ තුවාල තත්ත්වය එන තෙක් නොසිට එය ගෙඩි තත්ත්වයේදීම තුවලය බවට කැපුමකින් සකස් කොට ප්‍රතිකාර කිරීමෙන් සුව කරගත හැකියිග
ගෙඩියක අවස්ථා තුනකිග
1ග ආම අවස්තාව - යම්තම් මොදු වී ගෙන එන අවස්ථාවකිග මෙය මද උණුසුම්ව දැනේග වේදනාව ද අඩුවෙන් පවතී මෙම අවස්ථාවේදි ගෙඩියක් මෙන් මතු නොවී යම් තම් සම ඉස්සී පවතී
2ග මෙය ගෙඩිය පැසවීමට එන අවස්ථාව හෙවත් ආයුර්වේදයේ සඳහන් වන්නේ පච්චමාන අවස්ථාව ලෙසයිග
මෙම අවස්ථාව වන විට ගෙඩියේ තත්ත්වය වෙනස් වේග දැවිල්ල හා වේදනාව වැඩියිග නින්දයාම අඩුවේග
එසේම විපාසාව ඇතිවේග සම පිම්බුණු ස්වභාවයක් ගනීග සම රතුපාට හෝ කහපාට විය හැකියිග සමහර විට උණ තත්ත්වය පැමිණිය හැකියිග
3ග මේ තත්ත්වයේදී වේදනාව අඩු වී යයිග මෙය පක්ව අවස්ථාව ෙවිග සුදුපාට සැරවෙන් පිරී පවතින අතර රෝගියාට කෑම රුචිය ඇතිකරයිග ගෙඩියේ අවසාන තත්ත්වයයිග
ප්‍රතිකාර ක්‍රම
1ග ආම අවස්ථාවේදී රෝගය සුවකළ හැකියිග මෙහිදී සිදුවනුයේ දෝෂ තත්ත්ව විසුරුවා හැර ඖෂධ දීමයිග
රන් කුඹල් මැටිල පෙරුම් කායම්ල කුඹුරු කොල ඉස්මෙන් අඹරා ගැල්විය හැකියග මෙහිදී ගෙඩිය මුළුමනින්ම වැසෙන සේ ගෑ යුතුයිග
ඉඟුරු කොත්තමල්ලිල වෙනිවැල්ගැට තම්බා බොන්නග සීතාරාම වටී 2 බැගින් උරැ සග
සුදර්හන චූර්ණය තේ හැඳි 1 බැගින්ග
මෙම අවස්ථාව රෝගියාට දැඩි ලෙස පවතීනම් වමන විරේඡන කර්ම කළ යුතුයිග
2ග ගෙඩිය පැසවීමට එන අවස්ථාව හෙවත් පච්චමාන අවස්තාවේදී ඔබට මෙම ප්‍රතිකාර වලට යොමු විය හැකියිග
අහු ගැටල අත්තන ගැටල දෙහි ගැට පොල් කිරෙන් තම්බා අඹරා ගාන්නග මෙහිදී සම්පූර්ණ තුවාලයම වැසෙන සේ ගෑ යුතුයිග
කෝමාරිකාල නෙල්ලිල මුං ඇටලකැකුළු හාල්ල සියඹලා දළු පොල් කිරෙන් තම්බා අඹරා ගාන්නග
මෙයද ගෙඩිය වැසෙන සේ ගෑ යුතුයිග
3ග ගෙඩිය පැලෙන්න හෝ පුපුරන්න බලන අවස්ථාවග
මෙහිදී සැරව පිරී පවතින ගෙඩිය පලා ප්‍රතිකාර කළ යුතුයිග
ජයපාල දළු ඇල් වතුරෙන් අඹරා ගෑමග
වල් ලූණු අල උණු අළු පල්ලේ තම්බා එලඟි තෙලෙන් අඹරා ගල්වන්නග
ගෙඩිය පලා සැරව ඉවත් නොකිරීමෙන් වන අවාසියග
මෙම අවස්ථාවේදී සැරවෙන් පිරි ගෙඩිය පැලුවේ නැත්නම් තුවාලය අභ්‍යන්තරයට වර්ධනය විය හැකියිග එවිට නාඩි වෘණයක් ඇතිවිය හැකියිග එනම් මාංශපේෂි ඛාදනය වෙමින් ඇතුලට සිදුරක් ආකාරයට සැරව පිරී යාමයිග
පැලු පසු එය ශෝධනය කර සැරව ඉවත් කළ යුතුයිග පසුව මාංහ පේෂි වර්ධනය වන ඖෂධ යෙදිය හැකියිග එසේම කැළල මැකීමටද ඹෟෂධ යෙදවිය යුතුයගි ඒ සඳහා බෙලි මදය මී පැණියෙන් අඹරා ගෑමෙන් කැළල මැකිය හැකියිග
තුවාල සුව නොවීමට හේතුග
1ග මධුමේහය : දියවැඩියාව- නහර ගැටගැසීම හා පාකින්සන් යන රෝග අවස්ථාවලදී තුවාල සුවවීමට කල් ගතවේග
2ග ශරීරයේ ධාතු ක්ෂය වී ප්‍රතිශක්තිකරණය අඩු අවස්ථාවලදී
3ග කුෂ්ඨ රෝග වලදී දෝෂ තත්ත්ව ඉහල යාම නිසාද තුවාල සුව නොවේග
4ග තුවාලයක් තිබුණු තැනක නැවතත් තුවාලයක් ආ විටද එම තුවාලය සුව වීමට ප්‍රමාද වේග
5ග සර්ප දෂ්ඨ වලදී
ප්‍රතිකාර -
විවිධ අවස්ථාවන් වලදී ඇතිවන තුවාල හෝ ගෙඩි අනුව අස්ථි බිඳිම් වලට අනුගතව ප්‍රතිකාර කළ යුතුයිග
දියවැඩියා රෝග තත්ත්වයේදී
රුධිරයේ සීනි මට්ටම නියමිත මට්ටමට පවත්වමින් ඒ සඳහා අවශ්‍ය ඖෂධ ලබාදීම සිදුුකළ යුතුයිග
මෙහිදී ඇතිවන තුවාල වලදී අන්නාසිල බල මාළුල ඉස්සෝල දැල්ලෝල කකුළුවෝල අච්චාරුල චට්නි වර්ග සහ සැමන් වැනි උෂ්ණාධික ආහාර නතර කල යුතුයිග අධික දැවිල්ල ඇති විට පිත් සමන ප්‍රතිකාර කළ යුතුයිග එනම් රුධිරය පිරිසිඳු කිරීමේ ක්ෂාය වර්ග දීමයිග
අරවල බුළුල නෙල්ලිල රසකිඳ අඩංගු ක්ෂායග
වෙනිවැලි ගැටල ඉඟුරුල කොත්තමල්ලි ක්ෂාය වෙරිකෝස් වේන් :නහර ගැට ගැසීම- නිසා ඇතිවන තුවාල සුව වීමට ප්‍රමාද නම් අපිරිසුදු රුධිරය ඉවත් කළ යුතුඳූයිග මෙහිදී ඖෂධීය ද්‍රව්‍ය යොදා පිරිසිඳු කරන ලද කූඩැල්ලන් මාර්ගයෙන් රුධිරය ඉවත් කිරීම සිදුකළ යුතුයි
curtesy :
dinamina.lk