Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
ක්ලාන්තයක් ඇතිවූ විට කළ යුතු දේ
රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්රිය
අම්මේ නංගි කලන්තෙ දාල වැටිලාග සිහිය නැහැ වගේග
දුවේ දුවලා ගිහින් වතුර ටිකක් ගේන්න
දුවගේ මුහුණට වතුර ටිකක් ඉහලා ටික වෙලාවකින් තමයි දුවට සිහිය ආවේග
මෙවැනි සිද්ධින් ඔබ ජිවිතයේ හොඳාකාරව දැකලා ඇතිග වතුර ටිකක් ඉස්ස පමණින් සිහිය ආවත් ක්ලාන්තය ඇතිවන්නේ කුමන හේතු පදනම් කරගෙනද කියා ඔබ දැනගැනිම ඉතා අවශ්‍ය කාරණාවක්ග
හදිසියකින් යම්කිසි පුද්ගලයකුට ක්ලාන්තයක් ඇතිවුවිට එය නිසි ලෙස හඳුනා ගැනීමල සිදු කළ හැකි ප්‍රතිකාර විධි හා මෙය වැළැක්වීම වැනි කාරණා ගැන අද අපි කතා කරමුග
අපගේ ශරීරයේ අපේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වන ස්වයං සාධක ස්නායු පද්ධතියට අයත් ප්‍රත්‍යානුවේගී ස්නායුවක ක්‍රියාකාරීත්වය නිසාල ක්ලාන්තය සිදුවනවාග නමුත් මේ ආකාරයට ඇතිවන ක්ලාන්තයට අමතරව තවත් විවිධ වූ වෛද්‍යමය හේතු කාරණා නිසාද සිහි නැතිව ඇද වැටෙන්න පුළුවන්ගමේ නිසාම සාමාන්‍ය ක්ලාන්තයක්ල වෙනත් හේතුවකට ඇතිවිය හැකි ක්ලාන්තයකින් වෙන් කරවා ගැනීම වෛද්‍යවරයකුට හැකියාවක් තිබෙනවාග
රෝගියා විසින් දෙනු ලබන රෝග විස්තරය අනුව වලිප්පුවල කරකැවිල්ලල රුධිර සීනි අඩුවීමල හිස බර ගතිය ආදී ලෙස වූ වෙනත් කාරණා නිසාද ක්ලාන්තය ඇතිවිය හැකියිග විශේෂයෙන් නිතර නිතර ක්ලාන්තයට ලක්වන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් හා අවවාද ලබා ගත යුතු වෙනවාග
වළක්වාගත හැකි අවස්ථා
මෙලෙස ඇතිවන ක්ලාන්ත තත්ත්වයට ඇති ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන කොට පළමුවෙන්ම සිතිය යුතු කාරණය වන්නේ ර්ණවැළැක්වීමයි” මෙහිදී වැළැක්විය යුත්තේ ක්ලාන්තයට හේතුවිය හැකි යැයි රෝගියා අත්දැක ඇති කාරණා හා අවස්ථා ආදියයිග :ඒමධඪඤචදජඥ ධට බපඪඨඨඥපඵ- මේවා වන්නේ රුධිරය දැකීමල රුධිරය සිරින්ජයකට ලබා ගැනීම බලා සිටීමල වැඩි වේලාවක් සිටගෙන සිටීමල එකවරම සිට ගැනීමල දැඩි ඔසප් වේදනාල නින්ද නොමැති වීමල බඩගින්නේ සිටීමල විජලනයල තද උෂ්ණාධික පරිසරයක සිටීමල ආදී කාරණා ඒ අතර වනවාග
නමුත් දැඩි ආවේග හා ශෝකජනක අවස්ථාවන් :ඡ්යබපඥථඥ ඥථධබඪධදඵ- හදිසි අනතුරුවලින් ලේ ගැලීම ආදිය ප්‍රයෝගිකව වැළැක්වීම හෝ පාලනයක් කළ නොහැකි දෙයක් වන බව මතක් කළ යුතුව තිබෙනවාග
ලවණ අඩංගු දියර පානය කිරිමට දෙන්න
ඒ වගේම එන්නතක් ලබාදීමේදී සිහි නැතිවන අයට කකුලක් මත අනිත් කකුල දමා තද කරගෙන සිටීමෙන් :ඛ්පධඵඵඪදඨ තඥඨඵ චදඤ බඪඨඩබඥදඪදඨ බඩඥථ- රුධිර ගමන අඩු වී ක්ලාන්තය ඇතිවීම අවම කළ හැකි වනවාග ඒ වගේම ක්ලාන්තය ඇතිවිය හැකි අවස්ථාවලට මුහුණ දීමට පෙර හොඳින් දියර පානයක් කිරීම මඟින් :විශේෂයෙන් ලුණු හා ලවණ අඩංගු දියර- රුධිර පරිමාව තරමක් වැඩිකර අඩු රුධිර පීඩනයට මුහුණ දිය හැකි වෙනවාග
මීට අමතරව අධික රුධිර පීඩන ඖෂධ ප්‍රතිකාර මඟින්ල සිට ගන්නා විට ක්ලාන්තය ඇති කරනා අවස්ථාවල ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත්ග
මේ අයුරින් ප්‍රථමාධාර දෙන්න
සම්පූර්ණ සිහි නැතිවීමකදීල උගුරේදී දිව පහළට වැටී සිදුවන හුස්ම ගැනීම අවහිර වීම වැළැක්වීමට :හිස පසෙකට හැරවන සේ- බිම දිගාකර තබා නිකට ප්‍රදේශයෙන් හිස මඳක් ඉහළට එසවීමත් ජීවිතය බේරා ගන්නා ප්‍රථමාධාර ක්‍රියාවක් ගග
නිතර නිතර සෑදෙන ක්ලාන්තවීම සඳහා ඖෂධ ප්‍රතිකාර නියම කෙරෙන බවද මතක තබා ගත යුතුයිග කෙසේ වෙතත් මේ සඳහා අදාළ හේතුව දැනගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවාග
අවසාන වශයෙන් පැවසිය යුත්තේල කෙටි කාලයකට සීමාවන ක්ලාන්තයන් ශරීරයට එතරම් බලපෑමක් හෝ විශේෂ රෝගයක රෝග ලක්ෂණ වීමට ඇති ඉඩකඩ අඩු අතර ඇදගෙන වැටීමේදී සිදුවිය හැකි බාහිර අනතුරු හා තුවාල විම් නම් සමහර අවස්ථාවල බරපතළ තත්ත්වයන් ඇති කරන බැව් සඳහන් කළ යුතයිග
ක්ලාන්තය ඇතිවූ විට ඔබ කළ යුතු දේ
වඩාත් වැදගත් ක්‍රියාමාර්ගය වන්නේ ක්ලාන්තය ඇතිවිම පිළිබඳ පෙර ලකුණු දැනෙන පුද්ගලයකු නම් වහාම හිස පොළොවට සමාන්තර වන සේ බිම දිගාවීම දෙපා පොළොවෙන් ඉහළට ඔසවා ගෙන තැබීමට කටයුතු කිරිමත් හෝ එවැනි දෙයක් කිරීම අපහසු අවස්ථාවක අවම වශයෙන් ඉඳගෙන සිටියදී තම හිස බිමට දමාගෙන සිටිමත් යන කරුණුයිග
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි