Beauty
කකුල් පැළෙනවට ආයුර්වේදයෙන් ඛෙහෙත්
ළචඝතරුණියන්ගේ ලස්සන නැති කරලා එයාලව අපහසුතාවට වගේම, වේදනාවට පත්කරන දෙයක් විදියට කකුල් පැළීම හඳුන්වන්න පුළුවන්.ළඉරඝ
මෙවැනි රෝග තත්ත්වයක් තරුණ වියේදී ඇතිවූ විට මානසික අපහසුතාවටද පත්වේ. එයට හේතුව කකුල් පැළීම නිසා ඇතිවන අධික වේදනාවයි. කකුල් විළුඹ පුපුරා යෑම නිසා ඇතිවන අධික කැක්කුම, සුළු වශයෙන් සිදුවන රුධිර පිටවීම මෙහි ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි.ළඉරඝ
ළරැචඝ
ළචඝආහාර විසමතාළඉරඝ
• එළවළු සහ පලාවර්ග ආහාරයට නොගැනීම නිසා විටමින් හිඟවීම, කෘත්‍රිම ආහාර ගැනීම, අධික රසකාරක යෙදූ ආහාර භාවිතය.ළඉරඝ
• අධික මිරිස් සහ තෙල් ආහාර ගැනීම නිසා රක්තවාතය කෝප වීම.ළඉරඝ
• මඩ සහිත ජලය පෑගීම.ළඉරඝ
• කුණු මඩ පෑගීම.ළඉරඝ
• මෙය අධෝගත රක්තවාතය ලෙස හැඳින්වේ. කකුලේ තිඛෙන මෘදුගතිය නැතිවීම නිසා ඇතිවන තද බව නිසා කකුල් පුපුරා යයි.ළඉරඝ
ප්රතිකාරළඉරඝ
• අමු කහ දෙහි ඇඹුලෙන් ගල ගෑම.ළඉරඝ
• තෝර කොළ ඇල්දියෙන් අඹරා ගාන්න.ළඉරඝ
• අලි පේර, ලාවුළු, බටර් හෝ එළඟිතෙල් සමඟ කලවම් කර ගාන්න.ළඉරඝ
• සුකුමාර චූර්ණය තේ හැන්දක් බීමට ගන්න.ළඉරඝ
• දේහ කුෂ්පි රසායන තේ හැඳි එකක් කන්න ඉන්පසු කිරි හෝ නෙල්ලි රසකිඳ, තැම්බූ වතුර බීම සුදුසුයි.ළඉරඝ
• කහපාට එළවළු වර්ග කහපාට පලතුරු ආහාරයට ගන්න.ළඉරඝ
• හොඳින් වතුර බොන්න.ළඉරඝ
විරේකයක්ළඉරඝ
අවශ්‍ය දේළඉරඝ
• අරළු කළං තුනයි.ළඉරඝ
• සූකිරි කළං තුනයිළඉරඝ
• කුඩුකර තැඹිලි ගෙඩියක දමා රාත්‍රියේ පින්නේ තබා උදෑසන හිස්බඩ බොන්න.ළඉරඝ
• පීනසය තිබේ නම් තැඹිලි අගුණ විය හැකි නිසා,ළඉරඝ
• අරළු, සෙනෙහෙ කොළ, සූකිරි, මුද්දරපලං කළං තුන බැගින් ගෙන වතුර පත හතර එකට සිඳුවා සීනි දමා බොන්න.ළඉරඝ
ආයුර්වේද වෛද්යළඉරඝ
හෙන්රි රණසිංහළරැචඝ
උපුටා ගැනීම මව්බිම