Beauty
ඖෂධීය ෂැම්පු එකක් ගෙදරදීම හදාගන්න
ළචඝබිත්තර කහ මදයක් ළඉරඝ
• වැල් පෙනෙල යුෂ අඬු කෝප්ප 1/4ළඉරඝ
• උළු හාල් මේස හැඳි 1/2 ළඉරඝ
• දෙහි යුෂ බින්දු 05 - 10ක්ළරැචඝ
ළචඝමේ හැම දෙයක්ම එකට එක්කරලා බ්ලෙන්ඩර් කර ගන්න. ළඉරඝ
ඔළුව හොඳින් තෙමලා මේ මිශ්රණය ඔළුවට වත්කරන්න. ළඉරඝ
ඇඟිලි තුඩුවලින් හිස හොඳින් සම්බාහනය කරන්න.ළරැචඝ
ළචඝපැය භාගයක් පමණ නිදහසේ විවේකීව ඉඳලා ඉන්පසුව ඔළුව හොඳින් සෝදා හරින්න.ළරැචඝ
ළචඝමේ සත්කාරය කරන්න හිතාගෙන ඉන්නවා නම් ඊට කලින් දවසේ හිසකෙස්වල තෙල් ගල්වන්න එපා. සත්කාරය කළ දිනට පසුදා ස්නානය කරන්න වුවමනා නැහැ. නමුත් ඊට පසු දිනයේ පටන් ඔබට සුපුරුදු පරිදි ස්නානය කරන්න පුළුවන්.ළරැචඝ
ළචඝබිත්තර කහමද සහ පෙනෙල කොළවලට හිසෙහි වියළි ගතිය අඩුකිරීමේ හැකියාව පවතිනවා. මේ ෂැම්පු එක සැකසීමේදී බිත්තර කහමදය එක්කරන නිසා සමහරු හිතයි මෙය පිළී ගඳකින් යුක්තයි කියලා. ඒත් දෙහි යුෂ එක්කරන නිසා මෙහි පිළීගඳ ඉවත් වෙනවා. මේ සත්කාරය අත්හදා බලන්න. මෙය හිස කෙස්වලට හොඳ පෝෂණයක් එක්කරනවා.ළරැචඝ
උපුටා ගැනීම මව්බිම