සෑම කාන්තාවකටම පර්පූර්ණ පියයුරු යුගලයක් ඕනෑ කරනවා. නමුත් හැම කාන්තාවක්ම වාසානාවන්ත නැත. පියයුරු එල්ලා වැටීම සිදු වන්නේ වයසට යාමත් සමගමයි. සමේ ඇති ප්රාත්යනස්ථතාවය නැති වීමෙන් මෙය සිදු වේ. තවද ගර්භීභාවය, ස්ථුලතාවය හා දුම්පානය වැනි දෑද මෙම පියයුරු එල්ලා වැටීමට බලපායි.
මේ ඔබේ පියයුරු පරිපුර්ණ හැඩයකින් පවත්වා ගන්නා ආකාරයයි.
ඔලිව් තෙල්
පියයුරු ඔලිව් තෙල් යොදා මිනිත්තු 15ක් සම්බාහනය කරන්න. මෙය සතියකට දින කිහිපයක් සිදු කිරිමෙන් වඩා ප්රවතිඵල ලබා ගත හැක. සතියකට වරක් වත් සිදු කිරිමෙන් ඔබට මෙයින් ප්රිතිඵල අත් කර ගත හැක.
අයිස්
අයිස් කැට කිහිපයක් ගෙන ඔබේ පියයුරු සම්බාහනය කරන්න. වක්රාිකාරව සම්බාහනය කිරීම සුදුසු ය. මිනිත්තුවක් පමණ මෙම සම්බාහනය කිරීම සුදුසු ය. ඊට වඩා කිරීම මගින් හිරි වැටීම සිදු විය හැක.
බිත්තර සුදු මදය
බිත්තර සුදු මදය ගෙන ඉන් මිශ්රකණයක් සාදා ගන්න. එය පියයුරු මත තවරා මිනිත්තු 30 ක් පමණ හිදින්න. ඉන්පසු සෝදා හරින්න.