Health
එළවඵ පලතුරු එපා-එපා විටමින් ඕනෑ-ඕනෑ
මිනිසාගේ වර්ධනයටල ශක්තිය ලබාගැනිමටල ප්රතිශක්තිකරණයටලක්රියාශිලිභාවයට ල සිරුර සවිබල ගැන්විමට ආහාර තුළින් ලැබෙන්නේ අප්‍රමාණවු පෝෂණයකිගගඑදිනෙදා දෛනික කටයුතු කිරිමල ක්‍රීඩාවල කය වෙහෙසිම ආදි කාය ශක්තිය වැය වන කර්තවයයන් හිදි අපේ වැය වන කැලරි ප්‍රමාණය අපට ලබා දෙන්නේ දිනපතා අප ගන්නා ආහාර වලිනිග
නමුත් පාසලේදි අප උගත් සමබල ආහාර වේලක වටිනාකමට සැසඳෙන පරිදි අද අප ආහාර පරිභෝජනය කරනවාදරෑ යන්න වර්තමාන සමාජයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකිග
අප පරිභෝජනය කරන ආහාරයල සත්තකින්ම සමබල ආහාරයක් යැයි අපට මුව පුරා පැවසිය හැකිදරෑ අප සිරුරට නිසි පෝෂණයක් ලබා ගන්නට නම් කාබෝහයිඩ්රේට් ල ප්රෝටීන්ල ඛණිජ ලවණ ල විටමින් මේ සියලු සංඝටකයන්ගෙන් අගතැන්පත්වු ආහාර අපි අනුභව කළ යුතුයග නැවුම් එළළුඵ පලතුරුල රතු කැකුඵ බත් ලග අපේ හේනේ වැවෙන ධාන්‍ය ල අපේ මුහුදෙන් අපට ලැබෙන මාඵල සත්ව ගොවිපොළෙන් ලැබෙන මස්ල බිත්තර ලමේ ස්වභාවිකවු ආහාර සියල්ලෙන් යුක්තවු සමබල ආහාර වේලක සියලුම විටමින් වර්ග අන්තර්ගතයග
රක්තහිනතාවයල විටමින් ඌණතාවල අස්ථි දුර්වලවිමල මාශපේශි දුර්වලවිමල සමේ රෝග මේ සියල්ලටම නැවතිමේ ලකුණ තැබිමට මේ පෝෂක ගුණ සපිරි විටමින් බහුල ආහාර වේල සමත්යග
සමබල ආහාර වේලකට උරුමකම් කියන්නෝ විටමින් ඌණතාවෙන් පෙළෙන්නේ නැතගගස් ගල් කඩන්න තරම් හයිය හත්තියක් ඇත්තෝ වෙතිග
නමුත් කණාගාටුවට කරුණ වන්නේ අපේ ස්වභාවික ආහාරවලින් ලැබෙන පෝෂණයෙන් අපේ උදවිය සැහිමකට පත් නොවිමයිගකොටින්ම කිව්වොත් මේ සියලුම පෝෂ්‍ය පදාර්ථ අද වාණිජකරණය වි තිබිමයිග කොලෙස්ටරෝල් රහිත තෙල්ල විටමින් ඩි අඩංගු මාජරින්ග ඔමේගා 3 අඩංගු විටමින් වර්ගලදරුවන්ගේ බුද්ධිය වර්ධනය කරන පිටි වර්ගල අස්ථි රැක දෙන පිටි වර්ගල ක්‍රිඩාවට ශක්තිය දෙන පාන වර්ගල සිරුර සිහින් කරන ගි්රන් ටි වර්ගල අයෝමය පුරුෂයන් ලෙස හැඩි දැඩි පෙනුම ගෙන දෙන ීමචචකැපැබඑ වර්ග ආදි නානා විටමින් වර්ග අද වෙළද පොළ රජ කරයිග රූප පෙට්ටියේ කලාකරුවන් ල ක්රිඩකයන්ල සුපිරි තරුල සුපවේදින් විසින් පෝෂණ ගුණයෙන් අනුනයයි පවසමින් පෙනි සිටින වෙළද දැන්විම් වලට රැවටි විශාල මුදලක් වැය කරමින් එවැනි දේ භාවිතා කරන අම්මලා තාත්තලා අක්කලා අයියලා නංගිලා මල්ලිලා අද ඕනෑ තරම්ග කරුමයක මහත හය හතර නොදන්නා කිරි සප්පයන්ටත් මේවා ලබා දෙන මව්වරුන් අප අතර සිටිමයිග
ගමේ පොළෙන් ලාභයට මිලදි ගත හැකි නැවුම් පේරල දොඩම්ල නාරංල අලිගැටපේරල පැපොල්ල කෙසෙල්ල අඹ ගෙඩි ටික කුණුවි යද්දිල ඕස්ට්‍රෙලියන් ඇපල්ල පෙයාස්ල මිදි වැඩි මුදලක් දි දරුවන්ට කවන අම්මලා තාත්තාලා අද ඕනෑ තරම්ගමාස ගණනකට පෙරාතුව ඇපල් වතුවලින් නෙලාගත් ඇපල් නරක් නොවි තබා ගැනිමට බෙහෙත් ද්‍රව්‍ය ඉසින බව මේ අය නොදැනිම පුදුමයකිග එසේ නොවුණහොත් පලතුරු සතියකින් පසුව කුණුවි යැම ස්වභාවිකයග
මෙවන්වු වාතාවරණයක් රටතුළ නිර්මාණය වි තිබෙන නිසාදෝ අපේ ගමේ පලතුරු ටික විකුණා ඒ මුදලින් ඇපල් මිලදි ගන්නා වෙළෙන්දියන්ද නැතුවා නොවේග ෘග්යගA ඇතුලු ඔමේගා 3 මේද අම්ලය සුලබව ඇති හුරුල්ලෝල සාලයෝල හාල්මැස්සෝලආදි පොඩි මාලු අනුභව නොකර වෙළද පොලේ කෘතිම ඔමේගා 3 අඩංගු කරල් දරුවන්ට ගෙනවිත් දෙන අයද අපි අතර සිටිගග
පලා කොල අහුලා කන කිළියන්ගේ ගං බිත්තර විකුණා සුපිරි වෙළද සැලින් සොසේජර්ස් දරුවන්ට ගෙනැවිත් කන්නට දෙන අයද අද බහුලයගපලතුරු යුෂ විදුරුවකින් ලැබෙන පෝෂණය අමතක කොට කෝලා වර්ගයක බිම බෝතලයක් පැණි බිම විදුරුවක
ඔවුන් රස බලතිග
මුංඇටල කව්පිල කඩල වෙනුවට උදේට සිරියල් ආහාරයට ගන්නේ වෙළද මාෆියාවට රැවටෙමිනිගකතුරුමුරුංගාල සාරණාල නිවිතිල මුකුණුවැන්න කැමට නොගෙන කැල්සියම් පෙති විටමින් ඕ පෙති විටමින් ඒ ඛ්ල පෙති මිලදි ගනිතිග
ස්වභාවික නැවුම් පලතුරු ල එළවඵල තන්තු සහිත ආහාර කොලෙස්ටරෝල්ල ප්‍රතිශතය අවම කරන බවත් ඇතැම් ආහාර නිසා රුධිරයේ සිනි ප්‍රතිශතය අවම වන බවත් විද්‍යාත්මකව ඔප්පු වි හමාරයග
ආහාර අනුපුරක ඉභනනතඥථඥදබ පෙතිල කරල්ල පිටි වර්ගල භාවිතා කිරිමෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන බව වෙළද දැන්විම්වලින් පැවසුනදල ජිම් එකේ උපදේශක පැවසුවදලල ඒ සියල්ම මුසාවකිග ඇතැම් විටමින් වර්ග වැඩියෙන් ගැනිම පිළිකාවට අත වනන්නකිග විටමින් ඒල බිටා කැරෝටින් :ආහාර අතිරේකයක්-් පමණ ඉක්මවා ගැනිම හෘද රෝග පිළිකා අවදානම වැඩි කරන බව විද්‍යාඥයෝ සනාථ කර ඇතග කෘතිම විටමින් ඛ් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්දතිය අඩාල කිරිමට බලපැම ඇති කරයිගරුපලාවන්ය ශිල්පිණියන් කිව් පමණින් සන් ක්‍රිම් ආලේප කිරිම නිසා හිරු එළියෙන් නොමිලේ ලැබෙන විටමින් ච් ඔබට අහිමි වි යයිග විටමින් කරල් වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගැනිමෙ කළ යුතු විනා ස්වභාවික ආහාර පසෙකලා හිතුමතයට විටමින් කරල් මත යැපෙන්නට ගියොත් ඔබට සිදුවන්නේ රෝහල්වල පෝලිමේ ඔබේ වාරය එන තෙක් බලා සිටිමටය
curtesy :
dinamina.lk