Beauty
ඉණ හැඩකරගන්න - තුනක්...
ළචඝඩී. විජේසිරිළඉරඝ
ප්‍රධාන උපදේශකළඉරඝ
ඊ.ම්.ම්. ඒජචඤඥථරළඉරඝ
නුගේගොඩළරැචඝ
ළචඝහුඟ දෙනෙක්ගේ ඉණ දෙපැත්තේ වෙනම මස් ගොබයක් වගේ තෙල් තට්ටු තැන්පත් වෙලා. කාර්යබහුල බවත් එක්ක සරල ක්‍රම හොයන්න දුවන් යද්දී තමන් ගැන හිතන්නවත් මතක නැතිවෙලා. හැම වැඩක්ම කරන අතරේ පුංචි විනාඩි කිහිපයක් ව්‍යායාම කරන්නත් වෙන් කරගන්න අමතක කරන්න එපා.ළරැචඝ
ළචඝ• රූපයේ පෙනෙන විදියට ඔබේ කකුල් දෙක බෝලය උඩින් තබා ගන්න. බෝලයක්ම නොවුණත් අඩි 1 1/2ක් විතර තරමක් උසින් තබාගත හැකි උපකරණයක් මත ඔබේ දෙකකුල් තබා ගන්න.ළඉරඝ
• අත් දෙක කන් දෙපසින් දිගුකරලා හොඳ හුස්මක් අරන් ඉහළට එසවෙන්න.ළඉරඝ
• ඔබ මේ ව්‍යායාම කරන පළමුවැනි දවසේම මේ තරම් ඉහළට ශරීරය ඔසවන්න බැරි වුණත් දවසින් සවස ව්‍යායාම් කරන වාර ගණන වැඩි කරගන්න. හුරු වුණාම ඔබට අපහසුවක් දැනෙන්නේ නැතිවේවි.ළඉරඝ
බඩේ මාංස පේශීන් ශක්තිමත් වෙන්න වගේම ඉණ දෙපස තැන්පත් වුණු අනවශ්‍ය මේද තට්ටු ඉවත් කරලා ඉණ හැඩ කරගන්නත් මේ ව්‍යායාමයෙන් පුළුවන්.ළරැචඝ
ළචඝසවනි ශේෂාධිළඉරඝ
ඡායා• රුවන් වල්පොළළරැචඝ
උපුටා ගැනීම මව්බිම