Health
ඇඟේ පලු මතුවෙලා ඇස් රතුවෙලා ඇයි මේ
ඇලර්ජි (Allergy) හෙවත් අසාත්මිකතාවය යනු සාමාන්‍යයෙන් මිනිස් සිරුරට අහිතකර නොවන ද්‍රව්‍යයකට සමහර අය දක්වන සංවේදී භාවයයිග හිටි හැටියේ ඇඟේ පලු හෙවත් කරප්පං මතුවීමල ඇස් රතුවීමල කිඹුහුං යාම සහ සොටු දියර ගැලීමල ඇදුමල සමෙහි ඇතිවන දියර ගලනල දද අසාත්මිකතාවය නිසා හට ගන්නා සමහර රෝග ලක්ෂණයන්යග ශරීරයේ ඕනෑම කොටසක ඇති විය හැකි අසාත්මිකතාවයන් ස්වාභාවික හා කෘත්‍රිම වූ බොහෝ ද්‍රව්‍යයන් මඟින් ඇති විය හැකගග
අසාත්මිකතාවයක් නිසා කෙනෙක් මිය යා හැකිදරෑ
ඇතැම් විට කලාතුරකින්ග යමෙක් යම් ද්‍රව්‍යයකට ඉතාමත් සංවේදී නම් ඒ නිසා හටගන්නා අසාත්මිකතාවයට ශරීරය දක්වන ප්‍රතික්‍රියාව ඉතා දරුණු එකක් විය හැකියග එමඟින් ශරීරය කම්පනයට පත්කළ හැකියග පෙනිසිලින් ඉන්ජෙක්ෂන් විසවීමෙන් රෝගීන් මිය ගොස් ඇත්තේ එවැනි භයානක අසාත්මික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසිනිග ඕනෑම අයකු තුළ ඕනෑම වේලාවක ඕනෑම ද්‍රව්‍යයකට අසාත්මිකතාවයක් ඇතිවිය හැකග
අසාත්මිකතාවයන් බහුලව ඇති කරන ද්‍රව්‍ය
අසාත්මිකතාවයන් ඇති කරනු ලබන ද්‍රව්‍යයන් හඳුන්වන්නේ ර්ණAකකැරටහර්ණ හෙවත් අසාත්මික ජනක ලෙසයිග මල්හට ගන්නා කාලවලදී සමහර අයගේ නාසය බරවීමල පීනස් අමාරු හටගැනීම සිදුවේග එයට හේතුවන අසාත්මික ජනකය වනුයේ මල් රේණු විශේෂයකිග තවත් අයට සමහර ආහාර වර්ග විසයග අන්නාසිල අච්චාරු වර්ගල තක්කාලිල බිත්තරල මස් මාළුල හතු වර්ගල ඉස්සන් වැනි ආහාර අනුභවයෙන් පසු ඇඟේ පලු මතුවෙන එහෙමත් නැත්තම් වමනය සහ පාචනය ඇති වන අවස්ථා ගැන ඔබ අසා ඇතිග සමහර අය මදුරු සහ කෘමි දෂ්ඨනයට අසාත්මිකතාවයක් දක්වයිග මදුරුවන් දෂ්ට කලවිට ඇඟ රතුපැහැ වී පලු මතුවීමද ඇතැමෙකුට සිදුවේග දූවිලි සමහර සත්ව අශුචි :කැරපොතුල මී බෙටි ආදී- සමඟ අප ශරීරයට ඇතුළු වී අසාත්මිකතාවයන් ඇතිකළ හැකග සමහර රසායනික ද්‍රව්‍ය සහහ ලෝහ වර්ග නිසාද ඇතැම් විට අතේ බැද සිටින නිකල් ඔරලෝසු පටිය බැඳි තැනල මිශ්‍ර ලෝහයෙන් තැනූ කරාඹු පැළදීම නිසා කන වණවූ අය බොහෝවිට වෛද්‍යවරු හමුවීමට පැමිණෙන්නේද ඔවුන් ඒ ද්‍රව්‍යයන්ට දක්වන අසාත්මිකතාවය නිසායග
නිවසේ බහුලවම දක්නට ලැබෙන අසාත්මික ජනකය නම් දූවිලි අංශූන්යග ඇඳ ඇතිරිලි මතල බුමුතුරුණු මත හා දොර ජනෙල් රෙදි මත රැඳෙන නොයෙක් දූවිල් අංශුවලින් සමහරුන්ට කිඹුහුම් යෑම ඇති කරයිග තවත් සමහරු අධික ශීතලට සහ අධික රස්නය සහිත ජලයටද අසාත්මිකතාවය දක්වයිග
අන්නාසිවලට පලු මතුවිම
අන්නාසි කෑමෙන් විනාඩි ගාණකට පසු අත් පාල කැසීම පලු මතුවී ඉදිමිම සිදුවේග සමහර අයට ටික කලක් ගියාට පසු අසාත්මිකතාවය පහවි යයිගඇතැමුන්ට එසේ නොවන්නේ ඒ තැනැත්තාගේ ශරීරයේ :රුධිරයේ- ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිය ආරක්ෂක ක්‍රියාවලිය අසාත්මික ජනකයන්ට සංවේදී වී ඇති ආකාරය අනුවයිගග
ඇතැමන්ට පෙනිසිලින් විස වි මිය යාම දක්වා තත්ත්වය දරුණු වේග නමුත් වර්තමානයේ පෙනිසිලින් වෙනුවට නවතම ප්‍රතිජීවක ඖෂධ වර්ග බෙහෙවින් තිබෙන බැවින් ඒවා අසාත්මිකතාවයක් දක්වන්නේ නැතගග පෙනිසිලින් ඇලජික් බව වෛද්‍යවරයාට දැන්වූ විට පෙනිසිලින් කාණ්ඩයට අයත් නොවන වෙනත් ප්‍රතිජීවක ඖෂධයක් නියම කෙරෙනු ඇතග
ඇතැම් බළලුන් සමඟ සෙල්ලම් කළ පසු ඇඟ රත්පැහැ ගැන්වි පලු මතුවිමද සිදුවේග දරුවා වයසෙන් වැඩෙත්ම බළලුන්ට දක්වන අසාත්මිකතාවය ක්‍රමයෙන් පහවී ගියත් ඇඳුමලපීනස වැනි අසාත්මිකතාවයන් පසුවට වර්ධනය විමට ඉඩ ඇත්තේ මූලික වශයෙන් ඔහුගේ ශරීරය අසාත්මිකතාවයනට බර බැවිණිග
අසාත්මිකතා ලක්ෂණ
අසාත්මික ජනකයන්ට විවෘත වූ ශරීරයේ කොටස්වල රෝග ලක්ෂණ මතුවිය හැකියිග වාතය හරහා පැමිණෙන අසාත්මික ජනකයන් ඇස්වලල නාසයේ හා පෙනහලුවලට රෝග ලක්ෂණ ඇති කරයිග ආහාර සමඟ ඇතුලුවන අසාත්මිකජනක මඟින් තොල් ඉදිමීමල වමනයල ඔක්කාරය හා පාචනය ඇති කළ හැකියිග කෘතිම රෙදිවලින් නිමකළ යට ඇඳුම් මඟින්ල සමහර ආහාර හා ඖෂධ මඟින් ලිංගික ප්‍රදේශයේ කැසීම හෝ වණවීම ඇති විය හැකියිග
කෙසේ වෙතත් අසාත්මික කාරකය රුධිර ගතවූවොත් ශරීරයේ ඕනෑම තැනක පලු දැමීම ල කැසීම වැනි වරෝග ලක්ෂණ මතුවිය හැකියිග
සමහර විට අසාත්මික ආහාරයක් අනුභවකොට ශරීරයේ පලු මතුවීමට පැය කිහිපයක් හෝ දින කිහිපයක් ගත විය හැකියිග එහෙත් පෙනිසිලින් ඉන්ජෙක්ෂන් එකකට දක්වන අසාත්මිකතාවය තත්පර ගණනක් ඇතුළත මාරාන්තික ලෙස ඇති විය හැකියිග “Anaphylaxis“ නමින් හඳුන්වන මෙම තත්ත්වය නිසා ශ්වසන මාර්ගය ඉදිමී හුස්ම ගැනීම අපහසු කරවයිග රුධිර පීඩනය අඩු වී රෝගියා කම්පනයට පත්කරවයිග මේ තත්ත්ව දෙක නිසා රෝගියාට ඉක්මණින් ප්‍රතිකාර නොකළොත් විනාඩි කිහිපයක් තුළ මිය යාමටද පුළුවනිග
අසාත්මිකතාව නිසා හටගත හැකි රෝග ලක්ෂණ
අසාත්මිකතාවය නිසා හට ගත හැකි රෝග ලක්ෂණ රාශියකිග හිසරදයල මානසික රෝග ලක්ෂණල හැසිරීමේ වෙනස්කම් පමණක් නොව වලිප්පුව පවා සමහර අසාත්මිකතාවයන් නිසා හට ගත හැකගගයමෙකුට අසාත්මිකතාවය ඇති වන්නේ ශරීරය තුළ ප්‍රතිශක්තිය ඇති කිරීමේ ක්‍රියාවලියේ සිදුවන යම් අඩු පාඩු නිසා බව නම් පැහැදිලියග අපට අහිතකර නොවන සමහර අංශූන් ශරීරයේ ප්‍රතිශක්ති නැත්තම් ආරක්ෂක රුධිර සෛල මඟින් විෂබීජ ලෙස වරදවා තේරුම් ගැනීමයි මෙහිදී සිදුවේග ඒවාට විරුද්ධව ක්‍රියාත්මක වීමේදී අසාත්මික ප‍්‍රතිකි‍්‍රයාවක් හටගැනේග
අසාත්මිකතාවය හඳුනාගන්නේ කොහොමදගගගරෑ
සමහර විශේෂිත ආහාර වර්ග වලට :අන්නාසිලඅච්චාරුලමස් වැනි- හෝ ඖෂධ වර්ගවලට හෝ කෘමි දෂ්ටනයට අසාත්මිකතාවය ඇතිවීම සිදුවේගග එහෙත් දූවිලිල රසායනික ද්‍රව්‍ය හෝ සමහර ආහාර වර්ග නිසා හිමින් සීරුවේ දින ගණන් කල්ගත වී ඇති වන අසාත්මිකතාවයන් ඇති කරන අසාත්මික ජනකය හඳුනාගැනීම ඉතාමත් අපහසුවේ
curtesy :
dinamina.lk/