Health
ආහාර ගන්නා විට ජලය පානය නරකද?
ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීර්ණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවන බව දන්නවාදරෑ
එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයට පමණ පෙර වතුර පානය කරනවානම් වඩාත් සුදුසුයිග ආහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් වතුර උගුරු දෙකක් පමණ පානය කිරීමට මතක තබාගන්නග
ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විටල කුස තුළ ඇති හයිඩ්‍රොලික් අම්ලය දියවන්නට පුළුවන්ග ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියාකරන හයිඩ්‍රොලික් අම්ලය දියවී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වන්නේ නැහැ නේදරෑ ආහාර ජීරණය නිසිපරිදි සිදු නොවන නිසා අජීරණයල උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්ත්වයන් මේ නිසා ඇතිවෙන්නට පුළුවන්ග
කුස තුළ තිබිය යුතු වඩාත් සුදුසු පීග එච්ග අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකිග එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමටල ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වටපිටාවකිග
වතුර පානය කරන්න සුදුසුම වේලාව කුමක් දරෑ
ඔබ දන්නවාදරෑ
ආහර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200 ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්නට පුළුවන්ග ආහාර වේල් හැරුණු විට අතරමැද වේල්වලදී හොඳින් වතුර පානය කිරීමට ද අමතක කරන්න එපාග තිබහ ඇති වෙන්නට කලින් ජලය පානය කිරීම පුරුද්දක් කර ගත්විට අපට ලෙඩ රෝග බොහෝමයකින් වැළකෙන්නට පුළුවන් වේවිග
ආහාර ජීර්ණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය නම් පහත උපදෙස් පිළිපැදීමෙන් ද ඔබට වාසි රැසක් අත්කරගත හැකියිග
නිස්කලංකව සිටින විට ආහාර අනුභව කරන්නග
ආහාර හොඳින් හපන්නග
තිත්ත සහ ආම්ලික ආහාර වැඩිපුර අනුභව කරන්නග
ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීර්ණය වැඩිදියුණු වෙනවාග
අන්තර්ජාලය ඇසුරිනි
curtesy :tharunie.lk