Health
ආදරය කරන්න ප්රතිලාභ ගොඩයි
හෘද රෝග ගැන කතා කරන බොහෝ වාර වලදීල අප හොඳින් අසා පුරුදු වචනයක් වන්නේ හදවතට ආදරය කරන්න ඹ්ධමඥ කධභප ඩ්ඥචපබ යන වැකියයිග
හදවතට ආදරය කළ යුත්තේ එය අප ශරීරයේ අත්‍යවශ්‍යම ඉන්ද්‍රියයක් වූ බැවිනිග එය නොරැකුණොත් අපට දිවිය ද අහිමි වෙයිග එබැවින් ශාරීරික හදවත රැකගන්නට ගත යුතු පියවර රැසක් අපට දැනටමත් පෙන්වා දී ඇතග
එසේ නම් අප තවදුරටත් කළ යුත්තේ කුමක්දරෑ
ජීවිතයේ කුමන දේ පාලනය කළත් හැඟීම් පාලනය කර ගැනීම නම් අපට ඉතාම අසීරු බව දනිමුග නමුත් ඒ හැඟීම් අපේ සිරුර මොනතරම් වෙනසකට භාජනය කරනවාදැයි ඔබ මැන බලා තිබෙනවාදරෑ විශේෂයෙන්ම හදවත් සෞඛ්‍යය හා හැඟීම් අතර ඇත්තේ ඉතාමත් දැඩි සබඳතාවකිග ඔබ තුළ හැඟීමක් ඇතිවන සැනින් දහස් ගණනකින්ල දස දහස් ගණනින් ඒ හා බද්ධ වූ නියුරොපෙප්ටයිඩ හා හෝර්මෝන ක්ෂණයකින් දිය ඇල්ලක් මෙන් නිදහස් කර දමන බව ඔබ දන්නවාදරෑ
ඒවා සියල්ල එකට එක්වී ඔබේ මනසේ හොඳ හෝ නරක සංගීත සිම්ෆනියක් හා සමාන පරිසරයක් මවන බව වෛද්‍යවරු හඳුනාගෙන ඇතග හදවත් සෞඛ්‍යය ගැන කතා කරද්දී මෙවන් බරපතළ තත්ත්වයක් මඟහැර යාම හෝ පාලනය කර ගැනීම නම් ඉතාමත් වැදගත් වෙයිග
ඒත් කෙසේදරෑ
ඒ පිළිබඳ විශේෂඥයින් ඊට ඉදිරිපත් කර තිබෙන හොඳම විසඳුම ආදරය කරන්න කියායිග එලෙස ඔබ ආදරය කරන්නට ඉදිරිපත් වනවා නම් මෙවැනි ප්රතිලාභ ඔබට හිමිවෙන බව ඔවුන් පෙන්වා දෙතිග ආදරය ආතතියට කදිම විෂ නාශක ඖෂධයකිග ඇයි කියා ඔබ දන්නවාදරෑ
කුඩා ආතතියකදී පවා කෝටිසෝල් රසායනය මුදා හැරෙන අතර එය අධි රුධිර පීඩනයල දියවැඩියාවල විෂාදය හෝ වෙනත් හෘද රෝගයකට ඔබව බොහෝ පහසුවෙන් ඇද දැමිය හැකියග නමුත් ආදරයට එවැනි අවස්ථාවක ඊට එරෙහිව පහරපිට පහර දීමට තරම් හැකියාවක් ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙතිග ඉතින් ඇයි ඔබ තවදුරටත් ආදරයෙන් මිදී සිටින්නේ
මේ පිළිබඳ දීර්ඝව කරන ලද තවත් සමීක්ෂණයකින් දැක්වී ඇත්තේ විවාහයෙන් පසු ජීවත් වන්නන් වාලේ ජීවත් වන පිරිමින්ට වඩා තම බිරිඳට හදවතින්ම ආදරය කරමින් ජීවත්වන්ට පටන් ගත් ස්වාමිපුරුෂයින් ඇන්ජයිනා :පපුවේ කැක්කුම්- වැනි තත්ත්වලට ගොදුරු වීමේ ප්රවනතාව සීඝ්‍රලෙස පහළ ගොස් ඇති බවයිග එසේම
තවකෙනෙකු අසලින් නිදාගන්නට ලැබෙනවා නම් මනස සන්සුන් වීමට එය බොහෝ සේ බලපාන බවද එය ඉතා යහපත් නින්දකට මඟ පාදන බවද විශේෂඥයන් අනාවරණය කරගෙන තිබෙන අතරම සිරුරේ සියලු යහපත් ක්රියාකාරීත්වයන්ට බලපාන ඔක්සිටොසීන් නම් වූ යහපත් හෝර්මෝනය මුදා හරින්නට ක්‍රියා කරන බවද ඔවූහු පවසතිග ඔක්සිටොසින් ගලනය සමඟ සුවෙන් නිදාගන්නා සියලු දෙනාගේ සිරුරු නින්දේදී හොඳින් අලුත්වැඩියා වන බවත් එය නිරෝගී දිවියට අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔවූහු අවධාරණය කරතිග
මීට සමගාමී තවත් සමීක්ෂණයකින් දැක්වෙන්නේ ආදරය සිරුරේ ඇතිවිය හැකි බොහෝ ප්‍රදාහ තත්ත්වයන් අඩු කිරීමට බලපාන බවයිග ඊට සමාගාමීව ප්‍රතිශක්ති පද්ධතිය නංවන බවද වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන බවද ඔවුන් තහවුරු කරගෙන ඇතග ආදරයෙන් බැඳී පොකුරක් මෙන් ජීවත් වන මිනිසුන්ට වඩා හුදෙකලාවේ සිටින මිනිසුන්ට විවිධ විසබීජ හෝ වෙනත් විවිධ රෝගී තත්ත්ව මඟින් ග්‍රහණය කර ගැනීම ඉතා පහසුවෙන් සිදුවන බැවින් යහපත් රසායන ගලනයට ආදරය සමඟ බැඳී සිටින්නැයි විශේෂඥයින් කියා සිටිතිග
එය ඔබටම විශේෂිත පුද්ගලික ආදරයක් හෝ සමස්ත පරිසරය සමඟ බැඳී තිබෙන ආදරයක් විය හැකියග ඒ කුමකින් වුවද ඔබව සුවපත් වන බව ඔවුන්ගේ අදහසයිග
වඩ වඩාත් ආදරණීයවල බෙදා හදා ගනිමින් ගෙවන ජීවිතය ඉතාමත් මිහිරි බව විද්‍යාඥයින් තහවුරු කර තිබේග විශේෂත්වය නම් ඉන් අන් අයගේ ජීවිතවලට සතුටත්ල පී්රතියත්ල සමාදානය කැන්දන බැවිනිග වඩාත් අසීරුම දෙය ද අන් අයට සතුට දීමයිග වඩාත් ආදරණීය කෙනෙකු වීමෙන් පළමුව තමන්ටත්ල දෙවනුව අන් අයටත් සතුට ගෙන ආ හැකිනම් තවදුරටත් ඒ සෞඛ්යල අධ්‍යාත්මික ප්‍රතිලාභය අප ඉවත දැමිය යුතුද?
curtesy :
dinamina.lk