Health
අම්ල පිත්ත රෝගයට :ග්‍රෑස්ට්‍රයිටීස්- සුදුසු හා නුසුදුසු ආහාර
ජීවිතයට සතුට හා නිදහස් සැහැල්ලු බව පලවා හරින බොහෝ ලෙඩ රෝග ගෙන දෙන්නේ පීඩාකාරී බවක්ග කොයි තරම් සැහැල්ලුවට හා සතුටින් ගත කරන්න ආයාස කළත් කුමන හෝ තත්ත්වයක් දුර්වල වී මතු වන්නේ ජීවිතයට තර්ජනයක් අත්කර දෙන විනාශකාරී රෝග තත්ත්වයක්ග උදරය ආශ්‍රිතවද එලෙස හට ගන්නා රෝග තත්ත්වයක් ලෙස ග්‍රැස්ට්‍රයිටීස් අමිල පිත්ත රෝගය හඳුන්වා දිය හැකියිග රෝග තත්ත්වය මුලදී සිඳ බිඳ නොගත්තත් ඉන් සිරුරට වන හානිය අපමණයැයි කිව නොහැකි බැවින් මොකක්ද මේ අමිල පිත්ත රෝගය කියන්නේරෑ ඉන් වැළකිමට කළ යුතු දේ මොනවාදරෑ යන්න දැනුවත්වීම වඩා වැදත්යග
ෆ අම්ල පිත්ත යනු කුමක්දරෑ
ආමාශය තුළ ආම්ලිකතාවය වැඩිවීම අම්ල පිත්තයයිග එය තවදුරටත් කියතොත් ආමාශ අභ්‍යන්තරයේ හා ඒ අවට බඩවැල් ආදියේ ඇතිවන ප්‍රදාහයික තත්ත්ව මතුවීමයිග
ආම්ලිකතාවය වැඩිවීමට හේතු -
ආමාශයේ ආම්ලිකතාවය බොහෝ විට වැඩිවෙන්නේ අප තුළ පවතින යම් යම් අක්‍රමවත් පැවැත්මක් නිසායිග ඒ අනුව වැරැදි ජීවන රටාවන් තමා තුළ අනුගත වීම හේතුකොට ගෙන පහත කරණු ගැන ඔබ සැලකිලිමත් නොවීම විශේෂ බව කිව හැකියිග
ෆ වැරැදි ආහාර රටා - මෙහිදී අප පළමුවෙන්ම ආහාරවල පවතින විසිතුරුභාවය හා එහි රසයට ඇති කැමැත්ත නිසා යොමුවේග මේ අනුව ක්ෂණික ආහාරවලටල රසකාරක යෙදූ අතර වර්ණකාරක ආහාර සඳහා යොමුවීම වැඩි වේග මීට් බෝල්ල සොසේජස්ල පැණිබීමල පේස්ට්‍රි වර්ගග පැටිස් ල රෝල්ස් සහ රස කාරක යෙදූ නූඩ්ලස් වර්ගල බිස්කට් වර්ග හා විවිධ කෘත්‍රීම ආහාර මේ ඝණයට අයත්යග
කලට වේලාවට ආහාර නොගැනීමද ආම්ලිකතාවය වැඩිවීම ඇතිවන තවත් හේතුවකිග බොහෝ විට කුඩා දරුවන්ග් වැඩිමට පෝෂණීය ආහාර ඉතාමත් වැදගත්යග රාත්‍රී ආහාරයෙන් පසු ඔවුන්ට නැවත ආහාර ලබාගත හැක්කේ පසු දාල උදේ 9ල10 වෙලා නම් එය ශරීරයට සුදුසු තත්ත්වයක් නොවේග
ෆ මානසික ආතතිය
ෆ මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය
ෆ ප්‍රතිජීවක හා වේදනා නාශක
ඹෟෂධ දිගුකල් භාවිතය රෝග ලක්ෂණ
වමනයට හෝ ඔක්කාරයට ඒම මෙහිදී දැකිය හැකි විශේෂිත ලක්ෂණයයිග එය ඇඹුල් රසයට උගුරට පැමිණීම සිදුවේග බඩ පපුව දැවිල්ල හා හිසරයද ඇතිවීමද දැකිය හැකි තවත් ලක්ෂණයකිග ඩහදිය දැමීමල ක්ලාන්තය මල බද්ධය නොදිරවූ ආහාර කොටස් මල සමඟ පිටවීමග බඩ පුරවා දැමීමග මල මඟ දාහයල කේන්ති යාමල තරහව හා කිසිවකු නොරුස්නා බව තිබේ නම් සැලකිලිමත්වීම වඩාත් වටියිග
වළක්වා ගත හැකි ක්‍රම
01ග නිසි වේලාවට ප්රමාණවක් ආහාර වේලක් ගැනීම
02ග ක්ෂණික ආහාරල රස කාරක දැමූ ආහාරල වර්ණකාරක දැමූ ආහාර හා උෂ්ණ ආහාරවලින් වැළකී සිටීමග ඒ සමඟම නූඩ්ලස් වර්ග ගැනද එසේමයිග
03ග කොළ එලවළු වර්ගල එළවළු කොළ මැල්ලුම්ල කොළ කැඳ දිනපතා ආහාරයට ගැනීමග
04ග කෙඳි සහිත ආහාර එළවළුල පලතුරුල නිසි ප්‍රමාණයෙන් දිනපතා ආහාරයට ගැනීමග
05ග සැහැල්ලු දිවි පැවැත්ම
06ග මානසික ආතතියෙන් තොරවීම
රෝගය සඳහා සුදුසු ආහාර
මේ සඳහා ආහාර රටාවට හුරුවීම වඩාත් සුදුසුයිග මේ සඳහා දේශීය ආහාර රටාවට හුරුවීම වැඩිපුර තෙල් දමා ගත් ආහාර කෑමෙන් වැළකීම සුදුසුයිග ඉදුණු බෙලිල ඉතාමත් ගුණයිග හීල් බත්වලින් සෑදූ දියබත් වඩාත් යෝග්‍ය වේග කෝමාරිකා කැඳ : මුං ඇට කෝමාරිකා මදය තුළ දිනක් තබා පසුදා කොණ්ඩිය ඇදුණු මුංඇට ටික සමඟ එම කෝමාරිකා මදය සමඟ සූරා සාදාගත් කැඳ- ධාන්‍ය වර්ගල දේශීය පාන වර්ග අතරින් තැඹිලි ල කුරුම්බා මෙන්ම රණවරාල බෙලිමල්ල සැවැන්දරාල එරමුසු වැනි පානවර්ග හා නෙල්ලිල රසකිඳ පානය ද සුදුසුයිග එසේම ජලය හොඳින් පානය කළ යුතුයිග
නුදුසුසු ආහාර
01 උෂ්ණාධික ආහාර - අන්නාසිල තක්කාලිල බල මාළුල අච්චාරුල සැමන්ල චට්නි වර්ග
02ග ක්ෂණික ආහාර - බයිට් වර්ගල පේස්ට්‍රි රෝල්ස්ල පැටිස් ඇතුළු සියළුම බේකරි කෑමල සොසේජස් ල මීට් බෝල්ල ජ්පඪඥඤ පඪජඥ ලඩෙවල් කෘත්‍රීම රසකාරක වර්ණ කාරක යෙදූ ආහාරල කෝඩියල් වර්ගල බූන්දි සහ චූන් පාන් වර්ගග
03 තෙල් අධික ආහාර - සියළුම තෙම්පරාදු කළ ව්‍යාංජන හා බත් වර්ග ඇතුළු කෑම
04ග ලුණු අධික ආහාර - ලුණු දෙහිල ජාඩි වර්ගල චට්නි වර්ග
ඇඹුල් අධික ආහාරල අමු පලතුරුල උදා අඹල ලොවිල ඇඹරැල්ලාල කාමරංගාල අන්නාසි :ග්‍රෑස්ට්‍රයිටීස් ඇති අයට පමණයි
curtesy :
dinamina.lk