Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Life
අනෝදා මාලුවෙන් වකුගඩු ගල් දුරලමු
පිරිමියෙකුට වකුගඩු ගල් හටගන්නේ වයස 30 න් පසුවයි. එහෙත් ඊට පෙරත් වකුගඩු ගල් මතුවිය හැකි අවස්ථා තිබෙනවා. අධික රුධිර පීඩනය, දියවැඩියාව, ස්ථුලභාවය යන කාරණා නිසාත් වකුගඩු ගල් හටගන්නවා.
ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ අප මුත්‍රා බොක්කේ ගල් සහ පිත්තාශයේ ගල් ගැන වැදගත් සාකච්ඡා කිහිපයක් ඔබ සමඟ කළා. මේ සතියේ අපට පාඨකයන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබුණා. වකුගඩු ගල් ගැන තොරතුරු ලබා දෙන ලෙස. මොනවද මේ වකුගඩු ගල්.
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම්, බටහිර වෛද්‍ය විද්‍යාවේ හැටියට වකුගඩු ගල් හඳුන්වන්නේ ඹරදකසඑයස්sසි යන නමින්. ඒවා වකුගඩු තුළ නිර්මාණය වී පසුව මුත්‍රා මාර්ගය ඔස්සේ ශරීරයෙන් පිටතට යනවා. මෙවැනි ගල්වලින් කුඩා ප්‍රමාණයේ ඒවා කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොකරම මුත්‍රා සමඟම මුත්‍රා මාර්ගයෙන් පිටව යනවා. එහෙත් වකුගඩු ගලක් සෙ. මී. 5 ට වඩා වැඩි වුණොත් එයින් මුත්‍රා මාර්ගය අවහිරවීම සහ යටිබඩ වේදනා දීම සිදුවෙනවා.
ප්රශ්නය - වකුගඩු ගලක් හටගන්නා බව දැනගන්නෙ කොහොමද?
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - යටි බඩේ වේදනාවක් තිබෙනවා නම් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් එකක් මගින් පරීක්ෂණයක් කර වකුගඩු ගල් තිබෙනවාද යන්න බලාගත හැකියි. නැත්නම් Cඔ ස්කෑන් පරීක්ෂණයක් මගිනුත් මෙය සොයා ගත හැකියි.
ප්රශ්නය - වකුගඩු ගලක් හටගත් විට වේදනා ඇති වන්නේ ශරීරයේ කවර තැන්වලද?
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - වකුගඩු ගලක්, වකුගඩුවෙන් මිදී මුත්‍රා මාර්ගයට අවතීර්ණ වනතුරු වේදනාවක් හටගන්නෙ නැහැ. එසේ වකුගඩු ගලක් මුත්‍රා මාර්ගයට අවතීර්ණවීම සඳහා ටික කලක් ගතවෙනවා. එහෙත් එය මුත්‍රා මාර්ගයට වැටී එම මාර්ගය අවහිර කිරීම පටන් ගත් විට වේදනාව හටගන්නවා. යටිකය, උකුල් ඇට ප්‍රදේශය සහ ඉලඇටවල පහළ කොටස මෙසේ වේදනාවට ලක්වෙනවා.
ප්රශ්නය - වකුගඩු ගල් හටගැනීමේ ප්‍රතිශතය කෙබඳුද?
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - බොහෝවිට පිරිමියෙකුට වකුගඩු ගල් හටගන්නේ වයස 30 න් පසුවයි. එහෙත් ඊට පෙරත් වකුගඩු ගල් මතුවිය හැකි අවස්ථා තිබෙනවා. අධික රුධිර පීඩනය, දියවැඩියාව, ස්ථුලභාවය යන කාරණා නිසාත් වකුගඩු ගල් හටගන්නවා.
ප්රශ්නය - නිවිති වැඩිපුර අනුභව කළ විට වකුගඩු ගල් හටගන්නා බව කියනවා. එය ඇත්තක්ද?
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - ඔව්· ප්‍රමාණය ඉක්මවා නිවිති කන විට වකුගඩු ගල් හටගන්නවා. නිවිතිවල ඔක්සෙලේට් නමැති රසායනික ද්‍රව්‍ය බහුලව තිබෙනවා. එසේම සමහර තද කොළ පැහැති පලා වර්ගවල ඔක්සලේට් බහුලයි.
ප්රශ්නය - මේ සඳහා සුදුසු අත් බෙහෙත් තිබෙනවද?
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් -ප්‍රධානතම අත් බෙහෙතක් ලෙස කටු අනෝදා ගෙඩි ව්‍යාංජනය හඳුන්වා දිය හැකියි. ග්‍රෑම් 500 ක් පමණ බර අමු කටු අනෝදා ගෙඩියක් ගන්න. එය කැබැලිවලට කපා ඇට ඉවත් කරන්න. ඉන්පසු පොල් මිරිකා දිය කිරෙන් තම්බා ලුණු ස්වල්පයක් දමා හෝ නොදමා ආහාරයට ගන්න. බත් හෝ වෙනත් ආහාරයක් සමඟ මිශ්‍ර නොකර මෙය පමණක් සතියකට දෙදිනක් එක ආහාර වේලක් ලෙස ගත්තොත් හොඳයි. මෙය මේ විදියට මාස 2 ක් කළ විට වකුගඩු ගල් ඉවත්වී මුත්‍රා මාර්ගයට වැටී මුත්‍රාශය ඔස්සේ මුත්‍රා සමඟ ඉවත්ව යනවා.
මේ අතර ඉදුණු කටු අනෝදා බ්ලෙන්ඩරයක දමා ජලය සමඟ මිශ්‍රකර ගසාගෙන බීම සාදා පානය කිරීම වකුගඩු ගල් ඉවත් කිරීම සඳහා ඉතාම යෝග්‍ය මගක්. සෙම් රෝග නැත්නම් මෙය හැමදාම වුණත් පානය කළාට වරදක් නැහැ. සෙම් රෝග තිබේ නම් සතියකට 3 වරක් මෙය පානය කරන්න. මෙය වකුගඩු ගල්වලට අත්දුටු ප්‍රතිකාරයක්.
නොමිලේ විස්තර සඳහා 0753224360/ 071 2277620/ 0815736155 අමතන්න.
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Life
Life
ආදරය හමු නොවුන කෙනෙක් ලෝකේ නැති තරම්. ආදරේ නොවිඳපු වගේම ඒ ආදරයේ විරහවත් නොවින්ඳ කෙනෙක් ලෝකේ නැති තරම්. ඒ වගේම
Life
ඔයාට ෆෝන් එකක් තියෙනවාද ? ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. ඔයා එකෙන් වැඩි හරියක් කරන්නේ මොකක්ද ? ෆේස්බුක් යන එක තමයි.
Life
එදිනෙදා ජිවත් වෙද්දී අපිට එක එක පුද්ගලයින් සමඟ එක එක සිදුවීම් නිසා හිතට තරහව ඇතිවෙනවා. නමුත් කාලයක් යනකම් තරහව
Life
පියයුරු කියලා කියන්නේ කාන්තාවක් කෙරෙහි ඇස් ඇදිලා යන්නට තවත් එක් හේතුවක්. සමහර අයට කුඩා පියයුරුද, සමහර අයට විශා
Life
ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික පරීක්ෂන ආයතනයක් වන Lipstick Investigations ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ, David King මහතා
Life
එකිනෙකාට ඇතිවෙන ආකර්ශනයත් එක්ක ඇතිවෙන ආදර සම්බන්ධතාවයේ පැවැත්ම තීරණය වෙන්නෙ දෙන්නගෙ හැසිරීම, ඇවතුම් පැවතුම් එක
Life
දෙදෙනා අතර අඩපන වූ ආදරයට නව පණක් දෙන්නට කැමතිද? මේ විධියට පුළුවන් සැමියාව මොහොතකට දැහැන්ගත කරගන්න.
යුග දිවියේ
Life
ඒ වගේම තමයි යාළුවෝ, නෑදෑයන් අතේ දුරින් තියා ගන්න ඕනී..."බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මහත්තයා නිත
Life
නිවාඩු සමය සාමය සැනසීම පිරුනු එකක් විය යුතුය. එය හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා සමග කටයුතු කිරීමේදී පවා එසේ විය
Life
මම සාර්ථක වූයෙමි. ඒ මට මාව විශ්වාස නිසාය. මගේ ජීවිතයේ එක් පැත්තක සතුට දෝරගලන අතරදීම තවත් පැත්තකින් දුක දෝරගලන්
Life
සිප ගැනීමක් කියන්නේ යුවළක් අතර සාමාන්‍ය හා සුන්දර දෙයක්. සිප ගැනීමකින් ලැබෙන සෞඛ්‍යමය වාසි ද බොහෝ බව පරීක්ෂණවල
Life
ඔබ ප්‍රේම සම්බන්ධයක් තියන කෙනෙක් නම් දන්නවා ඇති සම්බන්ධයක් පවත්වා ගෙන යන එක කට්ටිය හිතා ගෙන ඉන්න තරම් පහසු දෙය
Life
කතාවටත් අපි කියනවනේ දැක්කම පිස්සු හැදෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරමටම ලස්සන දේවල් ගැන වර්ණනා කරන්න අපි පාවිචිචි ක
Life
යට ඇඳුම් කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම සෞඛ්‍ය ආරක්ෂිතභාවය වෙනුවෙන් සහ එදිනෙදා වැඩකටයුතු වලට බාධාවක් නොවෙන
Life
මානසික රෝග කියන්නේ අනිත් කායික රෝග වගේ බැලූ බැල්මට පෙනෙන හෝ වේදාවක් ඇතිවෙන අසනීප නෙවෙයි. ඒ නිසාම තමයි ලෝකයේ මා
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ ඔබට ඉතා හොඳ පෙම්වතෙක් ඉන්න බවට ඉඟි 21ක් ගැහැණු ළමයි අනිවාර්යයෙන්ම කියවන්න...
♥ දැක්කම ආස හිතෙන 'නිතඹක්' ලබාගන්නේ මෙහෙමයි.....
♥ යට ඇඳුම් මිළට ගනිද්දි පරිස්සමෙන්.....
♥ මේ ලක්ෂණ ඇත්නම් ඔබටත් මානසික රෝගයක අවදානමක්...
♥ කුමරි බඹසර නිසා බැට කන කාන්තාවෝ...
♥ සතුටින් ඉන්න නම් මේ ක්‍රම අනුගමනය කරන්න...
♥ ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා ...
♥ දැන්ම බලන්න, පිරිමි ඔබටත් මෙම ලක්ෂණ තිබුනොත් දරුවෙක් හදන්න පුරුෂ ශක්තිය නැහැ...
♥ මල පහ කිරීමට වැසිකිලි යෑම නුහුරු මිලියන 569ක ඉන්දියානුවෝ...
♥ නිදහසේ පෙමින් වෙළෙන්න රූම් එකකට යන කොල්ලො කෙල්ලොන්ට වෙන්න පුළුවන් අකරතැබ්බ...
♥ හස්බන්ඩ්ගේ හොරයක් තියෙනවද කියලා සොයාගන්න වයිෆ් කෙනෙක් දාන ට්‍රික්ස් 7ක්...
♥ පොඩි එකා නිදියගත්තු ගමන් දෙමවුපියෝ කරන දේවල්...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි