බිත්තර කියන්නෙ මසක් මාළුවක් නැති වෙලාවට කෑම වේල ශේප් කරගන්න තියෙන පහසුම ක්රමයක්… මස් මාළු නොකන සමහරුත් බිත්තර කනව… මේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් බිත්තර රෙසිපි ගේන්නෙ හැමදාම උයල, බැදල, ඔම්ලට් දාල කන බිත්තරේ ඊට වඩා රසවත් විදියට, වෙනස් විදියකට හදාගන්න හැටි කියන්නයි… හදල බලමුද එහෙනම් බිත්තර