Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
හතර කේන්දරේ පාළු වුණොත් ජීවිතයත් පාළු වෙනවාද?
අපෝ මේ ළමයාගේ හතර කේන්දරේ පාළුවෙලා නේ තියෙන්නේ. මේ ළමයාව මහණ කරන්න." මේ වැකිය අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන් පසු ජේයාතිෂවේදියකු එම දරුවාගේ මවුපියන්ට දී ඇති උපදේශයකි. එසේ හතර කේන්දරේ පාළු වූ පළියට දරුවකු හෝ පුද්ගලයකු මහණ විය යුතුද? ඔහුට සාර්ථක ජීවිතයක් ගෙවිය නොහැකිද? ඇත්තටම හතර කේන්දරේ පාළු වූ කෙනකුට ලෞකික සැප, සතුට හා සැනසීම මෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගත කළ නොහැකිද? මේ ඒ පිළිබඳ විමසා බැලෙන සරල කෙටි ජේයාතිෂ ලිපියකි.අප මුලින්ම ජේයාතිෂය හා අපගේ ජන්ම පත්‍රය යනු කුමක්ද යන්න සරලව පැහැදිලි කර ගත යුතුයි. කෙනකු මේ ලෝකයේ උපදින වේලාවට නැඟෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කරගෙන යම් නක්ෂත්ර ගණිත ක්‍රමයකට සකසන සටහන අපි සරලව හඳහන කියලා හඳුන්වනවා. ඉතින් මේ සටහන තුළ කෙනකු පූර්ව ආත්මයේ කළ කී පින් පව් කොටු 12ක් තුළ අපූර්ව සටහන්ව තිබෙනවා. සරලව පැහැදිලි කළොත් ජෝති යනු ආලෝකයයි. මෙහි අරුත ග්‍රහ තාරකාවල ආලෝකය යන්නයි. නැතිනම් බැබළීමයි. පැහැදිලිවම මෙය ඉතාම සත්‍ය හා පිළිගත හැකි විද්‍යාවක්. තාරකා විද්‍යාවත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයත් පදනම් කරගෙන තමා මේ විෂය ගොඩනැඟිලා තියෙන්නේ. මෙම විෂය කෙතරම් පැරැණිද යන්න පිළිබඳ අවධානය යොමු කළොත් අවුරුදු 5000 වඩා පැරැණි අතීතයක් තිබෙනවා. කවුද මේ ශාස්ත්‍රය ලෝකයට දායාද කළේ? කවදා ද එහි ආරම්භය? ඇත්තටම ආරම්භය පිළිබඳ විද්වතුන් අතර විවිධ මත තිබෙනවා. එනම් බුදු උපතට වසර 610කට පෙර මධ්‍යධරණී ප්‍රදේශයේ පර්සියාවේ ආරම්භ වූ බව එක් මතයක් වෙනවා. ඒත් ඊට අෑත යුගයේ භාරතයේ ඉතා දියුණු සමෘද්ධිමත් ශිෂ්ටාචාරයක් තුළ ජේයාතිෂය පැවතුණ බවට යම් යම් සාධක හා සටහන් තිබෙනවා. ඉතින් එදා විසූ මනසින් ඉතා දියුණු ඉසිවරු මෙම ශාස්ත්‍රය ලොවට දායාද කර තිබෙනවා. තවත් මත කීපයක් තිබුණත් මේ විෂය දීර්ඝ ඉතිහාසයක් තිබෙන ඉතාම පුළුල් විෂයක්. සිදුහත් කුමාරයා ඒකාන්තයෙන්ම බුදුවන බව එදා පැවසුවෙත් මේ ජේයාතිෂය පදනම් කරගෙනයි.අපගේ කේන්දර සටහන්වල අපි උත්පත්ති මොහොත අනුව ජන්ම පත්‍රයේ කොටු 12 තුළ ග්‍රහයන් විවිධාකාරයෙන් සටහන්ව තිබෙනවා. ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන ස්ථාන කේන්ද්‍රස්ථාන හෙවත් ප්‍රධාන ස්ථාන ලෙසත් 5, 9 ත්‍රිකෝණස්ථාන ලෙසත් ජේයාතිෂයේදී හඳුන්වා දෙනවා. ඒ අනුව සමහර කේන්දර තුළ 1, 4, 7, 10 යන ප්‍රධාන ස්ථානවල ග්‍රහයන් නොපිහිටා ඇති කල එවිට එම ජන්ම පත්‍ර හිමියාගේ හතර කේන්දරය පාළුයි යන සංකල්පයක් අප සමාජගතව තිබෙනවා. නමුත් කිසිවිටෙක ඉහත ආකාරයට ලග්න කේන්දරය තුළ 1, 4, 7, 10 යන ස්ථානවල ග්‍රහයන් නැති වූ විට අපිට කිසිසේත්ම හතර කේන්දරය පාළුයි යන්න නිගමනය කළ නොහැකියි. ඒ සඳහා නවාංශක කේන්දරයේද ග්‍රහ පිහිටීමද සලකා බැලිය යුතුය. සමහර විට ලග්නයේ ඉහත ස්ථානවල ග්‍රහයන් නැතත් නවාංශකයේ එම ස්ථානවල ග්‍රහයන් තැන්පත්ව සිටිය හැකිය. එසේම ලග්න කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයේද කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් නැතත් ත්‍රිකෝණස්ථානවල ග්‍රහයන් ප්රබලව පිහිටා තිබිය හැකිය. එසේත් නොමැති නම් අනික් ස්ථාන 8හි ග්‍රහයන් පිහිටා තිබීමත් එම ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටීන් කේන්ද්‍රස්ථානවලට එල්ල වීමත් අප සලකා බැලිය යුතුය. ඒ අනුව අපිට කිසිසේත් ලග්නයේ පමණක් බලා තීරණයකට පැමිණිය නොහැකිය. එය දළ කේන්දරයකින් නොව භාව කේන්දරයකින් පුළුල්ව විමර්ශනය කළ යුතුය. යම් ජන්ම පත්‍රයක ඉහත සඳහන් කළ සියල්ල සම්පූර්ණ කර තිබුණත් එහි පිහිටා ඇති ප්‍රබල ග්‍රහ පිහිටීමකින් ඉතා ප්‍රබල සුබපල අත්විය හැකිය. එය උගත් ජේයාතිෂ මතයයි.ඒ අනුව හතර කේන්දරය පාළුයි කියා මහණ කිරීම සුදුසුයි පැවැසීම අප බුද්ධ ශාසනයටද කරන අවමානයකි. අප සමාජය දෙස අවධානය යොමු කිරීමේදී ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වූ අති විශාල පිරිසක් සමාජයේ බොහෝ ඉහළ නිලතලවල සිටිනු දක්නට ඇත. ශාසනය තුළ සිටින අතිශයින් උගත් පින්වත් ස්වාමීන් වහන්සේ රැසකගේ ජන්ම පත්‍ර තුළ ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වීමක් දක්නට නොමැත. හතර කේන්දරය පාළු වීම යන කාරණය තුළදීද අප ජේයාතිෂයේ මිථ්‍යා මතවලට නොරැවටී සැබෑ නිවැරැදි ජේයාතිෂ සිද්ධාන්ත අනුගමනය කළ යුතුය.
sithmalyaya.com
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි