iranama
අත්ලෙන් සහ කේන්දරයෙන් හෘදයාබාධ හඳුනාගනිමු
හෘදයාබාධ හෙවත් පපුවේ අමාරුවලින් අපේ රටේ විශාල ජන කොටසක් මියයන වග රහසක් නොවේ. මෙම මාරාන්තික රෝගය කල්තබා හඳුනා ගතහොත් ප්‍රතිකාර මගින් සුවකළ හැකි වේ. කෙනෙකුගේ කේන්දරයෙනුත්, අත්ලේ ඇතැම් රේඛාවලිනුත් මෙම රෝගය හඳුනාගැනීමේ ඉඩකඩ පවතී.
සාමුද්‍රිකා ශාස්ත්‍රය හෙවත් දෑතේ පිහිටි රේඛාවලින් සාස්තර කීම මගින් රෝග හඳුනාගත හැකි ක්‍රම පවතී. දැනට අප අසල්වැසි ඉන්දියාවේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් තමාගේ අත්දැකීම් මගින් පවසනුයේ කෙනෙකුගේ ඇඟිලි වල නියපොතු අස්වාභාවික ලෙස