iranama
සැප්තැම්බර් 15 අඟහරු මාරුව ඔබට කොහොමද
ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්ඩියාල නැතහොත් සහෝදරකාරකල පුරුෂකාරක කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 2015 සැප්තැම්බර් මස 15 වැනි අඟහරුවාදා රාත්‍රි 9ග26ට මෙතෙක් ගමන් ගත් සිය නීච රාශිය වූ සඳු හිමි කටක රාශියෙන් මිදී සිය මිතුරු රාශියක් වූ සිංහ රාශියට පිවිසෙයිග කුජ ග්‍රහයා 2015 නොවැම්බර් 03 වැනිදා පෙගවග 8ග10 දක්වාම සිංහ රාශියේ මෙම ග්‍රහ චලිතය පවත්වා ගනීග
ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්ඩියාල නැතහොත් සහෝදරකාරකල පුරුෂකාරක කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළැඹෙන 2015 සැප්තැම්බර් මස 15 වැනි අඟහරුවාදා රාත්‍රි 9ග26ට මෙතෙක් ගමන් ගත් සිය නීච රාශිය වූ සඳු හිමි කටක රාශියෙන් මිදී සිය මිතුරු රාශියක් වූ සිංහ රාශියට පිවිසෙයිග කුජ ග්‍රහයා 2015 නොවැම්බර් 03 වැනිදා පෙගවග 8ග10 දක්වාම සිංහ රාශියේ මෙම ග්‍රහ චලිතය පවත්වා ගනීග මෙම මාස 2කට ආසන්න කාලයේදී මේෂල සිංහල කන්යාල වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබ පල උදාවන අතර ඔවුන්ගේ බොහෝ සිතුම් පැතුම් ඉටුවනු ඇතග වෘෂභල මිථුනල කටකල තුලාල මකරල කුම්භ හා මීන යන ලග්නවලට තරමක් අසුබ පලද උදාවනු ඇතග
අප රට දෙස අවධානය යොමු කිරීමේදී මෙම කාලය තුළ ඛනිජ සම්පත්වල ප්රමුඛ වර්ධනයක් දක්නට ලැඛෙනු ඇතග ඉදිරි මාස 2 කාලය තුළ ඛනිජ තෙල්වල මිල ගණන් අඩු වීමට බොහෝ දුරට හේතුවනු ඇතග රත්රන්ල මිනිරන් ආශි‍්‍රත නිෂ්පාදනවල කැපී පෙනෙන වර්ධනයක් ඇති වෙයිග අධ්‍යාපන ආයතන හා එම ක්ෂේත්රයන් තුළ නොසන්සුන්තා යම් පමණකට ඇතිවෙයිග එසේම මෙම කාලය තුළ රටට අලුත් ආරංචියක් ලැඛෙන කාලසීමාවක් වනු ඇතග දේශපාලන කරළිය තුළ පුවත් මැවෙන කාල සීමාවකිග පවතින ජාතික රජයට යහපත් කාලසීමාවකිග මෙම කාල සීමාව තුළ රටේ ආර්ථිකය වර්ධනය වන කාලසීමාවක් වනු ඇතග රජට වාසිදායක වන අතර විපක්ෂය එතරම් බලවත් නොවනු ඇතග පාර්ලිමේන්තුව තුළ වාද විවාද අරබයා උණුසුම් බවක් දක්නට ලැඛෙනු ඇතග අපේ රටට විදෙස් සහයෝගය හිමිවන කාලයකිග අඟහරු සෙනසුරු සමඟ චතුරස්‍ර දෘෂ්ටියට ලක්වීම හේතුවෙන් මෙම කාල සීමාව තුළ සාගරය ආශි‍්‍රත කැලඹීම් ඇති වෙයිග ඊට අමතරව ප්‍රබල රිය අනතුරුල මංකොල්ල කෑම්ල කර්මාන්ත ශාලා ආශි‍්‍රතව ගිනි ගැනීම් වැනි නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන්ද ඇති වීමේ ප්‍රවණතාවක් මෙම ග්‍රහ මාරු ආශි‍්‍රතව පවතිනු ඇතග රට තුළ දේශගුණ විපර්යාස නායයෑම් හා ගංවතුර තත්ත්වයන්ද ඇතිවීමේ අවස්ථාවන් උදාවීමට හේතු වනු ඇතග
මේෂ ලග්නය
අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමට මෙම කාලය සුබයිග දරුවන්ගේ ප්‍රශ්න හා ඒ සම්බන්ධ කටයුතුවලදී දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇතග තරග විභාගවලින් ජය හිමිවන කාලයකිග නඩුහබවලින් ජයගත හැකියග පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකියග මංගල කටයුතු සඳහා මෙම කාල සීමාව යම් පමණක් යහපත් කාලයකිග
වෘෂභ ලග්නය
ඈත පළාත්වලට යෑමට සිදුවන අතර නිකරුණේ ගමන් බිමන් යෙදෙනු ඇතග විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකියග ගුණ ධර්ම හීනවන කාලයකිග මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇතග බලාපොරොත්තු වූ ණයක් ලැඛෙයිග කාර්යබහුල කාලයකිග සහෝදරයන්ට අසුබ වෙයිග කෙටි ගමන් බිමන් නම් අධික වෙයිග විමසිලිමත් වීම වැදගත්ග අනතුරුවලට ලක්විය හැකියිග සහෝදරයන්ට අසුබවෙයිග
මිථුන ලග්නය
ධන හානි ඇතිවන කාලයකිග මුහුණේ රෝගාබාධ ඇතිවනු ඇතග අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයිග විදේශ ගමන්වලට එක්විය නොහැකියග යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇති වන අතරල තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකියග නමුත් එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇතග සෞඛ්‍ය තත්ත්වය අයහපත්යග
කටක ලග්නය
ඔබගේ පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලයල ශ්රමයල ධනය ඒ වෙනුවෙන් ගතකිරීමට සිදුවනු ඇතග පසුගිය දිනවල පැවැති බාධා යම් පමණක් ඉවත් වෙයිග තනතුරු ලාභ ලැඛෙයිග උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු නම් මේ කාලයේ අසාර්ථක වෙයිග එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවාග සිතේ ඇතිවන මානසික අසහනය දුරුවෙයිග දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේග
සිංහ ලග්නය
හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් යෙදීමට ඉඩ ඇතග එසේම ඔබ මෙම කාලයේ නොබියව ඉදිරියට යන කාලසීමාවකිග ඔබට මෙම කාලය මිශ්‍ර පල දායකවෙයිග තනතුරු ලාභ හා උසස්වීම් හිමියග ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වෙයිග වෙනදාට වඩා වෙහෙස වී වැඩකිරීමට සිදුවෙයිග බිරිය හෝ සැමියා නිසා ධනයක් හිමිවීමට හැකියග ආගමල දහමට සිත යොමුවේග ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියිග විවිධාකාරයේ ගිවිසුම්වලට එළැඹීමේ අවස්ථාවද මෙම කාල සීමාව තුළ උදාවනු ඇතග
කන්‍යා ලග්නය
මෙතෙක් කාලයක් අඩාලව පැවැති යම් යම් කරණා ඉටු වන කාලයකිග විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇතග සහෝදරයකුට අපල ඇතග ලැබීම් අඩාලවන කාලයකිග දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇතග ඔබගේ ජනප්‍රියතා ඉහළ යන කාලයකිග
තුලා ලග්නය
සතුරු කරදරයකින් ජය ගත හැකියග බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකියග මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇතග ඔබට මෙම කාලය මිශ්රපලදායක වේග අසනීපවලින් යම් සුවයක් ඇතිවෙයිග ගෘහ ජීවිතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇතග එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේග උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාපවීමට ඉඩ ඇතග දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකියග සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකියග
වෘශ්චික ලග්නය
හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇතග ඇස්වහ කටවහ දෝස හටගැනීමේ ප්‍රවණතාවක් ඇතග රෙදිපිළි හා වස්තු ලාභ ලැඛෙන කාලයකිග ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව නොලැඛෙන අතර මෙම කාලයේදී ප්‍ර