සියඹලා යනු ඖෂධිය ගුණයෙන් ඉතා පොහොසත් මෙන්ම ඉතා රසවත් කුළුබඩුවක්ද වෙයි.ආහාර රසවත් කිරීමට මෙන්ම ජෑම්,චට්නි හා බිම වර්ග සාදා ගැනිමටද සියඹලා භාවිත කරයි.අද අපි බලාපොරොත්තුවන්නේ සියඹලා භාවිත කර පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කළහැකි බෙහෙතක් සාදාගන්න ආකාරය ඔබට කියාදිමටයි.
මේ සඳහා මුලින්ම සියඹලා ඇට කිහිපයක් ගෙන ඒවායේ පොත්ත ඉවත් කරගන්න.අනතුරුව එම මදය දිනක කාලයක් ජලයේ ගිල්වා තබන්න.දිනක් පමණ හොදින් පෙන්ගුනු පසු එම ඇට ඉවතට ගෙන කබලේ බැද ගන්න.හොඳින් බැදගත් එම ඇට කුඩුකරගන්න.මේ සඳහා ඔබට බ්ලෙන්ඩරයක් භාවිත කලහැකිය.අනතුරුව පෙනේරයකින් හලාගෙන අසුරුමකට දමා තබාගන්න.පසුව මෙම කුඩුවලින් දිනකට හැන්දක් බැගින් ගෙන ජලය හෝ වෙනත් පානයක් සමඟ පානය කරන්න.