iranama
දරුවන්ගේ වත ගොත හෙළිකරන ග්‍රහයෝ
දරු සම්පත් ලැබීමට පෙර ආත්මවල පිංද බලපායි
පස්වැන්න ස්ත්‍රී රාශියක් නම් කුළුඳුල් දරුවා ගැහැණු ළමයෙකි
රටකට ජාතියකට දරුවන් තරම් තවත් විනා සම්පතක් නැති වේ. ඒ ඔවුන් රටේ අනාගතය භාර ගැනීමට සිටින මතු පරපුරක් බැවිනි. ජ්‍යෙdතිෂය ඇසුරෙන් මේ පිළිබඳව විමර්ශනයේදී දරුවෙකුගේ අනාගතය පිළිබඳව කරුණු කීපයක් ගැන විමසා බැලීම වැදගත් වෙයි. එනම් අධ්‍යාපනය, රැකියාව, විවාහය මූලිකවද ධන සම්පත්, ශරීර සෞඛ්‍යය ප්‍රධාන වශයෙන් ගැනෙයි. එහි ඇති සුභවාදී හා අශුභවාදී ප්රවනතා ගැන ද උනන්දු
Wmqgd .ekSu