iranama
ගමනක් යන විට ගමන සුභ වන පෙරමග සුභ නිමිති මොනවාද...
ඇතුන්, ගවයන්, එළදෙනුන්, කඹ වලින බැදපු ගොන්නු, මුගටියන්, මාඵවන්, එඵවන්, මොණරු,දෙනුන්, පැටවුන්, රජකයන්, ළදුන්, බමුණන්, ළදරුවන්, මව්වරුන්, අශ්වයන්, කුරුල්ලන්, කොඩි, වියන්, අදුන්, රතු පාට මාඵ,දී කිරි, හිස් වෙඵම්,පොත් අතේ ඇති අය.
ආහාර, කිරි,පියුම්,අඩ, වස්ත්ර, මල්,උක්,මැටි, ස්තූති බස්, ප්රසිද්ධ මැණික්,මුතු, පුන් කලස්, දිලිසෙන ගී දැල්, ගිතෙල්, සිංහාසන,හෙණ්ඩු, සිව් වේදය ප්රකාශ කරන බමුණන්, දපන,දුනු, මී, ඝෝර වූ ද යහපත් වූද අශ්වයන්, වීණා, කොඩි, පතාක යන මින් යමක් ස්ථිර ලෙසම ගමනෙහි පෙරමුණට යාමේදී පෙරනිමිති ලෙස ලැබුණහොත් ඉන් කිසිම වියවුලක් සිදු නොවී අඩු නැතුව සිරි සැප ඇති වන්නේය.