iranama
ඔබගේ භාර්යාව පෙර ආත්මයේ වෛරකාරියක්දැයි පින්කාරියක්දැයි දැනගන්න
විවාහය ජීවිතයක සශ්රීකත්වයේ සංකේතය යි. එය එක් වහ
විවාහයක් සිදුවිය යුත්තේ ස්ත්රියකගේ පුරුෂයකුගේ කාමාශාවන් වැඩීගෙන එන අවස්ථාවේදී ය. එහෙත් අද විවාහ ඕනෑවට වඩා ප්රමාද වුවත් තරුණ වයසේ සිටින ස්ත්රී පුරුෂ දෙපක්ෂයම කෘත්රිම උපක්රම මගින් හෝ වෙනත් අනියම් මාර්ග යොදා ගැනීමෙන් තම කාමාශාවන් ඉටුකර ගන්නා අතර වැඩි වශයෙන් අන්සතු බිරියන් හා ස්වාමිපුරුෂයන් ඒ කාර්ය සඳහා උපයෝගී කර ගනී.
බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලිංගික ජීවිතය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබුණු බැව් එදා පැවැති විවාහ ක්රමය අනුව පැහැ ලි වේ. එම කාලයේ විවාහයන් සිදුකර ඇත්තේ තරුණ සිතිවිලිවලට මුල්තැන දෙමිනි. තරුණයකුගේ කාමාශාවන් වැඩීගෙන එන අවස්ථාවේදී විවාහය සිදුකිරීමට එදා සමාජය උනන්දු වී ඇත. පිරිමියා එදා වයස දහයේදී විවාහ විය. එම විවාහ ඉතා හොඳින් සාර්ථක වූ බවත් අදට වඩා ක්කසාද ස්ත්රී දූෂණ, වසබීම්, මිනීමැරුම්, සිය වි හානිකර ගැනීම් අඩුව තිබුණු බැව් පැහැ ලි වේ. ජීවිතයේ යුග විය ඉතා රසවත් වේ. එය ජාති, කුල, ධන, බල, රුව, වයස් අනුව කියා භේදයක් නැත. එහෙත් යුග වියට ඇතුළත් වීමට පෙර දෙදෙනාගේ කේන්දරයක් යුග වියට ගැලපේද යන්න සස