iranama
ඔක්තෝබර් 06 නොවැම්බර් 19 ත් අතරජාතිකමැතිවරණයක්
65 2% කට වැඩි ඡන්ද ප්රතිශතයකින ්ජයග්රහණය ලබයි.ස්වභාවික ආපදා මෙන්ම දේශපාලන බල පෙරළි පිළිබඳ වසර කිහිපයක සිට ආන්දෝලනාත්මක අනාවැකි පල කල ප්‍රවීණ පාරම්පරික ජ්‍යොතිෂවේදී රුක්ෂාන ්ජයසේකර මහතා ලංකා දේශපාලනයෙ ්අනාගතය පිළිබඳව තවත් තීරණාත්මක අනාවැකියක ්ප්රකාශයට පත්කර තිඛෙනවා. ඔහ ුපවසන ආකාරයට ඉදිරිකාලය ලංකා දේශපාලනය උඩුයටිකුරු වෙනවා. 2020 ජනවාරි මස ශනි මකර රාශියට ගමන ්කිරීමත් සම`ග ඔක්තෝබර් 06 ත් නොවැම්බර් මස 19 වන දිනත ්අතර රටේ ජාතික මැතිවරණයක ්ස්ථීර වශයෙන්ම පවත්වනවා. රට සංවර්ධනය හාස්වයංපෝෂිත කරන රාජ්යනායකයෙක ්බලයට පත්වෙනවා. එමපත්වීම 65 2% කටවැඩි ඉහළඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මෙම මැතිවරණය අවසන් වෙනවා. මේපිළිබඳ තවත් තීරණාත්මක අනාවරණ කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ අනාවරණය කිරීමට බලාපොරොත්තු වනබව පාරම්පරික ජ්‍යොතිෂවේදී රුක්ෂාන ්ජයසේකර මහතා කියා සිටිනවා.විඩියෝව පහතින් නරඹන්න.