iranama
අපල සපල කරන යන්ත්‍ර
අපලයක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් නවග්‍රහ බලපෑම ඇති කෙරේ. එයින් ග්‍රහ අපල ලෙස ගත් කළ සෙනසුරු ඒරාෂ්ටක, චන්ද්‍ර ඒරාෂ්ටක, උපතෙහිදී බල රහිත දශා කාල ලෙස නීච, මුණ්ඩ, සතුරු ලෙසද දෙවැන්නාධිපති, හය වැන්නාධිපති, අට වැන්නාධිපති, ෙදාළොස් වැන්නාධිපතියන්ගේ දශා කාලයක් උදාවීමද අපල ඇති වීමට හේතු කාරකවේ.ච

අපල ඇතිවූ කාලයෙහිදී අසුබ ග්‍රහ දෘෂ්ටි ලැබ අසුබ වූ කිරණ ලැබෙන හෙයින් තුන්ෙදාස් කිපීමද, යක්ෂ, භූත, ප්‍රේත, පිශාච ආදී වූ බලවේග අප කරා යොමු වීමද සිදුවේ. එසේම දේවාකර්ෂණ හීන වී යයි.
අසුබ කිරණ ලැබ අසුබ බලවේග යොමුවන විට මානසික බිඳ වැටීම්, කාර්ය ප්‍රමාද වීම, අතපසුවීම්, හදිසි අනතුරු, රෝගා බාධාවලට ලක්වීම්, අස්ථි බිඳීම්, ධන හානි, අසමඟිකම්, ඥාතීන් දරුවන් ආදීන්ගේ කරදර, වියෝවීම් ආදී නොයෙක් කරදර කම්කටොලු ගලා එන්නා වූ කාල පරිච්ඡේද ඇති කෙරේ.
එනිසා ඉන් මිදීමට පැරැන්නන් නොයෙක් ශාන්ති කර්ම කළ බවට අදටද සාධක තිබේ. මේ ලෙස බලන කල ඔවුන් තඹ පත්තිරු තල් පත්හි යන්ත්‍ර ඇඳ ජීවම් කොට පල
Wmqgd .ekSu u