අනෝමා ජනාදරි කියන්නේ ලංකාවේ ජනප්‍රියත්වයට පත් නිළියක්නේ. ඉතිං පසුගිය කාලේ ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් නිසා බොහෝ කතා බහක් ඇතිවුණා.
ඉතිං ආයේ අනෝමා ගැන කතාවක් ඇති වෙන්නේ ඇය ෆේස්බුක් ගිණුමට එකතු කරපු ඡායාරූප කිහිපයක් නිසා. ඒ ඇයගේ පොතක් සඳහා කරපු ඡායාරූප කිහිපයයි. ඇයත් එක්ක දසුන් පතිරණ කරපු සරාගී ඡායාරූප කිහිපයක් තමයි මේ කතාබහට මූලික වෙන්නේ.
ඒ වගේම අැය ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහනකුත් දාලා තිබ්බා.
“ප්‍රේම ජවනිකා”කියන්නේ ලංකාවේ පෙම්වතුන්/අඹු සැමියන්ට මම ඉදිරිපත් කළ ලිංගික අධ්‍යාපනය ගැන ලියපු පොතක්.එහි ඇතුළත් ෆොටෝ වලට පෙනී හිටියෙත් මම.බලන්න ඔබ වෙනුවෙන් දසුන් සහ මම ඉදිරිපත් කළ ප්‍රේම ජවනිකා සාර්ථක ද කියලා…