Beauty
හිසෙකෙස් ගැලවී යාම සදහටම නවතා දමන ළුණු වලින් හදන බගතු රහස් ඛෙහෙත් වට්ටෝරුව මෙන්න
හිස කේ ගැලවී යාම හා හිස කේ දුර්වර්ණ වීම කියන්නේ මිනිසාට දශක ගණනක සිට පවතින මනසට ඉතා කරදරකාරී ප්‍රශ්නයක්. මෙයට පිලියමක් ලෙස බොහෝ කෘතීම ඛෙහෙත් වර්ග පැවතියත් එමගින් හිස් කේ ගැලවී යාම තවත් උත්සන්න වීම මිසක් වෙනත් ලැඛෙන පලයක් නම් නෑ. අද විශ්ම ලෝකයෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ ගොඩ දෙනෙකුට තියෙන මේ හිස කේ ගැලවී යාම හා දුර්වර්ණ වීම කියන ප්‍රශ්න වලට සාර්ථක ලෙස විසදුම් සපයන 100% ස්වාභාවික ඛෙහෙත් වට්ටෝරුවක් ගැන.
මේ ස්වාභාවික ඛෙහෙත් වට්ටෝරුව සකස් කිරීම සදහා යොදා ගන්නේ එකම එක අමුද්‍රව්‍යක් පමණයි. ඒ කුමක්ද යැයි ඔබ දැනගත් සැනින් යම් කිසි හිරිකිතක් දැනෙවි. නමුත් එයින් මේ දක්වා ලොව මිනිසුන් හිස කේ ගැලවී යාම සාර්ථක ලෙස නතර කර ගත් හැටි ඇසු සැනින් ඔබ මෙය උත්සහා කර බලනවා නොවනුමානයි. දැන් එහෙනම් කියන්නම්කෝ අපි මේ සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මොකක්ද කියලා. ඒ තමයි ළුණු.
කොහොමද ළුණු වලින් හිස කේ යාම හා දුර්වර්ණ වීම නතර කරන්නේ
ළුණු කියන්නේ සල්ෆර් වලින් අනුන දෙයක්. සල්ෆර් කියන්නේ හිස කේ වල පෝෂණය සදහා අතවශ්‍ය ඛනිජ ද්‍රව්‍යක්. මෙමගින් හිස් කබලේ ලේ ගමනාගමනය විධිමත් කරන අතර කොන්ඩ ගස් වල මුල් වලට අවශ්‍ය පෝෂණය මැනවින් සැපයීම සිදු කරනවා. ඒ වගේම ළුණු වල ඉතා ප්‍රබල ප්රතිබැක්ටීරියා ගුණයක් අඩංගු වෙනවා. මෙම නිසා හිස් කබල මත පැතිර පවත්නා සියලුම ආසාධන එමගින් විනාශ කර දමනවා. බොහෝ විට මෙම හිස් කබලේ පවතින විවිධ අසාධන මතයි හිස කේ ගැලවී යාම සිදු වෙන්නේ. එම නිසා ළුණු භාවිතය මගින් ඔබට ඒ ප්‍රශ්ණය සාර්ථක ලෙස එක වරක් භාවිතයෙන්ම ඉවර කර ගන්න පුළුවන්. ළුණු තුල අඩංගු තවත් දෙයක් තමයි ජ්ඒකැිැ කියන එන්සයිමය. මේක ඇත්තටම ප්‍රති ඔක්සිකාරකයක්. මෙමගින් හිස කේ අකලට දුර්වර්ණ වීම නවතා දමනවා.
ළුණු සතු මෙම හිස කේ වැටීම නවතා අලුතින් කෙස් ගස් වර්ධනය කිරීමේ හැකියාව විද්‍යාත්මකවද තහවුරු කරගෙන තිඛෙනවා. ඒ 2002 වසරේදී කරන ලද පරීක්ෂණයක් මගින්. මෙම පරීක්ෂණය නදමරබ්ක දෙ ෘැරප්එදකදටහ හි ඇතුලත් කර තිඛෙනවා. මෙම පරීක්ෂණය සදහා සහභාගී වුවන් සියල්ල තට්ටය මුඩු වීමේ රෝගයෙන් (හිස කේ සීග්‍රයෙන් ගැලවී යාමේ රෝගයෙන් ) පිඩා විදපු අය. එහිදී ළුණු වලින් සැදු ස්වාභාවික ඛෙහෙත් වට්ටෝරුව දවසට දෙවරක් බැගින් මාස දෙකක් නොනවත්වා ආලේප කල පුද්ගලයන්ගෙන් 84% කගේම හිස් කේ වැටීම නැවතී නව කෙස් ගස් වර්ධනය වෙන්න පටන් ගත්තා.
හරි අපි දැන් බලමු ළුණු වලින් කොහොමද මේ ඛෙහෙත හදන්නේ කියලා
පොතු හැර ගත් ළුණු කුඩා කැබලි වලට කපා ගන්න
බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න
මෙසේ සාදා ගත් ළුණු මිශ්‍රණය හිස්කබලට හොදින් වදින සේ සම්බාහනය කර ගන්න
විනාඩි 15 ක් පමණ තිඛෙන්න හරින්න (ළුණු ගද ඉවසා සිටීමට හැකි නම් වැඩි කාලයක් සිටීම වඩා හොදයි)
අවසානයේ මෘදු ශම්පෝ එකක් භාවිතා කර සෝදා හරින්න
දිනකට එක් වරක් බැගින් මාස දෙකක් ප්‍රතිකාරය සිදු කරන්න
ඔබට දිනකට එක් වරක් ගානේ කිරීමට අපහසු නම් අඩුම වශයෙන් සතියකට වාර තුනක් වත් සිදු කිරීමට වග බලා ගන්න
curtesy :
www.wishmaya.com/
(under the courtesy of goodhousekeeping.lk web)