Life
හිමොග්ලොබින් අඩු අයට විසඳුම්
වෛද්‍ය තුසිත කහදුව කොළඹ ජාතික රෝහල
නීරක්තිය කාන්තාවන් අතර බහුල වන තත්ත්වයකි. විශේෂයෙන්ම දුගී පවුල්වල පෝෂණ උෟනතා සමඟ මෙවැනි තත්ත්ව ඇතිවිය හැකියි. වැඩිවියට පත්වීමත් සමඟ රුධිරය පිටවන නිසා එම අවදානම වඩා වැඩිවන්නේ කාන්තාවන්ටයි.
නීරක්තිය යනු
ශරීරයේ රුධිර සෛලවල හෝ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම නීරක්තිය ලෙස හඳුනා ගැනේ. පිරිමි අයකුගේ නම් සාමාන්‍යයෙන් හිමොග්ලොබින් ප්‍රමාණය 13-14ත් අතරත් කාන්තාවන්ගේ නම් 12-13ත් අතරත් පැවතිය යුතුය. මෙයට වඩා අඩු අගයක හිමොග්ලොබින් මට්ටම පැවතිම නීරක්තියයි.
ඇතිවන හේතු
විශේෂයෙන් දරුවන් වර්ධනය වන විට අවශ්‍ය පෝෂණය නොලැබී යෑමෙන් යකඩ හා ප්‍රෝටීන් අව ප්‍රමාණය වී ඇතිවන්නේ පෝෂණීය නීරක්තියයි. එමෙන්ම ඇතැම් රෝග නිසාත් නීරක්තිය ආකාර කීපයකට ඇති වේ.
ඒවා නම්,
රුධිර සෛල නිපදවීම
අඩුවීම
1. ෆැන්කො නීරක්තිය,
Wmqgd .ekSu u