Health
හඳුනාගන්න දියවැඩියාවේ පූර්ව ලක්ෂණ
ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන එකකිග පූර්ව දියවැඩියා රෝගය කලින් හඳුනා ගැනීමෙන් වළක්වා ගැනීමට විශාල වශයෙන් වැදගත් වන අදියරකිග නිසිලෙස දියවැඩියා රෝගය වළක්වා ගැනීම හා පාලනය කිරීම මඟින් සංකූලතා පමා කිරීමටත්ල වළක්වා ගැනීමටත් හැකියාව පවතීග දියවැඩියා රෝගයෙන් පෙළෙන ජනගහනයෙන් 90්‍ර -95්‍ර කටම ඇත්තේ දෙවැනි ප්‍රභේදයේ දියවැඩියාවයිග 5්‍ර - 10්‍ර පිරිසකට ඇත්තේ පළමු ප්‍රභේදයේ දියවැඩියාවයිග
දියවැඩියාව යනු කුමක්දරෑ
සිරුරෙ ඉන්සියුලීන් නම් හෝර්මෝනය නිපදවීම හෝ ක්‍රියාකාරීත්වය අඩු වීම හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම දියවැඩියාව ලෙස හැඳින්වේගඑම තත්ත්වය ඉන්සියුලීන් නොමැතිවීමල ප්‍රමාණවත්ව නිපදනොවීම හෝ අදාළ පටක මඟින් ඉන්සියුලීන් නිසි පරිදී භාවිතා නොකිරීම හෝ මෙම සාධකයන් හි සංකලනයන් හේතුවෙන් ඇතිවේග
දියවැඩියාව ප්‍රභේද අංක 2 :ඉන්සියුලින් අත්‍යවශ්‍ය නොවූ දියවැඩියාවරැව්ධ්ච්ච්ර්-
මෙය අග්න්‍යාශය නිසියාකාරව ක්‍රියා කිරීමට නොහැකි වීම නිසා ඇතිවන තත්ත්වයකිග මෙහිදී අග්න්‍යාශය මඟින් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනියිග මෙම වර්ගයේ දියවැඩියාව සඳහා තනි හේතුවක් නොමැතග නමුත් අයෙකුට මෙය වැළඳීම සඳහා වැඩි අවදානමක් සහිත සාධක පවතීග එනම්ල
1ග වයස අවුග 40ට වැඩි
2ග අධි බර
3ග අඩු උපත් බර
4ග පවුලේ ලේ ඥාතීන්ට දියවැඩියාව වැළඳී තිබීම
5ග ගර්භනී සමයේ දියවැඩියා තත්ත්වය ඇති වීම
6ග මෙටබොලික් සින්ඩ්‍රෝම් (Metabolic syndrome) නම් තත්ත්වය
දියවැඩියාව තමාටම හඳුනාගැනීමේ හැකියාව පවතීදරෑ
දෙවන ප්‍රභේදයේ දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බොහෝ පුද්ගලයින් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයිග නමුත්ල සමහර පුද්ගලයින් තුළ පහත ලක්ෂණ දැකිය හැකි වේග
ෆ අලසකම
ෆ මහන්සිය
ෆ බර අඩු වීම
ෆ රාත්‍රියට මුත්‍රා පහ කිරීමේ වාර ගණන වැඩි වීම
ෆ අධික පිපාසය සහ ජලය පානය වැඩි වීම
ෆ විසප්පු බිබිළිල සැරව ගෙඩි වැනි චර්ම ආසාදනයන්
ෆ දිලීරමය ආසාදනයන් හේතුවෙන් දිවෙහි සුදු පැහැ පැතිරීමක් ඇතිවීම
ෆ සුව නොවන තුවාල
ෆ අත් පා හිරිවැටීමල පෙනීම දුර්වල වීම
ඉහත රෝග ලක්ෂණයන්ගෙන් එකක් හෝ තිබේ නම් ඔබගේ රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කර ගැනීම නුවණට හුරුයග එය බොහෝ විට දෙවැනි ප්‍රභේදයේ දියවැඩියාව විය හැකියිග
Wmqgd .ekSu