"/>
- sinhala articles,sex education, Astrology,lagna palapala,horoscope, Life, Beauty, health, Food, Love & Relationship." />
, sinhala articles,wishmaya,wishmalokaya,lokaya,sex education sinhala,education,gossip,Technology sinhala,Astrology,lagna palapala,horoscope, Life, Beauty, health, Food, Love & Relationship,sinhala lipi,sri lanka sinhala news" />
Beauty
සිනිදු සමක් තරුණ රුවක් - ලස්සන වෙන්න විශ්මිත ආලේපනයක්
කාන්තාවෝ ගොඩක් ආසයිනේ ලස්සන වෙන්න. හැබැයි ලස්සන වෙනවා කියලා කඩේ තියෙන කෘතීම ආලේපන ගාපු ගොඩක් කාන්තාවෝ අන්තිමට තිබ්බ ලස්සනත් නැති කර ගෙන තමයි නවතින්නේ. ඒ තරමටම කෘතීම දේවල් අපේ ශරිරයට අහිතකරයි. ඒ නිසා අද විශ්ම ලෝකය තුලින් ලස්සන වෙන්න ගාන්න පුළුවන් ස්වාභාවික ආලේපනයක් න්වසේදිම හදන හැටි කියලා දෙන්නම්
අපි හදන්න යන ආලේපනය මුහුණේ ගාන්නත් පුළුවන්. අත් වල ගාන්නත් පුළුවන්. මේක හදන්න ඔබට අවශ්‍ය වන්නේ බොහොම ලේසියෙන් හොයා ගන්න පුළුවන් ජාති දෙකක් විතරයි. ඒ තමයි යෝගට් හා දෙහි
දෙඅත් වලට සිනිදු සමක් හා තරුණ පෙනුමක් ලබා ගන්න හැටි
යෝගට් 120පක
දෙහි ගෙඩියක යුෂ
මේ ජාති දෙක හොදට මිශ්‍ර කරලා අත් දෙකේ ගාලා විනාඩි 10ක් ඉන්න.
ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
ඉක්මන් ප්‍රතිපල ගැනීමට හැමදාම කරන්න
මුහුණ ලස්සන කර ගන්න ආලේපනය හදන හැටි
යෝගට් 10පක
දෙහි ගෙඩි භාගයක යුෂ
හොදින් මිශ්‍ර කරලා මුහුණේ ගාලා විනාඩි 5ක් තියෙන්න අරින්න
මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
මේ විශ්මිත ආලේපනය හදන්න අපි යොදා ගන්න ජාති දෙක බැලු බැල්මට බොහොම සරල දේවල දෙකක්. නමුත් මේ දෙක එකට මිශ්‍ර උනාම තමයි මේකේ උපරිම වාසිය අපේ සමට ගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් උත්සාහ කරලා බලන්නකෝ
(under the courtesy of goodhousekeeping.lk web)
Related